අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E15 – Dreamcatcher] | සිහිනයක්ද සැබෑවක්ද…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Revolution [S2E02

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ පහළොස්වැනි කොටස අරගෙන ආවා. ආයෙමත් ටිකක් පැටලිලි සහගත තැනකින් තමා කතාව අවසාන වූණේ. මතකද දන්නෙ නෑ ඒ ගැන? කමක් නෑ අපි පොඩ්ඩක් මතක් කරගමුකෝ.

දේශප්‍රේමින්ගේ උපායෙන් මයිල්ස් ගැළවෙනවා වගේම ටොම්ගේ නැවත පැමිණීමේ රහසත් මයිල්ස් හා රේචල් දැනගන්නවා. ටොම් මොන්රෝව ඉල්ලන එකත් මයිල්ස් ඒක ප්‍රතික්ෂේප කිරීම හා එයාලා එකිනෙකාට තුවක්කු දික් කරගෙන ඉන්න එකෙන් තමා ඒ දර්ශනය ඉවර වුණේ. මොන්රෝ, චාලි හා කෝනර් තිදෙන අවසානයේ සටන්කාමීන් 5 දෙනෙක් එක්ක ආපහු මයිල්ස් ලා ඉන්න දිහාට එන්න පිටත් වෙනවා. මේ අතර ඇරොන් නැනයිට්ස් විනාශ කරන්න උත්සහ කර කර ඉද්දි එක පාර ඔහුව සිහිනයෙන් අවදිවෙන බවක් පෙන්වනවා 2014 මාර්තු 5 වෙනිදා පාන්දර . එනම් මේ කොටස විකාශය වීමට නියමිත දින. 🙂 විදුලිය හා වාහන එක්ක සියල්ල පෙර පරිදි තියෙනවා.

හොඳයි අද අපි බලමු ඒ හරුපේ මොකක්ද කියලා. එහෙනම් හැමෝටම බාගෙන බලන්න කියනවා. කට්ටිය අදහස් දක්වන එකත් දැන් එන්න එන්නම අඩුවෙලා වගේ. 🙁 285

Revolution (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/jCTM” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8012ef34a835babd75917b4faafc767992667461

[button link=”http://tinyw.in/1Y0h” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]

249e085330885a50fa28f66c271542021ff48d23

[button link=”http://tinyw.in/zYl9″ type=”icon” “center” newwindow=”yes”] 1.12GB කොපිය මෙතනින් බාගන්න[/button]

7f39db92bb07830e27677de8ed01ff4f5eae17d4

[button link=”http://tinyw.in/oLvH” type=”icon” “center” newwindow=”yes”] 2.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

d2df799fccbbe8664b0078adfced86b28cd97509
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                             Next Episode >>

 

92 thoughts on “Revolution [S2E15 – Dreamcatcher] | සිහිනයක්ද සැබෑවක්ද…… [සිංහල උපසිරැසි සමඟ]

  • NavinduTharaka

    thank u brother..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    නියම ටීවී කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Oba siyalu denata apa samage pranamaya!!!!!!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • කැලුම් ගුණසේකර

    උපසිරැසියට ගොඩක් ස්තුතියි රොයිලි සහෝ.

    Reply
  • Thanks, Good TV series.

    Reply
    • ela kiri ayya ada kalekata passe ada thamai balanna yanne thak………..

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ…. ජයවේවා……. නියමයි…. ස්තුතියි ඔයාට….

    Reply
  • Nuwan sanjeewa

    දැන් නම් බයිස්කෝප් එකට ඇබ්බ‍ැහි වෙලා ‍ඉන්නේ……

    Reply
  • සසිදු මිහිරාන්

    හැමදාම නොවරදවා සබ් එකත් එක්ක ඩවුන් කරනවා රොයිලි අයියා….. හැමදාම අදහස් දැක්වුවේ නැති උනාට අපි එකෙන්ම ඔයාගේ කටයුත්ත අගයකොට සලකනවා ස්තුතියි රොයිලි අයියා!

    ජය වේවා!

    Reply
  • La හිරු

    ammo balan inna una sahena kal. thankz brov

    Reply
  • Shan Vimukthi

    බොහොම ස්තුතියි රොයිලි කොල්ලෝ
    14 15 දෙකම ඔන්න අද තමා ගන්නේ
    ජයෙන් ජය

    Reply
  • Niyama wedak….Hemadaama wage adath downloading….
    Best..

    Reply
  • එරන්ද රාජපක්ෂ

    මැක්සා අයියේ දෙනකම් උන්නේ..(Y)

    Reply
  • අඩු වෙනවා තමයි.. කෝ පණි විඩේ වත් හරියට එනවා කියලා යෑ… ඩවුන්ලෝඩිං නම් අඩුවක් නෑ… ස්තූතියි රොයිලි අයියෙ… මේක බැලෙනවා කොහොමත්.. කවුද අප්‍රේල් ඉඳලා ගේම්ස් ත්‍රෝන් වැඩ පටන් ගන්නෙ?

    Reply
  • niyamai royly aiya.ela :p 😛

    Reply
  • Thank you very much… bro.

    Reply
  • ඇත්තමයි රොයිලි කතාව ඉවර වෙනකොට කරකවලා අත් ඇරියා වගේ උනා. හින්දි චිත්‍රපටවල වගේ මෙච්චර කල් බැලුවේ ඇරොන් දැකපු හීනයක්ද කියලත් හිතුනා. කොහොම උනත් මට මේ කොටස බලන්න තව දවස් දෙක තුනක යනවා අඩුම ගානේ මේක බාගන්න වත් වෙලාවක් හොයා ගන්න්න බැරුවයි ඉන්නේ. රොයිලි ඔයත් කිසිම ඉඟියක් දීලා නැති නිසා ටිකක් මල පැනලා ඉන්න ගමන් තමයි මේක කොටන්නේ. එහෙනම් ඉතින් පුලුවන් වෙලාවක බාගෙන බලමු නේද. ඔබට ස්තූතියි

    Reply
  • අද කථාව නම් නියමයි.ස්තුතියි

    Reply
  • උපසි‍රැසියට බොහෝම ස්තුති රොයිලි අයියේ,,
    දිගටම කරගෙන යන්න

    සුබ පැතුම්.

    Reply
  • thanks kiwwa onna loku ayya……..

    Reply
  • Supun Udayanga

    Thanks Saho. Danakam balagena hitiye. Jaya wewa…

    Reply
  • chanuka wijesundara

    comment dannath amathaka wenawa kathawa balanna thiyana hadissiyata

    Reply
  • Me kotasa balanakan maga balagena hitiye.sub ekata thanks………

    Reply
  • පියුම් මධුශංඛ

    ගොඩ දවසකින් කොමෙන්ට් එකක් දැම්මෙ නෑ මමත්….. කොහොම උනත් ගොඩක් ස්තූතියි යාළුවා… මම මේක මුල ඉඳන්ම බලනවා…. තවමත් එක කොටසක් බලලා ඉවර උනාම අනික් එක කවද දෙයිද කියලා හිත හිතා ඉන්නෙ….. දිගටම කරගෙන යං….. 🙂

    Reply
  • Jaya wewaa…! issarahatath obage nirmana api balaporoththu wenanawa. thanks a lot…

    Reply
  • යකා මියා

    ස්තුතියි රොයිලි අයියා!
    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එලස් සහෝ
    සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • niyamai ayye elaga kotasath ikmanata denno

    Reply
  • Thilan Devinda

    ikmanta genawata tnx machan… eelaga ekath ikmanta genna

    Reply
  • සබ් දෙනකන් බලාගෙන හිටියෙ.ස්තූතියි

    Reply
  • thanksssssssssssssssss machannnnnnnnnnnnnnnnnn

    Reply
  • Thanuja Deema

    bohoma sthithui saho…… denakan hitiye…..

    Reply
  • mare maru sahoooooo.adahas dakwana eka adu ne macho.mekata kohomath prathichara wediyne.thanks api maga balan innawa anith ekath denakan hode.ahenam ape baiscop ekata jaya.mekata gahanna web ekak lankawe aya nethooooooo

    Reply
  • Achintha Sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එකට,අනිත් එකත් ඉකමනට දෙන්න

    Reply
  • උඹනම් කොල්ලෝ පට්ට ඩයල් එකක් තමා….
    මම දැකපු ඉක්මනටම සබ් දෙන කෙනා තමයි ඔයා
    සුභ පතනවා……. (Y)

    Reply
  • යශෝධ

    ස්තූතියි රොයිලි සහෝ උපසිරසට…….. ජයම වේවා…! 😀

    Reply
  • Gihan niroshana

    thanks.., uba vitharai macho takgala sub danne… jaya jaya…

    Reply
  • Chathura supun

    බොහොම ස්තුතියි සහෝ………………….

    Reply
  • Thanks brother you are too fast….

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි රොයිලි සහෝ..
    මට මේ නැනෝ මගුල තමයි එපාඅ වෙන්නේ අප්පා…
    අනිත් ඔක්කොම හොදයි…
    එහෙනම් ඔන්න ගත්තා හොදේ..

    Reply
  • ගොඩාක් ස්තූතියි මචෝ. මේ කතාව එන්න එන්නම ප්‍රශ්න ගොඩයි.

    Reply
  • ගොඩාක් තුති සහො……………………………….

    Reply
  • සංජීව

    ගොඩක් ස්තුතියි රොයිලි සහෝ කටිටිය අදහස් දක්වන එක අඩු උනා කියලා දුක්වෙන්න එපා අපි හැමදාමත් ඔබ සමගයි.ඔයාලගෙ මහන්සියට වචනෙකින් හරි දිරිමත් කරන එක අපේ වගකීමක්. ජයවේවා ඔබටත් අනිත් උපසිරස දෙන සියල්ලන්ටමත්………

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි රොයිලියෝ 😀 ජය

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • අපිට බෑ අදහස් දක්වන්න ^_^

    Reply
  • ne ne comment adu ne. thanks saho…

    Reply
  • Someone Else

    Thanks you for the subtitle

    Reply
  • denakal keepaarak refresh kalaada…. 🙂
    thank you v Much saho…!!!

    Reply
  • K. Anton priyashantha

    Oh god … Thanks!

    Reply
  • dinidu madushanka

    ela ela bro jaya wewa

    Reply
  • Keshan Wasala

    godak sthuthiyi ayiyeee 😀 hamadama meka ikmanata genawata …onna ehenn gaththooo 😀

    Reply
  • මාලක

    නියමයි. දෙනකන් බලන් හිටියේ. දීපු ලින්ක් එකේ පොඩි අවුලක් තියෙනවා. public hd එකෙන් බෑ. kickass ok…
    Thanks Brother….

    Reply
  • ඉෂාන්

    ගොඩාක් තුති සහො…

    Reply
  • ela wadak dan thamai msg eka awe fone ekata downloading…..

    Reply
  • me bagaththaa vitharaiii epiyaaa……..dan avith baluva menna sub eka dila…..oya nam marai roili sahooo…
    fattama fatta………rombaaaaa thankss sub ekatahhh…
    hamadama me vidihata genna vadivadiyen velava labevaaaa….

    Reply
  • ස්තුතියි ……….!!!

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    ජය වේවා!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි මග බලාගෙන හිටියේ

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *