අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅංජන ඉෂාන්අමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයනිශාන්ති වික්‍රමසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Rio 2 (2014) | ඇමේසන් වනය බලා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Rio 2

ආයුබොවන් සියලුම දෙනාට. කුඩා ළමුන් වෙනුවෙන් හදලා තිබුනත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙච්ච Rio චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි මම අද අරන් ආවේ. 

කුඩා කාලයේ ඉදලම නගරයේ හැදිච්ච මැකාව් වර්ගයට අයත් කුරුල්ලේක් පදනම් කරගනිමින් නිර්මානය කරපු මෙම චිත්‍ර පටියේ දෙවෙැනි කොටසේදී නගරයේ හැදිලා වැඩිච්ච ඒ කුරුල්ලා කැලෑවට අනුවර්ථනය වෙන්න පුලුවන්ද කියන එක ගැන කතා කරනවා. හොද ලස්සන වර්ණවත් කතාවක් විදියට දිගඇරලා තියෙනවා. 

මේ කතාව IMDB ශ්‍රේනිගත කිරීම් අනුව 6.7ලබා ගෙන තියෙන ඇනිමේෂන් වර්ගයේ චිත්‍රපටියක් වෙන මෙයට හඩ කැවීමනේ ජෙසී අයිස්බර්ග්, රිචෙල් ක්‍රෝ වගේ අය සහභාගී වෙනවා. ඇනිමේශන් බලන අය අනිවාර්යෙන්ම බැලිය යුතු චිත්‍රපටියක් කියලා කියන ගමන් හැමෝටම බලන්න ආරධනා කරනවා. 

Rio 2 (2014) on IMDb

 

 

[button link=”http://g.oc.gs/tajno” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

708DBE66776A5324640165F2BCD1F3305578CF96

[button link=”http://h.oc.gs/okade” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

8950E801FCA58E1D1CA4F0B6C6B9CB9899D8752E

[button link=”http://i.oc.gs/abcol” type=”icon” “center” newwindow=”yes”] 1.63 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6316BFEAA8AF02F917A66FB34333ED5300440D35
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

116 thoughts on “Rio 2 (2014) | ඇමේසන් වනය බලා… [සිංහල උපසිරැසි සමඟ]

  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Pasindu liyanage

    Thank you….

    Reply
  • Thanks for the inhale subtitles friends

    Reply
  • Thanx a lot both of u…..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks 2nnatama…..

    Reply
  • The socket connection to kickass.to failed.
    ErrorCode: 10061.
    No connection could be made because the target machine actively refused it 127.0.0.1:80

    ඒ මේක බා ගැන බැහැනේ බන් 🙁

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ දැන් තමා බලන්නේ 😀

    Reply
  • සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට….

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • sameera rox

    එල කිරි මචාං

    Reply
  • එල තෑන්ක් ඈ…… එල කොල්ලෙක් නේ……….

    Reply
  • huga kalekin me peththe aye awa.Rio 1 eka mita issara wela balapu hinda den 2 eka balanawa.baiscope adaviyata jaya wewa…!Issara nam eka sub ekak nera beluwa den kohomada ehema karanne.

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thankx bro … !!!

    Reply
  • ස්තුතියි සහෝ.

    Reply
  • දිල්ෂාන් කාලිංග (ඩිලා)

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට….
    බාගෙන ටික දවසක් උනාට බලන්න උනේ ඊයේ පෙරෙයිදා…
    ඉතින් කොමෙන්ට් එකක් නොදැම්මොත් හොඳ නැහැනේ, මහන්සිය අගය කරන්න.

    Reply
  • බොහොම ස්තුතියි ක්‍රිශාජ සහෝ උපසිරසියට
    ඔයාගේ සබත් එක්ක ඊයේ බැලුවා
    ඔන්න අද කමෙන්ට් කළා 😀

    Reply
  • Aruni Ranasinghe

    කියලවත් කරවගන්න බැරි වැඩක් තමයි කරල තියෙන්නෙ. Thank you so much for that. Keep it up. 🙂

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • ස්තූතියි!!!!!

    Reply
  • meke br eka enakan unne thankz sinhala sub walatath saho

    Reply
  • meke 1080p copy eka wearadi….
    Eka 1.63GB unata quality madi ne…
    Denna hari copy ekata sub…

    Any way Thanx for all……

    Reply
  • Blueray ekata sub dennako..

    Reply
  • මචං මේකෙ BR rip අැවිත් ඉක්මනට සබ් දෙන්න

    Reply
  • meke brrip eke sub oneee

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • video eke quality eka kohomada??? takgaala kiyandooooooooooooooooooooooooooooo

    Reply
  • makenan colaty aka madi
    habai anik films supiri

    Reply
  • supun weerasekara

    සබ් නම් එළ ෆිල්ම් එක නම් කොලිටි මදි.

    Reply
  • Thanx sahoooo… (Y) keep it up.. 🙂

    Reply
  • බොහොම ඉස්තුතියි…

    Reply
  • Thanx Saho…..mechchara kal balan hitapu eke hoda copiyak awahama balanawa.Br-Rip eka realease una gaman sub update karala one hode 🙂

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    ටැන් Q උපසිරැසියට …. 😀

    Reply
  • sub එකට thanks.. 3D 1 savoy එකෙ බලන්නයි හිතාගෙන ඉන්නේ

    Reply
  • thanks……///////…….. දෙනකන් බලන් හිටියේ!!!!!!!!!!!!!..

    Reply
  • සංකල්ප

    තෑන්ක්ස් මචෝ..

    Reply
  • Thank you so much………..!

    Reply
  • nelum nethanjana

    thank u saho….

    Reply
  • Me Thiyenne Hodama Animation Ekak…
    Rio 1 Supiri… Balmu Mekath….
    Subata Thuthi Ishan Aiye……
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • Thank u very much for da film… 🙂

    Reply
  • thank you very much bro…

    Reply
  • download karanna beriyo,error ekak enawo! 🙁

    Reply
  • රවිඳු නිපුන්

    මේ දෙන්නත් සුපිරිම ෆිල්ම්නෙ දෙන්නේ…
    පළවෙනි එක බලපු වෙලේ ඉඳන් දෙවැනි එකක් එනකල්මයි හිටියේ…
    තෑන්ක්ස් සබ් එකට දෙන්නටම!

    Reply
  • ස්තුතියි සබට සහෝ
    අපි මේක එනකන් බලන් හිටියේ

    Reply
  • Aditha Praween

    BR එක ආවම Update කරන්න හොඳේ !
    අනිවා බානවා එතකොට !
    සබට ස්තුතියි !
    😀

    Reply
  • thanx for the sub……….

    Reply
  • Saketha Pulasthi

    පට්ට

    Reply
  • DVD or BR update kalama bami
    Thanks

    Reply
  • thanx dr mamath gaththa all da bst

    Reply
  • inoka perera

    මේක දාපු එකට නම් ගොඩක් ස්තුතියි

    Reply
  • Thanks Dennatama…………

    Reply
  • හර්ෂ ලහිරු

    සුප්පා මේක මම ඩවුන් වෙන්න දාලා තිබ්බේ 😀
    සබට බොහොම ස්තුතියි 😀 ජය

    Reply
  • Sub ekata thanks…
    good luck..

    Reply
  • Ranga Madushanka

    thanks bro…

    Reply
  • තැන්ක්ස් සහෝ අපි ඇනිමේෂන් වලට පට්ට කැමතියි,

    මේක සුපිරි.

    වෙලාවක් තියෙනවා නම් තව එකක් දෙන්ඩ,තැන්ක්ස්

    Reply
  • බ්ලූරේ එක නැද්ද

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. BR ආවහමම බාන්න හිතුනා. එතකොටත් ආපහු එකක් දාන්නම්කෝ. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේක ඉතින් බලන්න YIFI කොපිය එනකම් ඉන්න වෙනවා
    මටනම්
    අනිවා ඒකටත් සබ් 1 අප්ඩේට් කරන්න
    සබට තුති
    ඔබට ජය………..

    Reply
    • Saman Prasad ( Black Panther )

      චූටි මල්ලියෝ, ඔයත් YIFI ද. නියමා……….යි. මාත් YIFI තමා

      Reply
  • සුපිරියි ඇ…
    මේක දෙනකම් බලා සිටියේ…
    සබට බොහෝම ස්තුතියි…

    Reply
  • Thanks Both of You, නියමයි නියමයි,

    Reply
  • ela ela machan thanks

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ස්තුතියි
    ජය වේවා!

    Reply
  • thnksss..mekata sub denakn hitiyeee…thnkss agin…

    Reply
  • thanks wewa bagena unne sinhala sub denakan thanks thanks !!!!!!!!!

    Reply
  • Avishka N Du Plesis

    super… Ela kiri

    Reply
  • මම සාමාන්‍ය වශයෙන් ඇනිමේෂන් බලනවා අඩුයි. ඒත් මේක බලනවා.

    Reply
  • නලින්

    ස්තුතියි අංජන හා ක්‍රිෂාන්ති දෙන්නටම මේ ලස්සන කතාව අපිට ගෙනාවට

    ජය වේවා!

    Reply
  • dinidu madushanka

    ela ela saho meka enakam hitiye jaya wewa

    Reply
  • දිල්ෂාන් කාලිංග (ඩිලා)

    සබට තුති,,,ඒත් ඉතින් මෙහෙම කොපියක් බලන්න හිතෙන්නේ නැහැ.මෙච්චර කලක් හිටිය එකේ හොඳ කොපියක් එනකම්ම ඉන්නවා.

    Reply
  • bluray awama gnwa ane. thnks sub walta..

    Reply
  • ස්තුතියි යාලුවා…..
    අනිවා බානවා.

    Reply
  • Patta Aha.. mama me dan oyalage kenekgen sub eka illuwa witharai …. jaya wewa…

    Reply
  • එනකම් මග බලාගන හිටපු ෆිල්ම් එකක්
    තැන්කු වේවා

    Reply
  • Sureni Athurugiri

    thanx bro and sis

    Reply
  • නාරං

    sub එකට thanks machan, waiting for 720P Yifi , Xvid is not good Quality

    Reply
  • පට්ට පට….සුපිරියි කොල්ලෝ

    Reply
  • Saman Prasad ( Black Panther )

    අඩේ එලනේ……… මේකෙ බ්ලූරේ එක නැද්ද තවම ඇවිල්ලා…..

    Reply
  • maru maru aah..thnx for the sub buddy

    Reply
  • elazzzz ahhh…………
    animation vadiya balanne naaa…
    meka nam balannama hitiyee….
    thanks machann sub ekatahhh……..
    danma banava mekaa…

    Reply
  • pattaaaaaaaa… mama balagena hitiye meeka denakan. thanxxxxxxxxxxxxxxxxx

    Reply
  • Naveen Randika

    ස්තූතියි උපසි‍රැසියට.
    ජයවේවා !

    Reply
    • thanx yalu.. sub ekata.. mam nm download karagaththe me site eken oyalath try karala balanna qulity hodai..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *