අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේබලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E18 – Austin City Limits] | නික්මයෑම් හා උදව්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 10 votes.
Please wait...

Revolution [S2E02

මුලින්ම කියන්න ඕනා විද්‍යා ප්‍රබන්ධ වලට කැමති ඔයාලා වෙනුවෙන්ම The 100 කියන විද්‍යා ප්‍රබන්ධය මම සිංහල උපසිරැසි එක්කම ගේන බව. මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක සිටින මේ කතා මාලාවේ තෙවැනි කොටස ඔබට අද මම ලබාදුන්නා. ඉතින් ඒකත් බාගන්න කියලා මතක් කරමින්ම අපි මේ කතා මාලාවේ අවසාන කොටස් කීපය වෙත හැරෙමු. මුලින්ම 20 ලබාදුන් කොටස මතක් කරගෙන ඉම්මු.

අහ් ඊටත් කලින් මේ කතාමාලාවේ අවසාන කොටස් හතර විකාශය වෙන්න පටන් ගන්නේ ලබන අප්‍රියෙල් 23 වෙනිදා කියලයි දැනගන්න තියෙන්නේ. හොඳයි දැන් කලින් කොටස මතක් කර ගම්මු.

මොන්රෝ වෙත පැමිණි ඩන්කන්ගේ සෙබළුන්ගේ උදව්වෙන් මොන්රෝ පුහුණු කඳවුරට පහර දෙන්න සමත් වෙනවා. එයින් අවසානයේ ඔවුන්ට වැදගත් තොරතුරක් ලැබෙනවා. ඒ තමා දේශප්‍රේමීන්ගේ ඉලක්කය කුමක්ක්දැයි දැනගැනීම. ඒ අතරම විලොබි ගමට උදව් ඉල්ලන්න ගිය ජීන් වෙඩි පහරකට ලක්වෙනවා. ඒ වගේම මයිල්ස් ප්‍රමුඛ පිරිස ගැන දේශප්‍රේමින් මැවූ චිත්‍රය නිසා හා මෙම ප්‍රහාරය නිසා ගම්වැසියන්ගේ අප්‍රසාදයට ඔවුන් දැන් බඳුන් වී හමාරයි. මේ අතර නෙවිල් තම සිතැඟි පරිදි ඩොයිල්ව මරා දමා කෙසේ හෝ ටෲමන්ව තමා දෙසට නම්මවා ගැනීමට තරම් සට කපට වෙනවා.

මේ අවසාන කොටස් කිහිපය ඉතාමත් කුතුහලයකින් යුක්ත වෙන බවට කිසිම සැකයක් නෑ. එහෙනම් හැමෝමට බාගන්න ඉඩ දෙන ගමන්ම ආපහු මතක් කරනවා The 100 කතා මාලාව ගැනත්. එහෙනම් අදහසක් එහෙම දක්වලා යමු නේද?293

Revolution (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/FpoP” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ddf5ec6d545a66d53d0ae77b7ad93b15c430a670

[button link=”http://tinyw.in/ZBNg” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1806588f8a40bc2ae28f50e2e5e4f26e67d81a36

[button link=”http://tinyw.in/ZKYX” type=”icon” “center” newwindow=”yes”] 1.08GB කොපිය මෙතනින් බාගන්න[/button]

8b80794af705aa19cd0bcc681538ec4471e15cfa
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                        Next Episode >>

67 thoughts on “Revolution [S2E18 – Austin City Limits] | නික්මයෑම් හා උදව්. [සිංහල උපසිරැසි සමඟ]

  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් අයියාා..
    ජය

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • priyadharshana

    Revolution 19/20 dannako macanla

    Reply
  • theekshanax

    roily saho epi19 denne kawadoooooooooooo

    Reply
  • S2E19 Kawadada Enne? Thanks Ayya Oyage Sub Walata

    Reply
  • S2E19 dennooooooooooooooo

    Reply
  • දසන් බුද්ධික

    නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියා සිංහල උපසිරැසියට.

    ජය වේවා!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියා
    ජය වේවා…….

    Reply
  • ආයේ මොනාද දෙකම බලනවා දෙකම බලනවා 😀
    සබට බොහොම ස්තුතියි කොලුවෝ

    Reply
  • Nuwan Balasooriya

    Maga balaagena hitiye… Thank you…

    Reply
  • මග බලා බලා හිටියෙ මේක බලනකම්………උපසිරැසියට තුති……ජය වේවා සහෝ!………………………

    Reply
  • thanx……………………………

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • බොහොම ස්තුතියි…

    Reply
  • ගොඩක් ස්තුතියි

    Reply
  • මග බලා බලා හිටියෙ මේක බලනකම්. ගොඩක් ස්තුතියි. රොයිලි ඔබට….

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    ස්තූතියි සහෝ..ඔබට ජය…

    Reply
  • Thnks sahooo digatama sub eka dunnata

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • ඔන්න ගත්තා… 100 නම් කෝමත් බලනවා.. හෙහේ… Under The Dome එකත් මග එනවලු.. 😛

    Reply
  • දෙනකන් බලාගෙන හිටියෙ රොයිලි සහෝ……..සබට බොහොම තුති……..

    Reply
  • nuwan kawinda

    Thankzzzz brooooo api ep ekak enakan balan inne

    Reply
  • niyamai suba patum…..thaz..

    Reply
  • mare mru sabata thankzzzzz,obata pin anith kotasin ikmanatama hamba wemu

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල සබ් එකට. ජය වේවා සහෝ!!!

    Reply
  • pubudu gasith

    pattama thnx aiyee,,,,

    Reply
  • bohoma stuti saho… . . ….

    Reply
  • බොහොම ඉස්තුතියි සහො : )

    Reply
  • Supun Udayanga

    Bohoma Thanks Royly aiye.. Sub eka denakam balagena hitiye…

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ දැන් තමා බලන්නේ …මෙච්චර වෙලා මැච් එක බැලුවා නෙව 😀 ඔන්න එහෙනම් සබ ගත්තා …ජය වේවා !!!

    Reply
  • match ekath dinna…..finaluth avaaaa…
    happy ekenma log una site ekatahh….
    menna revolution ekata sub eka dilaaa…
    man hithuve ada dena ekak naha kiyala….
    dan 100, revolution dekama balanna puluvan….
    oba thuma thamai upasirasi kalave deiyaaaaa….
    denavai kiyala mehemath denavada??
    thanks roili sahoo sub ekatahhh……

    Reply
  • මාර ස්පීඩ් එකක්නේ !!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thankks sahooo..me taram ikmanata sub labewi kiyala hituwe na…jaya wewa..

    Reply
  • රොයිලි අයියේ Under tha dom සීසන් 2 එකත් මැයි මා‍සේ එනවලු….ImbD එකේ තිබ්බා..එකත් එනකොටම සබ් දෙන්න පුලුවන් වුනොක් නම් ගොඩක් හොදයි …අයියේ

    Reply
  • මේක දෙවනි සිසන් එකෙන් ඉවර වෙයිද….?නැත්තම් තවත් සිසන් එකක් එයිද මචන්ලා…?

    Reply
  • පට්ට………………….නියමයි.මම එනකම්මයි බලාගෙන හිටියේ.අනිත් එක කල් ගිය එක තමයි දුක.

    Reply
  • අසෙල්

    Maxxxxxxxxxxxa
    thanx

    Reply
  • මේක දෙනකල් ගොඩක් වෙලා බලාගෙන හිටියේ.The 100 එක කලින් දුන්නු නිසා මේක ගොඩක් පරක්කු වෙයි කියලයි හිතුවේ.කොහොමහරි අද දවසෙම දුන්නු එකට ගොඩක් ස්තුතියි.ඊළඟ පාර මේකට සබ් එක කලින් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මේක බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ……………………..

    Reply
  • සසිදු මිහිරාන්

    එල එකක් එල එකක් 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මක්කා කතා කරනවද මෙයා..
    අපිනම් දෙකම බලනවා…
    මේ නිවාඩු ගනිල්ලා නම් එපා වෙනවා අප්පා..
    එකත් එක අතකින් හොදා හැබැයි..
    කතාවේ අගය වැඩි වෙනවා නොවැ…
    ජය වේවා එහෙනම්…

    Reply
  • Pahansith Goonetilleke

    බොහොම පින් සහෝ… ඉවසිල්ලක් නතුවි හිටියේ මේක දෙනකල්… තෑන්ක් යූ වේවා…….. ජය! 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    මිනිස්සු මෙහෙමත් සබ් දෙනවද බං 😛 😛
    එලකිරි රොයිලියෝ මං හිතුවා හෙට දෙයි කියලා 🙂
    ස්තුතියි සහො 😀 😀 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *