අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සොනාලි තාරිකා

Ruler: Master of the Mask (2017) [EP 21:22] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 15 votes.
Please wait...

 

දැන් සිදුවන්නේ මේ කතාවේ උද්යෝගිමත් කොටස් කිහිපය. ඔබ පසුගිය කොටසින් දැනගත්තා, සේනාධිපති නැතිනම් ජෙනරාල් ජේ හියොන් ජෝසන් වෙත පැමිණෙන බව. ඒ වගේම ඔහු රජුට ඉතාමත් පක්ෂපාතී සේවකයෙකු බව. පසුගිය කොටස අවසානයේදී ඔහු දැනගත්තා සැබෑ කිරුළ හිමි කුමරු සහ ව්‍යාජ රජු යනු කවුරුන්ද යන වග. ඒ නිසා ඔහුට අවශ්‍ය කුමරුට උපකාරයක් වශයෙන් ප්යෝන්සෝ කල්ලිය නැවැත්වීමයි. මේ නිසා කිරුළ හිමි කුමරු දැකගැනීමට දිනක් රහසේ එන ඔහු කුමරුගෙන් තම සේනාව ගෙනවිත් ඩේ මොක් පරාජය කිරීමට තමන්ට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව ඔබ දැනගත්තා. ඉතින් කුමරු තමන්ට සහ රටට පක්ෂපාතී ජෙනරාල් වරයාට එකඟ වේවිද? නැතිනම් තමාට මේ දක්වා උපකාර කළ ගුරුතුමාට එකඟ වේවිද? මේ මොහොතේ කුමරුන් ලබාදෙන තීරණයෙන් ජෝසන්හි තවත් එක් පිටුවක් පෙරලේවි.
                                               
ඉතින් අවසානයේ කිසිත් නොසිතු ලෙස කුමරු කැමැත්ත පල කරන්නේ ජෙනරාල් වරයාටයි. තමන්ගේ පියා,මව, හන් ප්‍රධානීතුමා, ලී සුන්ගේ පියා මැරූ පළිය තමන් ඔවුන් වෙනුවෙන් ගත යුතු බව කුමරු පවසනවා. නමුත් ඔහු නැවත ඒ මොහොතේදීම පවසන්නේ තමාට එසේ අවශ්‍ය වුවත් එය ජෝසන්හි මිනිසුන්ට මෙන්ම රාජ්‍යටද මහත් පීඩාවක් වන බව. ඒ නිසා අවසානයේ ඔහු නිවැරදි පිළිතුර තෝරාගන්නවා. මේ අතරේදී මහ රැජිණිය දැනගන්නවා කිරුළ හිමි කුමරු තවමත් ජීවතුන් අතර බව. ඇයත් ඔහු මැරීමට සහය ලබාදුන් නිසා මේ ආරංචියෙන් ඇය බොහෝ කලබලයට පත් වෙනවා. මෙම ආරංචිය ඇයට පවසන්නේ ඇගේ ස්වභාවය හරි හැටි නොදන්නා ජෙනරාල් වරයා විසින්. ඒ ආරංචියෙන් කලබලයට පත් වූ මහ රැජිණිය කුමන භයානක දෙයක් කරාවිද?
යළිත් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.  
  

Ruler: Master of the Mask on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4084 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

14 thoughts on “Ruler: Master of the Mask (2017) [EP 21:22] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Udara Damith B/K

    ………………….උපසිරැසියට බොහොම ස්තුතියි…………….

    Reply
  • මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණ

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

    Reply
  • බොහොම තුති සිස් .අද කොටස් 4ක් දීල නෙහ්.ලස්සනයි කතාව.නැවත වතාවක් බොහොම තුති අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙහෙස මහන්සිය කැප කරලා බයිස්කෝප් රසික අපි වෙනුවෙන් කරනා සේවයට.ikmanatama me katha මාලාව ඉවර කරන්නට ශක්තිය දය්ර්ය ලැබේවා

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • Tnx u akke..
    Sub ekata……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *