MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමබලන්නරුෂානි දිසානායකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Roswell (2000) [S02 : E17] with Sinhala Subtitles | අභිරහස් මරණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Roswell S2-1

මෙන්න මම Roswell දෙවනි කතා මාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා. වැඩිය දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද.මම මේ කොටසේ කතාව කෙටියෙන් කියන්නම්.

මේ කොටසේදී Roswell කණ්ඩායමේ එක සාමාජිකයෙක් මරණයට පත්වෙනවා. ඒ කවුද කියල මේ කොටසින් ඔයාලට දැනගන්න පුළුවන්. හැමෝම ඒ මරණය රිය අනතුරක් නිසා සිදුවූ දෙයක් කියන අතරතුර, ලිස් විතරක් විශ්වාස කරන්නේ ඒක පිටසක්වළ ජීවියෙක් නිසා සිදුවූ දෙයක් කියල. මේ නිසාම අපේ පිටසක්වළ මිතුරන් අතරෙයි ලිස් අතරෙයි මතභේද ඇතිවෙනවා. ඒ කොහොමද කියල දැනගන්න මේ කොටස බලල ඉන්න.

ඊළඟ කොටස අරගෙන ඉක්මනටම එන්නම් !

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1423 --

 

 [author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous  Episode                      All Episodes                      Next Episode >>        

10 thoughts on “Roswell (2000) [S02 : E17] with Sinhala Subtitles | අභිරහස් මරණය [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to රයන් ද සිල්වා Cancel reply

Your email address will not be published. Required fields are marked *