අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසමීර චතුරංගසිංහල උපසිරැසි

3 Days to Kill (2014) | හා හා එයා හරිම භයානකයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 7 votes.
Please wait...

3 Days to Kill (2014)

එහෙනම් යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් අරන් එන්නයි සුදානම. මේකත් ගොඩක් අය බලන් හිටිය එකක්. Action, Crime වර්ගයේ පැය දෙකක් පුරා දිවෙන ෆිල්ම් එකක් වෙන මෙය පසුගිය පෙබරවාරි මාසයේ තමයි නිකුත් වුණේ. IMDb එකට අනුව 6.3ක් ලැබිලා තියෙනවා. Joseph McGinty Nichol ගේ අධ්‍යක්ෂනයක්. Kevin Costner තමයි ඊතන් ගේ චරිතය කරන්නේ. පැරිස් වල පදිංචි වෙලා ඉන්න ඊතන්ගේ බිරිඳ තමයි ක්‍රිස්ටිනා දුව ෂෝයි. හුග් කියන්නේ ෂෝයි ගේ පෙම්වතා. ඊතන් කියන්නේ ජාත්‍යන්තර භයානක ඝාතකයෙක්, මේ වැඩ නිසා මෙයා තමන්ගේ පවුලෙන් ඈත් වෙලා ඉන්නේ, මොකද ගෙදර අය මෙයාගේ වැඩ වලට කැමති නැහැ. මෙයාට CIA එකේ කොන්තරාත්තු කරන විවී පැරිස් වල රාජකාරියක් බාර දෙනවා. ඒ තමයි වුල්ෆ්ව මරන්න.. ඒ වගේම ඊතන් එයාගේ පවුල රැක ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. එහෙනම් ඔයාලම බලන්න එයා ඒ වෙනුවෙන් මොනවද කරන්නේ කියලා. අද මම කතාව ගැන ගොඩක් කියන්න යන්නේ නැහැ. මොකද ඇත්තටම මේක ලියා ගන්නවත් වෙලාවක් නැති නිසා.

මෙන්න වැඩක්, දැක්කනේ අපේ හේව ගේ සද්දේ.. ඔන්න අපි නම් දන්නේ නැහැ, මොකද මම නම් බයයි සිංහල සබ් නැතුව ෆිල්ම් බලන්න බැරි වෙයි කියලා. මම නම් කලින්ම කොමෙන්ට් එකක් දැන්ම ඔන්න. ඔයාලත් දැන්මා නේද?? එහෙනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න කියන ගමන් මම යනවා. පස්සේ එන්නම්කො…. ඔන්න බය වෙලා ඉන්න, දැන් බයිස්කෝප් එක දරුණු වෙලා පේනවනේ.

3 Days to Kill (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/DBpA” type=”icon” “center” newwindow=”yes”] 410 MB කොපිය මෙතනින් බාගන්න[/button]

35ecc1c5fade359f4c7a6c5037b4d0efd2dad786

[button link=”http://tinyw.in/fHY7″ type=”icon” “center” newwindow=”yes”] 870 MB කොපිය මෙතනින් බාගන්න[/button]

b6248743f16f5a526fd1de58889773dfe83900b9

[button link=”http://tinyw.in/dWi4″ type=”icon” “center” newwindow=”yes”] 1.9 GB කොපිය මෙතනින් බාගන්න[/button]

f7494a110f3fc9cae0eb7208ebe6f974a7e8030d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

96 thoughts on “3 Days to Kill (2014) | හා හා එයා හරිම භයානකයි… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    hanks a lot Sameera saho ub ekata

    Reply
  • supiri =. jaya wewaaa

    Reply
  • Thushan Thilanka Agampodi

    Thanks a lot machan….

    Reply
  • Pushpamal Fernando

    Good Job….!

    Reply
  • Farmchemie_Roshan

    Thanks bro…

    Reply
  • එල.ඔයාල නිසයි පිලිවෙලකට film1k බලන්නෙ.

    Reply
  • gindara wadak sahoo..supiri.. (y)

    Reply
  • thanks

    pattai……………………………

    Reply
  • පැතුම් අරෝෂණ වනිගසේකර

    ස්තූතියි මචන්න්න්න් 🙂

    Reply
  • සිoහල උපසිරැසි වලට ගොඩක් ස්තූතියි.

    Reply
  • thanks brooo,,,, mara help ekak denne oyala apita

    Reply
  • ලාhiru44

    පට්ට ෆිල්ම් 1ක දැන් බාන්න දැම්මා.

    Reply
  • niyama film ekak wage.. thanks bro sub ekata

    Reply
  • supiri ekak wage. onna beluwa… thanku aahh

    Reply
  • උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ.
    බලලම තත්ත්වෙ කියන්නම්කෝ 😛 😀
    ඔබට ජය…!

    Reply
  • ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..

    Reply
  • මමත් එහෙනම් බා ගත්තා. තැන්ස් සනා. හැමෝම වෙනුවෙන් කරපු කැප කිරිමට පිං.

    Reply
  • ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අවසාන වෙනකල්ම සුපිරියටම අඩුවක් නැතුව සබ්
    දාලා තියෙනවා. එහෙම තමයි සබ් දාන්න ඕන මචන්. එළම කිරි වැඩක්……………. (සුභ පැතුම්.!)

    Reply
  • damith ktg

    Thanks for this sub……Keep it up!!!

    Reply
  • Thanks friend, i wish you the best
    Bobby

    Reply
  • Leo daMitH

    patta ekak wage…onna math sub 1 gathta…
    godak thanx sub 1 dunnata…
    digatama paharawalma denna machooo

    Reply
  • Bala thama hoda naraka mn kiyanne

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • me katawa gena aye wachanayak kiwwot hodai wage…. .
    kalekin beluwa hoda film ekak…
    harima asawen beluwa….. .
    bohoma stuti saho….

    Reply
  • සිරා මචෝ…….. මේකත් මේ බාන ගමන්……

    Reply
  • නියමයි මචන්, තැන්ක්ස්.
    ෆිල්ම් එක ළඟ තිබුනා එත් සබ් එක දෙනකන් බලගන හිටියෙ..

    Reply
  • Nelson Rodrigo

    Good Post Friend, Thanks!

    Reply
  • Ammoooo.
    onna comment kala…
    Thanx…

    Reply
  • Onna 50 Comment Eka Magen…
    Thankzzz “Samira” Aiye Subata….
    Oya Mara Porakne ‘Samira’ Aiye…
    Kalekata Passe Sub Denawane Wedi Wage…
    Digatama Mehema Demu Aiye…
    Oya BAISCOPE Ekata Nathuwama Bari Kenek…
    Niwadu Denna Baha Hode Oyata…. 😉 😉
    Jaya Wewa !!!!! 🙂 🙂

    Reply
  • Mr Peabody And Sherman (2014) meka onaaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා ආපහු උපසිරැසි අරගෙන එක නම් ලොකු දෙයක්. ජය෴෴ 😛 😛

    Reply
  • සමීර චතුරංග thankzzzz ahhhhhhhhh

    Reply
  • ela fatta film ekak like taken film tkuu

    Reply
  • නලින්

    ස්තුතියි පොඩි සැමියෝ

    ජය වේවා!

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි,ජයවේවා.

    Reply
  • Saketha Pulasthi

    Thaaaaaaaaaanks ! 🙂

    Reply
  • ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.
    ‍දැ න්‍ ‍බ‍ර‍ට‍ම ‍ල‍ග ‍ල‍ග ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍ව‍ගේ……… 😀
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍ඔ‍හො‍ම ‍යන්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • aiya wade ela… ginadara.. kaatahari puluwanda Danush act karana ‘Naiyaandi’ tamil movie eka denna.. eka pattai kiyala goda denek kiyanawa..

    Reply
  • Ela jaya digatama sub karanna

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔය දෙන්නේ දැන් දිගටම ඉතිං..
    ආයෙත් වැඩ පටන් අරගෙන වගේ…..
    එහෙනම් මෙන්න බෑවා..

    අනික බොලේ ඒක සද්දයක් නෙවි..ඒක අහිංසක ඉල්ලීමක්…
    ජය වේවා..

    Reply
  • “චූටී මල්ලි”

    ඒ පාර ආයිත්
    සුපුරුදු රිද්මයට ඇවිල්ලා වගෙ
    අපේ සහෝ
    එල එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • ඉසිත

    බොහොම ස්තූතියි !

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • ප්‍රමෝජ්

    ela mchn, thankz

    Reply
  • Patta Film Set Ekata Sub Dunna Ehenam…Come on Samee..Come On..!

    Reply
  • Thanx macho patta pata pata

    Reply
  • tnx machooo wadee gindara ohoma yaaaaaaannnnnnnn

    Reply
  • රාම් රාජ්

    සමීර මලයා බොහේම ස්තූතියි සබ් එකට.කෙවින් අයියාගේ ෆිලම් ගැන ආයේ කියන්න දෙයක් නෑනේ නේද?

    Reply
  • Saman Prasad ( Black Panther )

    thanq thanq elas……………………………

    Reply
  • Sujeewa Priyantha

    niyamai bro…..

    Reply
  • නියමයි සහෝ……

    Reply
  • thnkss sahoo…mekata sub denakn hitiyeee..elzzzzz..

    Reply
  • elazzzz……..
    thavath supiri ekak adath aran avith thiyenneee…
    danma banava mekath sameera sahooooo…
    thanks sub ekatahhhh……….
    50 tath lagai neeeeee……
    ikmanatama 50 th gahamuuuuu…………………

    Reply
  • නියමයි සහෝ….
    ආයෙත් දෙනවනේ වෙඩි වගේ…..
    බොහෝම තුති…. ඔහොම්ම යමු.

    Reply
    • Pushpamal Fernando

      Good Job….!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *