Revolution [S01 : E10] Sinhala Subtitles | වරද කාගෙවත් නොව මගේමයි ….. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ දහවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මම දන්නා විදියට අදින් පස්සෙ සෑහෙන දින කිහිපයක් මේ කතාව විකාශය වෙන්නේ නැහැ. හොඳයි ඒක අපි පස්සෙ බලමුකෝ. දැන් අද කතාවෙ විස්තරය බලමු.
නවවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට ගියපු ගමන දැන් අවසානයි. උමන් දුම්රිය මගෙන් පිටවන දොරටුවක් ළඟටම ඇවිත් ඊට එහා පැත්තේ මොනව තියෙනවා ඇතිද කියලා නෝරා අහනකොට මයිල්ස් කියන්නේ සමහරවිට කෙළින්ම ජන හමුදා කදවුරකට යනවා ඇති කියන එක තමා. මයිල්ස් ජන හමුදාව අත්හැර යෑමට හේතුව මයිල්ස් විසින් මොන්රෝව ඝාතනය කිරීමට තැත් කිරීම වුවත් තම යහළුවාට කොකා ගැස්සීමට මයිල්ස් අසමත් වූ බව නෝරා එළිකරනවා. මේ අතර මොන්රෝ අතට පත්වෙච්ච පෙන්ඩන්ට් එක මගින් රේචල් සෑදූ යන්ත්‍රය පෙන්ඩන්ට් එකේ බලය වර්ධනය කරනු ඇති බව ඇය පැවසුවත් මේජර් නෙවිල් ට ඇතිවූ සැකය මත එතැනට ගෙන ඇන ඇයගේ පැරණි සගයා පවසන්නේ එය කාල බෝම්බයක් බවයි. එම නිසා කෝපයට පත් වෙන මොන්රෝ ඇයගෙන් දැන් වැඩක් නැති බව පවසා ඇයව හා ඩැනීව මරා දමන බව පැවසුවත් ඇය තම පැරණි සගයාට පිහියෙන් ඇන මරාදමනවා. එමඟින් තව දුරටත් මොන්රෝ හට ඇයව අත්‍යාවශ්‍ය කෙනෙක් ලෙස සිටීම ඇගේ අරමුණ වෙනවා.
කතාව ගැන නොවුණත් අද කථාවෙන් පසුව මුළු ශීත සෘතුව පුරාවටම මෙම කතාව විකාශය නොවන බව තමයි NBC ආයතනය කියන්නේ. එම තීරණයේ වෙනසක් නොවුණොත් ඇරෙන්න බොහෝදුරට අපි ආපහු හමුවෙන්නේ ලබන මාර්තු මාසයේ විය හැකියි. 🙁 ඔවුන් එම තීරණය වෙනස් කළොත් අනිවා මම උපසිරැසි එක්ක මේ කතා මාලාව රැගෙන එනවා. මම මෙහෙම ලිව්වේ නැතිනම් ලබන අඟහරුවාදා ඉඳන් කෝ රෙවලූෂන් කියලා කට්ටිය අහලා මේල් එවන නිසයි. 😛
ඊයේ බයිස්කෝප් මංසලේ දාපූ අද කථාවේ පෙර දර්ශනයට අනුව නම් අද කථාවේ අපි අනුමාන කරගෙන හිටපු බොහෝ දේ වෙනස් වන බව සඳහන්.
බාගෙන බලන්නකෝ එහෙනම්….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8726 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Ela Ela saho
අනේ පොඩි help එකක් දෙන්නකො..
මේකේ ඔක්කම sub එකපාර බාන්නේ කොහොමද?
පට්ට…
සුපිරි…
මරු..
එල…
ෂෝක්..
සබට තුති
ඔබට ජය..
Thnk you
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතී…!!! ^_^
රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..
Thankz
thanks
thankuuuu machan….
ko iten tama nahaneeeeeeeeeeeee???????
ada enawa neda
patta soho
Dr friend’s next episode on air (25 Mar. 2013) so be patient…මිලග කොටස 25 මර්තු 2013 වෙනිද විකසය වෙයි…
hope you helpful this comment
Revolution: Season 1, Episode 11
Episode #1.11 (25 Mar. 2013)
ko Revolution
තවම අනික් කොටස ආවෙ නැද්ද සහෝ
රොයිලි සහොදරයා මාත් මේ කාතාව ගත්තා.. හැම එකටම අදහස දාන්න ලැබුනෙ නැති උනාට අනෙක වාරයක් හදවතින් පින් දිලයි බලන්නෙ.. ගොඩක් පින් මෙහෙම අපිට මේ දෙවල් ලබා දෙනවාට , බලාගෙන ඉන්නෙ ඉතුරු ටිකත් බලන්න.. ඔබට ගොඩක් පින්..
machoo..11 dannakoo…we are looking fwd….
11 enne kawadda……….?
macho Revolution Season 02
avillada moko wenne
Ko anik tika
episode 11?????
රොයිලියෝ… අනේ, සුදු අයියෙ.. තාම සීසන් ටූ නැද්ද?
Dan nam hondatama parakkui…kathawath amathaka wegena yanawa…11 ikmanata denna..nattam kalin dipu ewvageth agaya adu wenawa…
🙁 🙁
11 enne kawadda?
whr s da Revolution 11
niyamai jaya wawa
Machsn spata Revolution TV Series eke ithiri tika denne kawadda
අැත්තටම ෙම් කතාව ඉතාම වටිනා කතාවක්.මම ෙගා්ඩක් අාසයි.
මල මඟුලයි.. ඔන්න මම ඔක්කොම බාලා ඉවර කෙරුවා.. දැන් ඉතින් මාර කේස් එක.. අනික්වා එනකන් බලාගන ඉන්න එක තමා ප්‍රශ්නේ.. මොනා කොරන්ඩද ඉතින්.. අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා..
Thanks…..
ayyooooooooooooooooo aparade mchan…. patta series 1 mchan… (mchan puluwannam “PISSON BREAK” eketh SUB tika denna balapan mchan….!!!)
We are looking forward to watch the Revolution [Season 01: Episode 11]. Hurry up please…
මරු මචං පට්ට කතාව ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩ පුළුවන් නං හොදයි මචං අනේ මචං මේවා බාන්න් බැනේ (සබ් එක ) එකට මොකක් හරි කරන්නකෝ:: පුලුන් නමි රේලික්හන්ටර් එකට සබි දෙන්නකෝ……..
thanx, keep it up and waiting for the next episode, just about to ask but you have mentioned its going to be delay. tc
අනේ දෙයියනේ කොහොමද මං මාර්තු 25 වෙනකන් මේක නොබලා ඉන්නෙ. මේක නම් නියම TV Series එකක්. මේකට සිංහල sub දුන්නට රොයිලි අයියට බොහොම පිං. පුලුවන්නම් The Lost TV Series එකටත් සිංහල sub දෙන්න.
ane itiri parts metaram late aye ? pls ikmanata evannako
ane godak dukai meke ithuru kotas nathi nisa apu gaman danava neda?
Love this series so much….
when is next episode is gonna release???
is that true it is coming on next year march?
Thanks !!!!!!!!!!!!!!!!
අනේ……….. ඇයි ඒ නොදෙන්නෙ? මාර රටවල් තමා
මේ සෙට් එක බාගෙන බාගෙන ගියාට තාම බලන්න නම් උනේ නෑ….. 🙁
arrow season 1t dannako… ekat me lagadi patan gatte
නියමයි රොයිලි අයියා… වැඩේ කියන්නෙ මේව බානව විතරයි.. තාම බලන්න හම්බ වුනේ නෑනෙ. අනිව බලන්න ඕනෙ.. ඉදිරියට අපිට තවත් හොඳ නිර්මාණ ලබා දෙන්න ශක්තිය ලැබේවා෴
Meka nam supiri machan… Roili sahota godaaaaaaak pin thama. Revolution march wenakam nathi eke PRISON BREAK walata sub denna kiyala kaarunikawa illanawa. Godaak thanks Roilitath baiscope eke sub dena ape anith saholatath godaak thuthi…Bye
ඉතිං මොනවා කරන්නද නේද?අධ්‍යක්ෂකවරු කථාව දෙන විදියටනේ ගන්න ඕන.කොහොමත් රොයිලි ඉන්නවානේ ඉතිැි ඒවාටත් සබ් දෙන්න.අපි ඉතිං ඉවසා ඉන්නම්.
තෑන්ක්ස් රොයිලි අයියා… 🙂
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
machn royle,
nbc kyala thiyenen eelkanga episode eka enne jan 7 kyalane nethuwa march wala kyala nemene?????
ගොඩක් ආසාවෙන් බලාගෙන ආපු ටීවී සීරීස් එකක්.ආපු හැටියෙම අනිත් ඒවත් දෙන්න රොයිලි අයියේ.නියම වැඩක් මේක.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!
Thanks…
ane balan inna ba thaaw masa ganakkkk
ela thanks…
ayyo……..den itin nxt march wenakan inna wenawane appa…
mona karannada kamak ne itin.epa karapu wede tama appa deyak wenuwen balagena inna eka.kamak ne.mona unat katawa allala giya… 🙂
මම ඔක්කොම ගත්ත මචෝ හැබැයි තමා බැලුවේ නැහැ
සබ් එකට ගොඩක් ස්තුතියි
එක එකට වෙන වෙනම comment nam දැම්මේ නැහැ සහෝ එකට sorry හොදේ
බොහෝම ස්තුති කොල්ලෝ සබ් වලට… ජය වේවා. දුකේබෑ මේක කල් යනවා කියුවම.
thanks!
ela ela…..bohoma stuti meka dunnata..
නියමයි සහෝ.පුලුවන්නම් NIKITA සීරියස් එකට සබ් දෙන්න
ela ela saho
anik tikath aawama demu
thanksss
ela macho
Thanks
සබ් නම් රොයිලි තමා ජය වේවා
නියමයි දෙනකම් උන්නේ ජය
thanks
Thanks
ගොඩාක් ස්තූතියි මචං
mamath banawa wade niyamai sahoo
අයියෝ.. මාර්තු වෙනකල් නැද්ද? ආසාවෙන් බලපු කතා මාලාවක්.. කමක් නෑ ඉතින්.. කොහොම උනත් මෙච්චර ඉක්මනට මේ ටිකට සබ් දුන්නට බොහොම ස්තූතියි රොයිලි සහෝ..
480P 150MB LINK 1TH DEENNAKO?
Thanks so
bull shit….thanks
Loweth na
ඔන්න මේ කොටසත් ගත්තා.බොහොම ස්තුතියි සබ් වලට.
මෙක.සුපිරි මච්න්
Thanks
Supiri.wadak
නියමයි සහෝ අපි ඔයත් එක්ක සදා.
Maru.maru.baiscope akata jayama.wewa,
ජය වේවා.
Maxxxaa mey story aka
150 mb episode eka thama nathooooooo
Ela macho
480P 150MB File 1th Dennako?
ammo…eelaga episode eka enne 2013/03/25 pissu hadenawa echchara kal inna giyama.ada nam kathawa supiri
නියමයි සහෝ… කොහොමහරි වැඬේ නියමෙට කරගෙන ආවා නේ?
අමාරුවෙන් වුණත්, බැරි බැරිව වුණත්, වදවිදගෙන වුණත්, ඇදගෙන ආපු එක තමා නියමම වැඩේ රොයිලි සහෝ. පොඩ්ඩක් පමා වෙනකොට නොරොක් වෙන අය දන්නෙ නෑනෙ මේව කරන මිනිස්සුන්ටත් වැඩ තියෙන බව, ලෙඩ හැදෙන බව, විභාග තියෙන බව. පොඩියක් එහාමෙහා වුණහම ඒක ඇති කළ ගුණය, සෘණ අගේට බස්සන්ඩ සමහරුන්ට. කොච්චර වුණත් ඔයා මේක ඉවරෙටම දීපු එක ගැන සතුටුයි. (ඉහත කී ඇතැම් දේ රොයිලිට අදාල නොවුණට, අදාල වූ අය ඉන්නවනේ… ඒ අය ගැනත් සලකලා මම මේ මතක් කිරීම කළේ 😉 රොයිලි ත්‍රහ නෑනේ!)
එහෙමනම් තුති සහෝ. ලබන මාර්තුවෙදි හමුවෙමුකො ඉතිං, ආපහු ඉතුරු කොටස් එක්කලා එහෙනම්! ජය!
Ela ela macho
අපොයි ඒක නම් මහා අප්සට් සීන් එකක් නේ, අදින් පස්සේ මාස් හතරක් බලන් ඉන්න ඕනද ඊලග කොටස බලන්න, එපා වෙනවා නේ, ඒක දැක්කමත් කදුළු එනවා. මාර සීන් එකනේ. කොහොම උනත් ජයවේවා.
Maxxxaaa
thanks you
එල එල මචන්
Thankss
Thanks
patta ah….balagena hitiye daanakam…me wagema pisson break ekath denna