අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේබලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E17 – Why We Fight] | ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Revolution [S2E02

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ 17 වෙනි කොටස අරගෙන ආවා. කොටස් 22 කින් සමන්විත වෙන්න යෝජනා වෙච්ච මේ කතා මාලාවේ දෙවන අදියරේ තව ඉතුරුව තියෙන්නෙ කොටස් 5 ක් පමණයි. තෙවන අදියරක් ගැන තවමත් සඳහනක් නැති නිසා මේ කොටස් පහ හය ඉතාම කුතුහලයෙන් යුක්ත වෙනවාට කිසිම සැකයක් නෑ. කොහොම වුණත් අපි මුලින්ම මතක් කරගම්මු පහුගිය සතිය ගැන.

මේ අදියරේ මුල ඉඳන්ම කතා කරපු විලොබි ගම මෙච්චර වැදගත් ඇයිද කියලා වගේම, දේශප්‍රේමීන්ගේ ජනාධිපති, ඩොයිල්, එඩ් හා රොජර් ගේ අතීත තොරතුරු මෙන්ම ඔවුන්ගේ අරමුණත් පහුගිය කොටසෙන් ඉතා හොඳින් පෙන්වනු ලැබුවා. ඒ වගේම මේ විලොබි ගමට දැන් පැමිණෙන ඇරොන් හට තේරුණ තරමට වඩ වැඩි වෙනසක් ප්‍රිසිලාට සිදුවෙලා තියෙන බවත් අපි දැක්කා. ඉතින් ඇරොන් මේ අපේ වීරයන්ට එකතු වෙන්න එන කොට, අද කොටසේ මාතෘකාවට අරගෙන තියෙන ප්‍රශ්නයම අපේ වීරයෝ ටිකටත් ප්‍රශ්නයක් වෙලා. එහෙම වෙන්න හේතුව වුණේ මොළ ශෝධනාගාර කඳවුරෙන් අල්ල ගන්න ළමයි දෙන්න වෙනුවෙන් කණ්ඩායම දෙකට බෙදෙන හින්දයි. කොහොම හරි අවසානයේ කට්ටිය දැනගන්නවා මේක ඇත්තටම පුහුණු කඳවුරකට වඩා වැඩි යමක් බව. මේ සටනේ මොන්රෝගේ අරමුණ පැහැදිලි වුණත් තාම මයිල්ස්ගේ අරමුණ මොකක්ද කියලා ඔහුවත් දන්නෙ නෑ. ඉතින් වීරයෝ අතර ඇතිවෙන ප්‍රශ්නය නෙවිල් අර්ථ දක්වන්නෙ පාරාදීසයෙත් ප්‍රශ්න ඇතිවෙලා කියන යෙදුමෙනුයි. අසාර්ථක රක්ෂණ නියෝජිතයෙක් වෙලා උන්න ඔහු දැන් ඉතා දක්ෂ ලෙස යටි කූට්ටු වැඩ කරමින් ඉන්නවා. දැන් ඔහුගේ උත්සහය ඩොයිල්ට වැඩක් දෙන්න එඩ් ටෘමන්ව භාවිතා කිරීමයි. නමුත් ඩොයිල් විසින් ජේසන් ව නැවත සක්‍රීය කරනවා නෙවිල්ගේ යටි අරමුණු දැනගන්න.

ඉතින් අද කොටසෙන් බලමු….එක්කෝ බලලම දැනගන්නකෝ මොකද වෙන්නෙ කියලා. ඒ වගේම දැන් මේක අවසාන වෙන්නත් එන එකේ තව මීට හුරු අලුත් කතා මාලාවකුත් පටන් ගන්න හිතමින් ඉන්නවා. බලමුකෝ ඒක ගැන ඉස්සරහට නේද?290

Revolution (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/CNVe” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6c2a9beff7d07899f9df08738e0b3ef4d8b5f10b

[button link=”http://tinyw.in/90Na” type=”icon” “center” newwindow=”yes”] 226 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7AFB84C402F4A6D52124C76E48CE07509D794866

[button link=”http://tinyw.in/WNe0″ type=”icon” “center” newwindow=”yes”] 917 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E69C99D586CB7AFE7C9539FC0F94A77297878C43
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                             Next Episode >>

69 thoughts on “Revolution [S2E17 – Why We Fight] | ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]

  • Udara Damith B/K

    thankssssssssssss

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    නියම ටීවී කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • මම tv seris බලන්ට පටන් ගත්තේ ඔයාගේ revlඑලොට්න් එකෙන් තමයි සුපිරි කතාවක් මී ලඟටත් මේ වගේම සුපිරි 1ක් කරන්න

    Reply
  • දසන් බුද්ධික

    නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..

    Reply
  • නියමයි රොයිලි සහෝ සබ දුන්නට ජය වේවා !!

    Reply
  • මිහාන්

    meeka balanna man haemadaama parakkuyi. 😀
    sub ekata thanks !!!

    Reply
  • Supun Sudaraka

    Saho 120 MB copy 1 wada nathooo… Anyway 226 MB eka bawa… Thankz for subs bro…!

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියේ

    ජය වේවා

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි ..රොලි…
    මේ දවස්වල වැඩ ගොඩගැහිලා ඒත් අනිවා බලනවා…….

    Reply
  • ayye godakma watinne star gate eka dunnam thmay eka oyagen godak aya illuwa mathaka athine

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • mihiran132

    ela…elaaazzz… thnxxx aaa 🙂 😀

    Reply
  • ස්තුතියි අය්යේ.
    සබ් එක බොහොම ඉක්මනට ලබා දීම ගැන සතුටුයි.
    අලුත් කතාවත් මේ වගේම සුපිරි ඇති කියලා හිතනවා.

    Reply
  • Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks for ur effort… wish to watch the new one also 🙂

    Reply
  • Anuja Pamaljith

    elah mchooooo

    Reply
  • පසු ගිය කොටස බැලුවහම මට ලොකු ගැටලුවන් පෙනුනා. ඒ තමයි කිසිම ඉහල මට්ටමේ තාක්ශනික මෙවළමක් පාවිච්චි කරන්න බැරි ලෝකෙක දේශප්‍රේමීන් කොහොමද මිනිසුන්ගේ ඇස්වල අංකයක් කොටන්නේ හා එය කියවීමෙන් එම පුදගලයා තමන්ගේ පාලනයට නතු කරගන්නේ කියලා. මම හිතන්නේ නැනයිට්ස්ලා දේශප්‍රේමීන්ට උදවු කරනවා. දැන් නම් කතාව නැගලම යනවා ඒ වගේම තමයි රොයිලි ඔබගේ වේගය. එහෙනම් ඊලඟ බ්‍රහස්පතින්දා මුන ගැහෙමු නේද ජයවේවා!

    Reply
  • Theekshana kelum

    Niyamai ah. The mentalist kiyala supiri series akak thiyenawa imdb 8.2 k thiyena. Puluwannam aaketh sub daanna machan

    Reply
  • machan meakata sub danakan bohoma amaruwn hetiye..thakz.. machan akmanata dammata.
    thakz…so much………………….

    Reply
  • Thank You !!!!!!!!!!!!!!!

    Reply
  • Supun Udayanga

    සබ් දෙනකම් බලාගෙන හිටියේ. තෑන්ක්ස්…. ජය වේවා!!!

    Reply
  • Grazie… Big brother…. 😀

    Reply
  • ඇත්තටම ඔයාගේ මේ වැඩේ ගොඩක් වටිනවා.
    තැන්ක්ස් රොයිලි අය්යේ.

    Reply
  • Keshan Wasala

    නියමයි අයියේ ,,දැන් නං සුපිරිම කොටස් ටික යන්නේ .. 😀 ගොඩක් ස්තුතියි මේක ඉවර උනාම මීට හුරු හරි නුහුරු හරි කමක් නෑ පට්ටම එකක් ගේන්ඩො .. 😛

    Reply
  • “චූටී මල්ලි”

    “ඒ වගේම දැන් මේක අවසාන වෙන්නත් එන එකේ තව මීට හුරු අලුත් කතා මාලාවකුත් පටන් ගන්න හිතමින් ඉන්නවා. බලමුකෝ ඒක ගැන ඉස්සරහට නේද?”

    මොකද්ද බොලේ ඒ
    කියන්නකො බලන්න දැනගන්නත් එක්ක
    එල ඉතින් ඔයා දුන්නොත් අනිවා
    පට්ට එකක් තමා
    අද
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • good work saho.thanks sub ekata.”The 100″ kiyana tv series ekai “Crisis” kiyana tv series ekatai puluwannam baiscope eken sinhala sub denna. e dekama nyama tv series.jaya weewa!!!!!

    Reply
  • Chathura supun

    බොහොම ස්තුතියි අය්යේ…

    Reply
  • site akata 100parak witara awa bro. ela ela. a tikata awapu cmnt kohomada ela, thanks

    Reply
  • thanx sahoo… CW eke ‘THE 100’ series denna patan gannako….ela kathawak wagee

    Reply
    • {font-size: 80%; font-style: italic; color: red; }haada {/font}

      Reply
  • හර්ෂ ලහිරු

    හිතිච්ච ගමන් කියලා දාමු මොකක්ද කියලා අපිට බලා ගන්නත් එක්ක 😀 😀
    ස්තුතියි රොයිලි සහෝ 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • Tnx machoooooooo

    Balan Hitiye enakan……

    Tnx sooooooooooo much

    Reply
  • bohoma stuti saho…. . .

    Reply
  • රොයිලි අයියේ පුලුවන් නම් හැනිබල් එක දෙන්නකෝ දෙවැනි එක බලන්න ආසාවෙන් ඉන්නේ ඒක.

    Reply
  • Thanuja Deema

    Niyamai rolyly ayya….bohoma sthuthui….. denakammai balan hitiye

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි දෙයියනේ, නියමයි..
    දැන් නම් කතාව මල් හැත්තෑ හතයි..
    ඔන්න ගත්තා, ආරොන් හාදයත් මේ ගමට ආවම මක්ක වෙයිද මන්දා..
    බලමුකෝ අද කොටහත්…

    Reply
  • ahhhh me dan dila thiyennee…..
    vinadi 5 n 5 ta avilla baluvaaa dalada kiyala….
    thanks roili sahooo sub ekatahhh…..
    mokakda mekata huru kathava….
    kuthuhalaya avissuvanam dan kiyanna ithin………..
    aniva ekath denna roili sahoooo balan innavaaa…..

    Reply
  • Thnkuuuuuu රොයිලි ayyaaaaaaaaaaaaaa …….(y)

    Reply
  • aulak na eth thanks……

    Reply
  • ela..ela…thanx………..niyamay……..

    Reply
  • parakkui roiliyoo……….

    Reply
  • Thank You VVVV much sahho……
    meka denakal keepaarak site ekata aawada….. 😀 … niyama wedak… pin obalata..!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *