අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S03 : E08] with Sinhala Subtitles | අඳුරට යටත් වීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 13 votes.
Please wait...

Gotham S3-1

පුරුදු විදිහටම ඔන්න ගෝතම අරගෙන ආවා. පොඩ්ඩක් කතාව ගැන බලමුකො එහෙනම්.

අමතකනෙ ගිය සතියෙ අන්තිමට ජිම් ආයෙම පොලීසියේ වැඩට එනවා. අද මුල්ම වැඩේ විදිහට කරන්න තියෙන්නෙ ලොකු වැඩක්. පෝලි පෙනිස් කියන කෙනාගෙ මිනීමරුවව අල්ලන්න. කවුද මිනීමරුවා? කිවුවොත් වැඩක් නෑ. අද කොහොම හරි ඔන්න ක්‍රිස්ටීන් නිසා නිග්මගෙ හිතේ තියෙන බය උපරිමේටම එනවා. ඒ ඉසබෙලා කණ්නාඩි දෙකක් දාගෙන ඉන්නවා දැක්කහම. දැන් ඉතින් මොකක් වෙයිද? නිග්ම මෙයාවත් මරයිද? අද ටෝඩ් කියලා කෙනෙක් ගැන මේකෙ කියනවා. ඒ කියන්නෙ මිස්ටර් ටෝඩ් ගැනද කියන එක හරියටම පැහැදිළි නෑ. මොකද මෙතන මිස්ටර් කියල කියන්නෙත් නෑ නිකන්ම ටෝඩ් කියලයි කියන්නෙ. අනික ටෝඩ් විදිහට ඉන්න කෙනාගෙ එහෙම ලොකුවට ගෙම්බෙක්ගෙ වගේ පෙනුමකුත් නෑ. අනේ මංදා, ඒක සමහර විට ඉඟියක්ද දන්නෙත් නෑ ඉස්සරහට මිස්ටර් ටෝඩ් එනවා කියලා. බලමුකො. අදත් ඔන්න සෙලීනත් නෑ, බෲසුත් නෑ. ලබන සතියෙ නම් ඔන්න නියම කතාවක් තියෙයි කියලා ප්‍රොමෝ එකෙන් දැක්කා. අළුත් ලස්සන අයිවිව ඔන්න ලබන සතියෙ ආයෙම බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E08.HDTV.x264-LOL

Gotham.S03E08.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E08.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

31 thoughts on “Gotham [S03 : E08] with Sinhala Subtitles | අඳුරට යටත් වීම [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Dhanuka Padmalal

    Thnx brother

    Reply
  • ප්‍රදීප්

    සබට තුති 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි පූසා..

    Reply
  • thankZZZZZZZZ bro!!!!!!!!!!

    Reply
  • SAJITH UDITHA

    sub එකනං ‍හොඳටම පරක්කුයි ඈ… මං දවස් තුනක් තිස්සෙ දවසකට පැයෙන් පැය ඇවිත් බැලුවා සබ් එක දාලාද කියල. ඔයාලටත් ඉතිං වැඩ වැඩි ඇති තමයි. අවුලක් නෑ. පුළුවන් බක්මනට සබ් එක දෙමු… ජයවේවා..

    Reply
    • SAJITH UDITHA

      *ඉක්මනට

      Reply
  • Bojoom sthuuthiy ayye sabtaa..ikmnim ilg epiyen hmu wemmu…..newatha warayak mahansi wela epiyatabsaba karala ewanaat aya pin…

    Reply
  • Pattttaaaaaaaaaaaaaaaa

    Reply
  • Sub ekata thanks bro…

    Reply
  • ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සමන් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේව෴෴

    Reply
  • Sanath Indika

    thx u vewaa 🙂 maa 1 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *