Ruler: Master of the Mask (2017) [EP 21:22] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]
දැන් සිදුවන්නේ මේ කතාවේ උද්යෝගිමත් කොටස් කිහිපය. ඔබ පසුගිය කොටසින් දැනගත්තා, සේනාධිපති නැතිනම් ජෙනරාල් ජේ හියොන් ජෝසන් වෙත පැමිණෙන බව. ඒ වගේම ඔහු රජුට ඉතාමත් පක්ෂපාතී සේවකයෙකු බව. පසුගිය කොටස අවසානයේදී ඔහු දැනගත්තා සැබෑ කිරුළ හිමි කුමරු සහ ව්‍යාජ රජු යනු කවුරුන්ද යන වග. ඒ නිසා ඔහුට අවශ්‍ය කුමරුට උපකාරයක් වශයෙන් ප්යෝන්සෝ කල්ලිය නැවැත්වීමයි. මේ නිසා කිරුළ හිමි කුමරු දැකගැනීමට දිනක් රහසේ එන ඔහු කුමරුගෙන් තම සේනාව ගෙනවිත් ඩේ මොක් පරාජය කිරීමට තමන්ට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව ඔබ දැනගත්තා. ඉතින් කුමරු තමන්ට සහ රටට පක්ෂපාතී ජෙනරාල් වරයාට එකඟ වේවිද? නැතිනම් තමාට මේ දක්වා උපකාර කළ ගුරුතුමාට එකඟ වේවිද? මේ මොහොතේ කුමරුන් ලබාදෙන තීරණයෙන් ජෝසන්හි තවත් එක් පිටුවක් පෙරලේවි.
ඉතින් අවසානයේ කිසිත් නොසිතු ලෙස කුමරු කැමැත්ත පල කරන්නේ ජෙනරාල් වරයාටයි. තමන්ගේ පියා,මව, හන් ප්‍රධානීතුමා, ලී සුන්ගේ පියා මැරූ පළිය තමන් ඔවුන් වෙනුවෙන් ගත යුතු බව කුමරු පවසනවා. නමුත් ඔහු නැවත ඒ මොහොතේදීම පවසන්නේ තමාට එසේ අවශ්‍ය වුවත් එය ජෝසන්හි මිනිසුන්ට මෙන්ම රාජ්‍යටද මහත් පීඩාවක් වන බව. ඒ නිසා අවසානයේ ඔහු නිවැරදි පිළිතුර තෝරාගන්නවා. මේ අතරේදී මහ රැජිණිය දැනගන්නවා කිරුළ හිමි කුමරු තවමත් ජීවතුන් අතර බව. ඇයත් ඔහු මැරීමට සහය ලබාදුන් නිසා මේ ආරංචියෙන් ඇය බොහෝ කලබලයට පත් වෙනවා. මෙම ආරංචිය ඇයට පවසන්නේ ඇගේ ස්වභාවය හරි හැටි නොදන්නා ජෙනරාල් වරයා විසින්. ඒ ආරංචියෙන් කලබලයට පත් වූ මහ රැජිණිය කුමන භයානක දෙයක් කරාවිද?
යළිත් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.
යළිත් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3163 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks..
Good Luck..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
Thnxxxxxxxxxxxxxx
Wow… Thanks sis…
………………….උපසිරැසියට බොහොම ස්තුතියි…………….
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණ
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~
බොහොම තුති සිස් .අද කොටස් 4ක් දීල නෙහ්.ලස්සනයි කතාව.නැවත වතාවක් බොහොම තුති අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙහෙස මහන්සිය කැප කරලා බයිස්කෝප් රසික අපි වෙනුවෙන් කරනා සේවයට.ikmanatama me katha මාලාව ඉවර කරන්නට ශක්තිය දය්ර්ය ලැබේවා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Tnx u akke..
Sub ekata……