අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචලිදු දේශාන්චිත්‍රපටිබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Riddick (2013) | ජීවත්වීම උදෙසා පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 14 votes.
Please wait...

Riddick (2013)

හරි ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා ටික කාලෙක නිවාඩුවකට පස්සේ ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් ලබා දෙනවා. අද පාන්දර තමයි මේ Riddick චිත්‍රපටියේ DVD rip එකක් නැත්නම් හොඳ කොපියක් ආවේ. කලින් Web rip එකක් ඇවිත් තිබ්බත් ඔයාලට ඒක දුන්නෙ නැත්තේ, මේ වගේ චිත්‍රපටියක් ඒ වගේ අඩු ගුණාත්මක භාවයක් එක්ක බලලා ඇති වැඩක් නැති හන්දයි. මේ චිත්‍රපටියට කලින් තව චිත්‍රපටි දෙකක් ඇවිත් තියෙනවා. ඒ Pitch Black (2000) සහ The Chronicles of Riddick (2004) යන චිත්‍රපටියි. මේ චිත්‍රපටි වලින් Pitch Black කියන පලවෙනි කොටස අද උදේ ඔයාලට අපේ සහෝදරයෙක් විසින් ලබා දුන්නනේ. ඉතින් දෙවෙනි කොටසත් ඉක්මනටම ඔයාලට ලබා දේවි. හරි එහෙනම් චිත්‍රපටිය දිහාවට හැරෙමු.

රිඩික් (Riddick) කියන්නේ බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ඇමරිකානු විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටියක්. The Chronicles of Riddick කියන චිත්‍රපටි පෙලේ තුන්වෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ, මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන Vin Diesalම තමයි. එතකොටම මේ Riddick කතාව ලියන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ David Twohy කියන කෙනයි. මෙයාම තමයි Pitch Black සහ The Chronicles of Riddick කියන චිත්‍රපටිත් රචනය කරේ වගේම අධ්‍යක්ෂණය කරෙත්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශණයට පැමිණියේ 2013 සැප්තැම්බර් 4 වෙනිදා. ඒ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේදීයි. ඇමරිකාවේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ වුනේ 2013 සැප්තැම්බර් 6 වෙනිදා. කියවෙන විදිහට එක්සත් රාජධානියේදී 2014 ජනවාරි 13වෙනිදාලු DVD එකයි Blu-ray එකයි පිටත් වෙන්නේ. 😀 😛 ඒත් දැනටමත් මෙහේ DVD එක ඇවිත් තියෙද්දි ආය බ්ලූරේ ගැන මොන කතාද 😛

මේ රිඩික් චිත්‍රපටියට ප්‍රසිද්ධ නලු නිලියන් කිහිප දෙනෙක්ම එකතු වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vin Diesal. තව එතකොට කවුරුත් දන්න WWE වීරයෙක් වන Batistaත් මේකේ චරිතයකට පණ පොවනවා.

2013 ඔක්තෝම්බර් 20වෙනිදා වෙනකොට රිඩික්හි ආදායම උතුරු ඇමරිකාවේ විතරක් ඩොලර් 42,025,135ක් වුනා. ඒවගේම අනිත් රටවල් වල මුලු ආදායම ඩොලර් 51,603,759ක ආදායමක් වුනා. මුලු ලෝකයේම ආදායම වුනේ ඩොලර් 93,628,894ක්. උතුරු ඇමරිකාවේ මේ රිඩික් චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න පටං ගත්ත මුල් සතිය ඇතුලතදී විතරක් ඩොලර් 19,030,375ක් හොයල තියෙනවා.
කතාව මෙහෙමයි.

රිඩික්ගේ වර්ගයේම අය ඔහුට ද්‍රෝහි වෙලා එක විනාශ වීගෙන යන ලෝකයක අතරමං කරලා දානවා. රිඩික් ඒ ලෝකයේ ඉන්න පිටසක්වල විලෝපිකයන් සමඟ සටන් වදිනවා තමන්ගේ ජීවිතය වෙනුවෙන්. ඒවගේම නෙදටත් හිටියටත් වැඩිය ඔහු ශක්තිසම්පන්න අතින් වැඩිවෙනවා. රිඩික්ව ගෙනත් දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් දෙනවා කියන නිසා, මේ ත්‍යාගය ගන්න බලාපොරොත්තුවෙන් රිඩික්ව හොයාගෙන දඬයක්කාරයෝ වගයක් මේ රිඩික් ඉන්න ලෝකෙට එනවා. ඒවගේම තවත් දඬයක්කාරයෝ පිරිසක් එනවා. හැබැයි ඔවුන් එන්නේ ත්‍යාගය වෙනුවෙන් නෙමෙයි. ඒ රිඩික් ඒ කණ්ඩායමේ නායකයාගේ පුතාව මැරුවා කියන චේතනාව මත රිඩික්ගෙන් පළිගන්නයි ඔවුන් එන්නේ. ඉතින්, කතාව දිවයන්නේ රිඩික් මොවුන්ගෙන් බේරිලා, ඒ වගේම මේ ලෝකේ ඉන්න විලෝපිකයන්ගෙන් බේරිලා, තමන්ගේ ජීවිතය උදෙසා පළිගැනීම ආරම්භ කරන හැටි ගැනයි. ඉතින් රිඩික්ට මොකක් වෙයිද, ඒ වගේම මේ ආපු කණ්ඩායම් රිඩික්ට මොනවා කරයිද, රිඩික් මේ ලෝකෙන් යයිද, නැත්නම් මොනවා වෙයිද, මොන වගේ විලෝපික ගොඳුරු වලට මොවුන්ට මුහුණ දෙන්න වෙයිද.

බලන්න කියලා ආරාධනා කරනවා චිත්‍රපටිය.

මම දන්නේ නැහැ කොපමණ වතාවක් මරණයේ ලැයිස්තුවට මාව යෝජනා වෙලා, එයින් මාව ඉවත් කරලා තියෙනවද කියලා. ඒ නිසා… මට මේ සිඳුවීමත් ලොකු දෙයක් නෙමෙයි.

නරඹන්න…. රිඩික්…. ජීවිත වෙනුවෙන් පළිගැනීම ආරම්භ කරන වීරයා. පේන විදිහට මේ කතා මාලාවේ 4වෙනි කොටස සහ 5ස් වෙනි කොටසුත් ඔන්න ලඟ ලඟම එනවලු. එතකං බලාන ඉමු නේ 😛 එහෙනම් හැමෝටම ජයවේවා!

Riddick (2013) on IMDb

[button link=”http://goo.gl/jatP69″ type=”icon” “center” newwindow=”yes”] 615 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
4A68052B802E48162A25E0A7E939D44E69D10873
[button link=”http://goo.gl/zZVWFR” type=”icon” “center” newwindow=”yes”] 900 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
7E910FA88F2DC42BAEA29ECD89757A79AA533892
[button link=”http://goo.gl/TmLbgI” type=”icon” “center” newwindow=”yes”] 1.56 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
FAC756A1E3B7CCB3615E43EEB76302D459640482
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

103 thoughts on “Riddick (2013) | ජීවත්වීම උදෙසා පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • පට්ට ‍ෆිල්ම් 1
    ස්තූතියි මචන්

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ෆිල්ම් වල තියෙන දර්ශන ගැන පොඩ්ඩක් කලින් කියල තියන්න පුළුවන් නම් ගොඩක් හොදයි සහෝ.. පොඩි එකා ඉන්න තැන බල බල හිටියේ පොඩ්ඩෙන් ඉවරයි. පට්ට ෆිල්ම් එකක්. බොහොම ස්තුති!!

    Reply
  • ko ban meke subtitle file 1??

    Reply
  • Thank you very much…….

    Reply
  • කැලුම් රණවක

    එල..එල කිනා…
    දැන්නෙ දැක්කෙ මේක දීලා තියෙනවා..
    මම මේ දෙනකන් බලා ඉන්නවා 😛
    ඔන්න බාගත්තා එකෙන්ම

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • bohoooooma thuthiii saho

    Reply
  • fattama thankz weva bro..

    Reply
  • බ්ලුරේ එකට අප්ඩේට් කල එකට ජය!

    Reply
  • Bluray awith……thanks sub ekata

    Reply
  • web rip hd ake avilla ake sinhala sub ake danavade

    Reply
  • elazzzz…..danui kalin deka balala ivara uneee dan meka blnvaaa….thanks sahoooo

    Reply
  • මම හිතන්නේ උබ මේ ටිකේ මගේ කරුම වලට කරගහනවා වගේ
    මේකත් මම කරන්න උන්නේ බන් හෙහ් හේදැන් ඉතින් මම කරන්න ඉන්නේ අතල් එකේ උබේ සබත් එක්ක බලන එක
    උබට බොහොම පින් මචෝ 🙂

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks sab ekata meka patta film ekak

    Reply
  • mexaaaa… super… thanksss

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි කිනා ජය 😀

    Reply
  • ela machan enakam balan hitiye. but meke 1 , 2 thiyanawa kiyala danan hitiye na. mama 1 nam ba gattha. but The Chronicles of Riddick 2004 meke sinhala sub ganna ba. mata link ekak denna puluwanda dl karaganna sinhala sub eka. jaya wewa admin..

    Reply
    • අපේ සහෝදරයෙක් ඒ චිත්‍රපටිය ඉක්මනටම දේවි. එතකොට ඔයාට සබ් එක බාගන්න පුලුවන් වෙයි

      Reply
  • La හිරු

    niyamai saho. thank u

    Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    අප්පටසිරි “වින් ඩීසල්” ඉන්නවා කියන්නේ අනිවා බලන්න ඕනි බයිස්කෝප් එකක්.
    එල එල තැන්ක්ස්…

    Reply
  • Pushpa Kumara

    SUPPA FILM EKAK THANX MACHOOO

    Reply
  • patta vage, balamu balamu

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • නියමයිනේ සහෝ.. ස්තුතියි සබ් එකට

    Reply
  • Rajitha Abeysinghe

    thanks චලිදු දේශන් (කිනා)

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai,,.niyama wedak,.,.

    Reply
  • සචිත උදාර

    එළ එළ! මේක බලන්න හිටියේ. බොහොම ස්තුතියි.

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ කිනා, සෙට් එකම ආයි බලන්න ඔනි
    මේකනම් ඉතින් කෝමත් කලින් බලලා නෑනෙ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • දිමුතු තරඟ ඉලුක්කුඹුර

    මේක දෙනකම් උන්නේ,හොඳ කොපියක් එක්කම දුන්න එක කොච්චර වටිනවද?සුපිරියි,ජයවේවා.

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක ‍දෙ‍න‍කන්‍ ‍උන්‍‍නේ ‍ස‍හෝ………….
    ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

    Reply
  • patta…. enakal balan hitiye… thanks…..

    Reply
  • mudiya / මුදියා

    ෂහ් මාරයිනෙ කිනෝ.
    අද උදේ 1 දෙද්දි නිකමටවත් හිතුනෙ නෑ අදම 3ත් දෙයි කියල.
    ඉක්මනට බාන්න ඕනි.
    ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • niyamama movies meywa thama

    Reply
  • wikum anuranga

    ela machan…balamuko meka hodada kiyala

    Reply
  • නලින්

    ස්තුතියි කිනා

    ජය ෙව්වා!

    Reply
  • elama thamai jaya wewa,,,,

    Reply
  • යුශාන් පියුමාල්

    මතක ඇතිනේ මේකේ පලමු කොටස සටනක ඇරබුම අද ඔයාලගේ අතට පත් වුනා
    නේ මේකෙ තුන්වන කොටසත් මේ දැන් අපේ චලදු සහෝදරයා ඔයාලට ලබා දුන්නා
    මෙකේ 2 වෙනි කොටසත් ඔයාලට හෙට දවස ඇතුලත බලන්න පුලුවන් වේවි

    Reply
  • panditha sasika

    meyka anakama appo hitiya kal yanathama athi 😀

    Reply
  • mihin ලංකා

    එලස් බාන්න දාන්න ඕනේ

    Reply
  • pattaiii machan 😀 😀

    Reply
  • Nisal Lakshan

    kina atlantis giya sathye thibune nadda?

    Reply
  • සුපිරිම ෆිල්ම් එකක් දුන්න එකට බොහොම පින් සහෝට

    Reply
  • thxzzzzzzzzzzzzz elazzzzz

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply
  • supiri kino oya thiyenn filmsssss

    Reply
  • mihin ලංකා

    ජයම වේවා සහෝට

    Reply
  • elame film akak machan

    Reply
  • baiscope aka maxxama thama sub dena kolloth

    Reply
  • කැළුම්

    මම මේක එනකම් උන්නේ ඔන්න බාන්න දැම්ම

    Reply
  • නියමයි බයිස්කෝප් එක පට්ටම සයිට් එක

    Reply
  • loweth macho supiri thama

    Reply
  • set ake 2 weni akath ikmnata denna machan seyratama hamotama txzzzzzz

    Reply
  • යුශාන් පියුමාල්

    නියමයි සහෝ

    Reply
  • Saman Prasad ( Black Cobra )

    ammo… ithin kinage wadakne. elatama athi… thanx macho… kohomath me film eka enakm thami balagena unne… eth ithin banne nm Bluray eka thami 😀

    Reply
  • සුපිරි සහෝ මේක අදම බලන්න ඕනේ

    ජය!!!!

    Reply
  • Hasitha prasad

    loweth na niyamama film akak meyka macho

    Reply
  • maxxa ne machan mey thiyenne

    Reply
  • thanks boss maxxa film akak

    Reply
  • chamath cafe

    ලොවෙත් නෑ මුල ඉදලා බලන්න ඕනේ 2 ක දෙමු ජය!!!

    Reply
  • පට්ට නේ මචෝ එනකම් උන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *