අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E16 – Exposition Boulevard] | අලුත් හවුල්…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

Revolution [S2E02

හොඳයි කොහොමද කට්ටියට? නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අද උපසිරසිය රෑ වෙනකම් පමාවෙච්ච එකට මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම ගිය සතියෙනම් මම ටිකක් කට්ටියගෙන් බැණුමුත් ඇහුවා මම හිතන්නෙ. ලිපියෙක් කිසිම දෙයක් නොකියා සිටීම ගැන. 🙂 කමක් නෑ ඉතින් අපි කතාව ටිකාක් විතර මතක් කරගම්මුකෝ.

ගිය සතියෙනම් ටිකක් විතර Inception විදියට තමා කතාව ගියේ. ඇරොන් සිහි නැතිවෙලා ආපහු මේ කිසිම ප්‍රශ්නයක් නැති ඇමරිකාවේ නින්දෙන් නැඟිටලා වෙච්ච දේ හැමෝම දැක්කනේ. සමහරුන්ට එක මොහොතක හිතිලා තියෙනවා මේ දක්වාම පෙන්නලා තියෙන්නෙ ඇරොන්ගේ හීනයක්ද කියලත්. කොහොම වුණත් අන්තිමේ ඇරොන්ව රවට්ටලා නැනයිට්ස් ටික අවශ්‍ය දේ කරවගත්තා. බලන් ගියාම Intelligence 7 කොටසේ උන්නු නැනයිට්ලයි මෙයාලගෙයි එච්චර වෙනසක් නෑ වගේ. කොහොමහරි ඒ ඇරෙන්න ඉතුරු කට්ටියගේ සටන් වලට මොකක්ද වුණේ කියලා කිසිම දෙයක් පහුගිය කොටසේ තිබ්බෙ නෑ.

ඉතින් ඔන්න වෙනදා වගේම අදත් ඔයාලට අද කොටස බාගන්න ඉඩ දෙනවා. ඔන්න අද කොටස ගැනත් එක කෙළ බිඳක් හෙළුවේ නෑ. බලලා ඉවර වෙලා බනිනවා එහෙම නෙවෙයි.288

Revolution (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/tCFh” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9e1cda42f6ab96033f9b2b0bd97760ed3af17a76

[button link=”http://tinyw.in/1WCd” type=”icon” “center” newwindow=”yes”] 315 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CAB873336C81B4A1B290BAE1FB2591409A82D129

[button link=”http://tinyw.in/w0np” type=”icon” “center” newwindow=”yes”] 1.17GB කොපිය මෙතනින් බාගන්න[/button]

F65A9EA2740DF5979D0F12F15EA85987AD51D3A5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                             Next Episode >>

75 thoughts on “Revolution [S2E16 – Exposition Boulevard] | අලුත් හවුල්…… [සිංහල උපසිරැසි සමඟ]

  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    රොයිලි අයියා..
    නියම ටීවී කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • දසන් බුද්ධික

    නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..

    Reply
  • මිහාන්

    thank you !

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ…. ජයවේවා……. නියමයි…. ස්තුතියි ඔයාට….

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • thanxx a lttttttttttttttt

    Reply
  • අයියෝ ssa ෆොමැට් එකෙන්නේ තියෙන්නේ සබ් එක.. උබුන්ටු වල වැඩ නැ. බලන්න විදියක් නැ. ඇඩෙනවා..

    Reply
  • මෙන්න බැවා

    Reply
  • Gihan niroshana

    niyamai machoo… uba witharai ikmanatama sub danne… thanxxxxx…

    Reply
  • මෙන්න බාන්න දැම්මා රොයිලි කොල්ලෝ
    සබට බොහොම ස්තුතියි 😀

    Reply
  • La හිරු

    tnq wewa brov

    Reply
  • නියමයි…..මම ඊයේ දිලද කියලත් බැලුවා …..තැන්කස්….

    Reply
  • mulinma thanks kiyalama imuko.mekanam pattama ekak thamay.kema wathurath epa wage.ikmanatama sub demu.oya den ikmanatama sub dena porak welane inne.e warthawa kadanawa ahema nemey hode on kiwwa.

    Reply
  • සිරා කතාව මේතකම් බලමුකෝ…… බුදු සරණයි….

    Reply
  • Chathura supun

    ela ayye……………………………..’

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියා

    ජය වේවා!

    Reply
  • imalka dilshan

    niyamai bro..

    Reply
  • maga bala bala hitiye….. oya me karana wede athi sarthaka wenna kiyala Jaya pathanawa. thanks.

    Reply
  • ‍දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ… ජයවේවා…….

    Reply
  • thank you dear………………..

    essaraharat karanna

    Reply
  • Keshan Wasala

    godak sthuthiyi ayiye onna download karaa baluwa 😀

    Reply
  • ඉෂාන්

    Thanks machan …:D

    Reply
  • K. Anton priyashantha

    ස්තූතියි……සහො…

    Reply
  • Thkz so much bro…………………………………………..

    Reply
  • ටිකක් පරක්කුයි !!!! කමක් නෑ ඉතින් කොහොමහරි දැම්මනේ !!! තෑන්ක්ස් රොයිලි අයියා !!!

    Reply
  • මුලින්ම ගොඩක් ස්තූතියි. එකපාරටම කතාව වෙනස් වෙච්ච එකනම් ටිකක් අවුල්. මොකද අපිත් මේ කතාව ගැන පූර්ව නිගමන වලට ඇවිල්ලා තියන නිසා මෙහෙම පිස්සු වැඩ වෙන්න ගියහම ආතල් කැඩෙනවා. මේ කතාවේ තියන (පසුගිය සීසන් 2කත් එක්කම ) විශේෂත්වය මේකම තමයි හිතන දේ නෙවෙයි වෙන්නේ. දැන් පේන විදිහට ඇරෝන් තමයි පොර. නමුත් 16 වෙනි කොටස බලලා ඉවර වෙනකොට කොහොම් තියෙයිද දන්නේ නෑ. ඊලඟට කියන්නේ මේකට අදාල නැති කතාවක් “ගේම් ඔෆ් ත්‍රෝන්” 4 වෙනි කොටස අප්‍රේල් 6 පටන් ගන්නවා නේද ඒ ගැන තියන සැලසුම කොහොමද අපිව පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්නම් හොඳයි

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Supun Udayanga

    තෑන්ක්ස් රොයිලි අයියේ… ජය වේවා!

    Reply
  • Isuru Sandaruwan

    Great work machan…thanx a lot

    Reply
  • හර්ෂ ලහිරු

    කෙලනම් හලන්න එපා රොයිලියෝ අපිව ලිස්සලා වැටෙයි 😀 😀
    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි,,කතාව හොදයි,දිගටම දානවා නේද?
    උපසිරසි ගැන්වීම සුපිරියට කරලා තියෙනවා ,,,,ඔබට සුබ පතනවා…

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • පියුම් මධුශංඛ

    thnks machoooo……. next time parakku karanda epaaa eee….. biscope ekath thahanam karai nathnam….. suside case ekak nisaaa…. onna nokiuwa kiyanda epaa….. 🙂

    Reply
  • Thankssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි රොයිලි සහෝ දැන්තමයි කතාවෙ හොදම හරිය යන්නෙ.සබට බොහොම තතු සහෝ..

    Reply
  • යකා මියා

    thanx Bro……

    Reply
  • යකා මියා

    thanx Bro……..

    Reply
  • pattai sahoooo
    thanks sub walata

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    ස්තූතියි……සහො…

    Reply
  • Sub eka tikak late wela hari humba unane. anyway thanks thanks.

    Reply
  • thank u very much saho

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සිරාවටම ගිය සුමානේ කතාව නම් සිරා ඈ..
    මමත් හිතුවා මේ ඔක්කොම දේවල් කලින් පෙන්නපු ආරොන් ගේ හීනයක්ද වත් කියලා..
    ඒත් චාලි කෙල්ල අර කැහැටු කිට් එක ගහගෙන අරෝන්ව පන්නන් යන්න ආපු වෙලේ නම් හිතුවා මේක මේ පොර දකින හීනයක්ම තමා කියල..
    මයේ හිතේ මේ පාර කතාව ගැන මක්කාවත් කියල නැත්තේ මගෝඩි ගොඩක් වෙනවා ඇති..
    එහෙනම් වබලමුකෝ…
    ජය වේවා රොයිලි සහෝ..

    Reply
  • heee heee “ada kotaseth kela bidak helanne naha” adath kattiyata tharah yai vagee……
    poddak parakku uanata kamak naha……
    ada davasema dunnanee kohomahari………
    rombaaaa thanks roili sahooo sub ekatahh…..
    danma blnva onn…….

    Reply
  • Someone Else

    උදේ 11 ට විතර Movie එක බාගෙන බලාගෙන හිටියෙ බොහොම අමාරුවෙන් ඔයාගෙ උපසිරැසිය එනකන්.. ආයෙත් නම් මේ වගේ පරක්කු කරන්න එපා..

    මොනා උනත්, ඔයාගෙ Subtitles නම් සුපිරි අහ්! ඔන්න මං ගියා.. තව බලන් ඉන්න බෑ… 😀

    Reply
  • Thanuja Deema

    denakam hitiye saho…..bohoma pin

    Reply
  • ada parakkui roili aiye,any way thanks..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *