අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිහොල්මන්

Rogue (2007) with Sinhala Subtitles | හැල කිඹුලා [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 19 votes.
Please wait...

Rogue (2007)ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස්වන උපසිරසි නිර්මාණය අරන් ආවා. මේ චිත්‍ර පටිය ගැන කියන්න තියෙන්නේ වැඩිය කට්ටිය දන්නේ නැති උනත් ගොඩක් ම සුපිරි චිත්‍රපටියක් කියල. ඔයාලට Avatar චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙන් හමුවෙච්ච Sam Worthington පවා රඟපෑමෙන් දායක වෙන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.2 අරන් තියනවා. සාමාන්‍යයෙන් සත්තු ඉන්න චිත්‍රපටියකට ඒක ලොකු අගයක්. මේක Unrated කියල තිබ්බට බය වෙන්න එපා. පවුලේ සැමටම මේක නරබන්න පුළුවන්, Action, Adventure, Horror ගණයට අයිති වෙන චිත්‍ර පටියක්.

කතාව ගැන කියනවා නම් උතුරු ඕස්ට්‍රේලියාවේ ජාතික වනෝද්‍යානයක ගඟක කිඹුල්ලු බලන්න යන සංචාරකයන් කණ්ඩායමක් මුහුණ දෙන සිදුවීම් පෙළක් තමා මේ චිත්‍ර පටියේ කතාව. එයාල යන බෝට්ටුවට අසාමාන්‍ය විශාලත්වයෙන් යුක්ත කිඹුලෙක් පහර දීම නිසා එයාලගේ බෝට්ටුව විනාස වෙනවා. එයාල බේරිලා ගඟ මැද තියන පොඩි දුපතකට යනවා. ඒත් ඒක ඊට වඩා ප්‍රශ්නයක්. මොකද ගඟේ වඩදිය නැගීම හින්ද ඒ දුපත දවසකට පාරක් යටවෙනවා. ඉතින් පැය කිහිපයයි තියෙන්නේ. වතුරේ ඉන්න කිඹුලත් යන පාටක් නැ. ඉතින් කිඹුලන්ගෙන් බේරිලා දුපතෙන් එගොඩ වෙන එක තමා කතාව. මුල ඉඳල අග වෙනකම් එක දිගට කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍ර පටියක්. මම ඊළඟට අරන් එන්නේ කෘතිමව හදපු සර්පයෝ ගැන තියන විද්‍යා ප්‍රබන්ධයක්. 2009 අවුරුද්දේ නිර්මාණය උනත් ගොඩක් අය එච්චර දන්නේ නැති චිත්‍රපටියක්. ඉතින් එකත් අරගෙන එන්න බලන්නම්. ඔන්න මම ගියා.

බුදු සරණයි ඔක්කොටම …..!

Walking Tall (2004) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

29 thoughts on “Rogue (2007) with Sinhala Subtitles | හැල කිඹුලා [සිංහල උපසිරසි සමඟ]

  • Bruce___Wayne

    thanks bro sub ekata
    jaya wewa!✌✌✌

    Reply
  • ricadodamien

    Thank U Asanka Brother & baiscope team for the sub, all the best to baiscope team…………..

    Reply
  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
  • thank you very much macho.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතියි

    Reply
  • poseidon rex 2013
    oya film eke sub denna puluvanda…??

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

    Reply
  • සුපිරියි සහෝ වැඩෙ නම්.. මෙකත් අනිවා බලන්න ඔනෙ බොහොමත්ම ස්තුතියි උපසිරැසි ගැන්නුවට . ඔබට ජය..

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

    Reply
  • ado mewata torrent hoyanna giyama pissu hedenawa bnz. sirawatama me magula karanna be. puluwan nam hash tag ekanote pad ekak dala koheta hari upload karapalla. eka podi deyakne.e server eke link eka methana dapalla. etakota mukuth prashna nane. anika 10 kb wage file ekak upload karanna free servers walin salli ganneth nane. hemoma shape

    Reply
  • උබ නම් සබ් දෙයියෙක් බන්.
    තෑන්ක්ස්
    බොහොම පින්!!!!!!!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • නිලන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. 100kta සිංහල උපසිරැසි demu

    Reply
    • නිලන්ත

      thanks for sub

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *