Robot & Frank (2012) | මිනිස්කම, හොරකම සහ රොබෝකම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ආයෙත් බොහෝම කාලෙකට පස්සේ උප සිරසක් කළා. කාලෙකට පස්සේ එකක් කළා නොවෙයි, එකක් කරන්න කාලයක් ගියා. මම දන්නවා, විකියා මගෙත් එක්ක තරහත් වෙලා ඇති මේක ප්‍රමාද වූවාට. කෙසේ මුත් ඒ හැමෝගෙන් ම සමාව ඉල්ලන ගමන් මේ සලරුව බලා යම් සතුටක් විදින ලෙස ඉල්ලනවා.
එසේ නම් කතාව සැකැවින් මෙසේය. මෑත අනාගතයේ දී සිදු වීමට කල්පිත මේ අපුරු කතාවේ කතා නායකයා වයසට ගිය ඩිමෙන්සියා (අමතක වීමේ) රෝගයෙන් පෙලෙන නම ගිය හොරෙකි. ඔහුගෙ පුතා සාර්ථක දිවියක් ගත කරන්නෙකි. ඒ පුතා විසින් තාත්තාව බලා ගැනීම පිණිස රොබෝ උදව් කරුවෙකු යොදවයි. රොබෝව මෙවන් වූ රෝගීන් ප්‍රකෘති තත්වයට පත් කීරීමටම සෑදූ යන්තරයකි. එතැන් පටන් රොබෝව ඩිමෙන්සියා රෝගය ප්‍රකෘති කරයි ද එසේත් නැති නම් නම ගිය හොරා රොබෝව හොරෙක් කරාවිද යන්න නැරඹීමට මින් ආරාධනා කරමි. හැමෝටම ජයෙන් ජය වේවා!
SInhala Subtitles
-- Count 2182 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සබ් එකට
elama saho thanks
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහෝම ස්තුතියි උපසිරසට 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
ගොඩ කාලෙකට පස්සෙ වාසල සහෝ දැක්කෙ… කාලෙකින් උනාට කාලෙකින් දෙන එක ආයි අහල වැඩක් නෑ… සබ් එකකින් දකින්න ලැබීම සතුටක්… බොහොම ස්තුතියි…
බොහොම කාලෙකින්නෙ අයිය ව දැක්කෙ. බොහොම ස්තූතියි සිංහල සබට. වෙලාව තියෙන විදිහට ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යමු. සබක් දෙන්න අමාරුවුණත් ඉඳහිට ඇවිත් කමෙන්ට් එකක්වත් දාල යන්න.
thanx…
බොහොම හොඳ ෆිල්ම් සෑහෙන ප්‍රමාණයකට සිංහල උපසිරැසි ගෙනත් තියෙනවානේ. මම ඒවායින් බොහොමයක් බලලත් තියෙනවා. ඉතින් අනිවා මේකත් හොඳම එකක් වෙන්න ඇති. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
elaz
elzzz
එල වා.මු අයියෙ වෙලාවට මම මේක බැලුවෙ නෑ
දැන් සිංහල එක්කම බලන්න ඇහැකි
අනිවා ලස්සන ෆිල්ම් එකක් වගේ
තව හැකි විදියට දෙන්න අයියෙ සබ්
සබට තුති
ඔබට ජය….
මේක බලන්න හිතං හිටපු ෆිල්ම් එකක්.
වාමු කොල්ල හරි අපූරු වැඩක් තමයි කරල තියෙන්නෙ.
අනිව බානව.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
ස්තුතියි මුදියා. අගය කිරීම අගයනවා. ජයෙන් ජය වේවා!
නියමයි පියසිරි අයියා! කලේකින් දැක්කේ සබක් ගෙනවා!
නියම කථාව මෙක
ජය වේවෘ
ස්තුතියි නලින්.
මොනවා අමතක උනත් හොරාට හොරකම හොදට මතකයි වගේ,බලමු,සබ් වලට thanks
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
බොහොම ස්තූතියි නිලන්ත අයියේ සිංහල උපසිරැසියට. මගේ අම්මෝ දැක්ක කල් කිව්වලු. අයියා තෝරගන්නවා කියන්නේ ආයේ සැකයක් හිතන්න දෙයක් නෑ. අනිවා බෑමක් තමා. ජය෴෴ 😛 😛
ස්තුතියි රොයිලි මලේ. දන්නවා නේ වෙලාව පිළිබඳ පැණය. බොහොම තුති අගය කිරීමට.
මම මේක ගිය අවුරුද්දෙ ආපු ගමන්ම බැලුවා.
ලස්සන, නියම කතාවක්.
අලුතින් බලන අයටනම් ලොකු උදව්වක් වෙයි උපසිරැසිය.
ජයවේවා!
නියමයි නියමයි.. කාලෙකට පස්සෙ වුනත් දීපු සබ නම් ඉහලින්ම අගය කරනවා!
බොහොම ස්තුතියි!
ela ela macho 😀
නියමයි නිලන්ත අයියේ…
ඔයාගේ නම තියේනම් සබ් එකේ ආයේ ෆිල්ම් එක ගැන හිතන්න දෙයක් නැහැ….
කෙලින්ම බෑමක් තමයි…
අනික විස්තරේ අනුවත් පට්ට කතාවක් කියලා තේරෙනවා..
ඒකනේවි මාසෙකට සබ් එකකවත් දෙනවනම් හරි අගෙයි…
ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න හොදේ…
එහෙනම් ජය වේවා කිව්වා…
බොහොම ස්තුතියි මල්ලී. හැකි සෑම අවස්ථාවකදීම උප සිරස දෙන්න බලන්නම් කෝ. ජය වේවා!
Thank u bro
එල එල සහෝ මැක්සා
ලොවෙත් නෑ අයියා නියමම එකක් නේ ඉස්සර වගේ මාසෙකට එකක් වත් දෙමු නේ
Thanks
maxxa saho
thnxz saho 😀
බොහොම තුති!
nilantha ayya dunna anm patta athi
පට්ට එකක් නිලන්ත අයියා දීලා තියෙන්නේ ආයේ දිගටම දෙමු
thxxxxxxxxxxx
Thanks macho….
නියමයි නිලන්ත සහො
වෙනස්ම විදිහෙ කතාවක් ගෙනල්ලා තියෙන්නෙ ජය 😀
බොහෝම ස්තුතියි උපසිරසට 😀
Maru
Mama 1 suppa kathawak wagey. thankxxxx