MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නරවිඳු රුක්ෂාන්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Rim Of The World (2019) Sinhala Subtitles | සක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 61 votes.
Please wait...

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ 2019 වර්ෂයෙදී නිකුත් කරපු තවත් අපූරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය රැගෙනයි. උඩ පොටෝව බලල තීරණයකට එන්න අමාරුයි වගේද? හරි, ඒකට තියෙන එකම විසඳුම තමයි පහළ තියෙන යූටියුබ් එකේ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන එක. දැන් බලන්න ආසාවක් ආවාද? ඒනම් පොඩි වෙලාවක් වෙන් කරගෙන චිත්‍රපටයෙ කරුණු කාරණා වලට හැරෙමුකො.

චිත්‍රපටය හරියටම නිකුත් වෙන්නෙ 2019 වර්ෂයෙ මැයි මස 24 දින. ඉතිං පුළුවන් ඉක්මනටම වගේ උපසිරැසය මෙලෙස රැගෙන ආවා. විනාඩි 98 දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Sci-Fi | Drama | Action | Adventure | Comedy යන කාණ්ඩ වලටයි. මේ වනවිට IMDb අගය සහ කුණු තක්කාලි අගය අරගැනීමට සමත් වී තිබෙනවා. හැබැයි ඉතිං තාම ආවා විතරයිනෙ රේටින් එහාමෙහා වෙන්න පුළුවන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ 2017 වර්ෂයෙදී Netflix ආයතනය මගින් නිකුත් කරපු Babysitter සහ Charlies Angles | Terminator Salvation | 3 Days To Kill | Before We Go | When We First Met වැනි චිත්‍රපටය වලට තම අධ්‍යක්ෂණ කුසලතාවයෙන් දායක වෙච්ච McG ය. ඇත්තටම කිව්වොත් ඔහු මෙදා පාර ප්‍රේක්ෂක ඔබ හමුවට එන්නෙ වෙනස්ම ආකරයෙ සිනමාපටයක් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද ඒ වෙනස්ම ආකරයෙ සිනමාපටය කියල.

ඇලෙක්ස් කියන්නෙ ටිකක් බුද්ධිමත් ළමයෙක්. ඒවගේම තමයි ඔහුගෙ තාත්තා අනතුරකින් නැතිවෙනවා. ඉතින් මෙයා හුගක් බයයි එළියට බහින්න. ඒවගේම තමයි ඇලෙක්ස් NASA එක ගැන ගොඩක් විස්තර දන්නවා. ඒ ගැන අධ්‍යනය කරනවා. දවසක් මෙයාගෙ අම්මා Rim Of The World කියලා සමර් කෑම්ප් එහෙකට යවන්නෙ වෙච්ච හැමදෙයක්ම අමතක කරවන්න. ඔන්න ඔය අතරේ තමයි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තුළ ලොකු දෙයක් සිද්ධ වෙනවා. එක්තරා ජීවින් ටිකක් ඇවිත් පෘතුවියට පහරදෙන්න උත්සහ කරනවා. ඉතිං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ සිටින හැම කෙනෙක්වම වගේ මැරෙනවා මේකෙන්. හැබැයි එක්කෙනෙක් ඉතුරු වෙනවා ඒ තමයි මේජර් කොලින්ස්. ඇය පිටසක්වල ජීවින්ගෙ මව් යානාව තිබෙන ස්ථානයෙ ඛණ්ඩාංක ටික ඇතුළත් කරල එතනින් පැනගන්නවා. හැබැයි ඇයට යන්න ඕන JPL කියලා ස්ථානයකට. එය NASA එකට අයිති ස්ථානයක්. හැබැයි මෙයාගෙ අයිතී වැරදිලා වැටෙන්නෙ මේ කෑම්ප් එක තියෙන තැනක. ඒවගේම තමයි මෙම යානාවේ තුළින් පිටසක්වලයෙක් එනවා. ඇලෙක්ස්ට සහ කෑම්ප් එකේ ඉන්න කිහිපයක් මේ වෙලාවේදී ඉන්නෙ ඒ තැන. හදිසි ආපදා සංඥාව නිසා හැමෝම වගේ පැනගන්නවා, මේ කට්ටිය දාලා. මොකද මෙයාලා ඒ වෙලාවේ කැලෑව ඇතුළට යනවා. ඉතින් ඒ වැටිච්ච වෙලාවේ මෙයාලා කොලින්ස්ව එළියට අරගන්නවා. ඇය මොවුන්ට යතුර ලබාදෙනවා අර උඩ සඳහන් කරපු ස්ථානයට යන්න කියලා. ඒත් එක්කම තමයි පිටසක්වල ජිවියත් පැමිණෙනවා. ඉතින් අපි බලමුකෝ එම පිටසක්වල ජිවියාගෙන් බේරිලා මෙයාලට මේ තැනට යන්න පුළුවන් වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්.

තවත් මෙවැනිම අපූරු සිනමාපටයකින් හම්බවෙනතුරු හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10433 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

52 thoughts on “Rim Of The World (2019) Sinhala Subtitles | සක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

  • Dinuja2359

    Lost city of gold eke sub ekath denna

    Reply
  • Asela sooriya bandara

    tnzzzzzzzzzzz………….

    Reply
  • Kasunabayasekara

    Thanks bro…

    Reply
  • bohoma sthuthi me film ekata sub genawata

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • Chalindu sankalpa

    Thanks bro…..

    Reply
  • damith_janaranjana

    Thanks bro….

    Reply
  • damith_janaranjana

    Thanks bro

    Reply
  • RuwanLakshan93

    ස්තූතියි සහෝ……

    Reply
  • Chamindalakruwan

    Tnz sub ekata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Hasitha Madush

    Nasa එකට අයිති JPL කියන ස්ථානයෙන් 2020 Mars rover එකක් අඟහරු බලා යන්න සූදානම්
    සබ් එකට ස්තූතියි සහෝ

    Reply
  • Udara Damith Dissanayaka

    kora

    Reply
  • THANKS……………….

    Reply
  • SmashDinu

    Thx Saho…..⌨⌨God Bless!!!

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • තෑන්ක් බ්‍රෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • lakshithaus

    thanks brother…..

    Reply
  • Kavindugayashan

    thanks bro dc legends ekata sub diyanko

    Reply
    • Ravindu Rukshan

      දෙන්නම් ටිකක් ලේට් වෙයි

      Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    පට්ට වගේ කතාව…

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you saho sub ekata….
    Jaya wewa.!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Kantha_DLA

      Request :
      Mard Ko Dard Nahin Hota (2019)
      The Perfection (2018)
      Booksmart (2019)
      See You Yesterday (2019)
      Avengement (2019)

      Thanks….

      Reply
  • Ayesh Prashan

    Godaak Sthuthie

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *