අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සොනාලි තාරිකා

Ruler: Master of the Mask (2017) [EP 27:28] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 17 votes.
Please wait...

 

මේ නව රැජිණිය තෝරා පත්කර ගැනීමේ විශේෂ අවස්ථාව. බොහෝ දෙනා මේ තරඟයට ඉදිරිපත් වුණත් අවසානයේ ඉතිරි වූ කිහිප දෙනාගෙන් අයෙක් තමයි රැජිණිය බවට පත් වන්නේ. ඇය කවුරුන්ද යන්න දැනගැනීම ප්යෝන්සෝ කල්ලියට මෙන්ම මාළිගාවේ වත්මන් රැජිණියටද බෙහෙවින් වැදගත්. එමෙන්ම රජතුමාටත් ඉතා වැදගත්. ඔහුට අවශ්‍ය ගා යුන් තම රැජිණිය ලෙස පත් කර ගැනීමටයි. නමුත් තුන් වෙනි වටයක් ලෙස නැවත තුන් දෙනෙකු අවසානයේ තෝරාපත්කරගන්නවා. ඒ අතර ගායුන් ද සිටිනවා. මෙය රජුගේ හා රැජිණියගේ සැලසුමක ප්‍රතිඵලයක්.කෙසේ හෝ මේ පිළිබඳව වෙළඳ ප්‍රධානීතුමා (කිරුළ හිමි කුමරු ) දැනගෙන එතනට පැමිණෙන විටත් ප්‍රතිඵලය දන්වා අවසන්. පසුව ඔහු රජු සමඟ පුද්ගලිකව සාකච්ඡා කරනවා. නමුත් රජු පවසන්නේ ඔහුට කිරුළ ඕනෑම අවස්ථාවක ලබා දුන්නත් ගා යුන් කිසි දිනක ලබා දෙන්නේ නැති බවයි.

මේ කොටසේ මුල් භාගය හැඳින්වුවහොත්, ගා යුන් දැනගන්නවා ඇය අවසන් වටයටද තේරීපත්වී ඇති බව. ඇය පුදුමයට පත් වෙනවා වගේම සිතන්නේ රාජ්‍ය පාලිකාවක් වූ තමා අවසන් වටයට තේරී පත් වුණ ආකාරයයි. රැජිණිය ඇයට පැවසුවේ තරගකරුවෙකු ලෙස පමණක් සහභාගී වන ලෙසයි. මේ අතර ලැබී ඇති ප්‍රතිඵලය පිළිබඳව ප්යෝන්සෝ කල්ලියේ සාකච්ඡාවක් සිදු වෙනවා.ඔවුන් යැවූ දෙදෙනාම අවසන් වටයට තේරීපත්වී නොමැති නිසා ඔවුන් මෙය රජු සහ රැජිණ අතර ගණුදෙනුවක් බව වටහා ගන්නවා. ඒ අතරම රජුට අවශ්‍ය වී තිබූ මාරාන්තික මල් බෙහෙත්ගුලි දෙකක් ත්‍යාගයක් ලෙස ලැබෙනවා. එහි සඳහන් වෙන්නේ ඒවා කිරුළ හිමි කුමරු එවූ බවයි. නමුත් එයත් අසත්‍යක්. කෙසේ හෝ ඒවා කුමරු එවූ බවකුයි තහවුරු වෙන්නේ. එම බෙහෙත්පාලිකාවක් ලවා පරික්ෂා කරද්දී ඇය මිය යනවා.ඉන් පසු රජු වෙළඳ ප්‍රධානීතුමා ගැන කුමක් සිතාවිද? ඔහුට පිටුපාවිද? නැතිනම් සුපුරුදු පරිදි සත්‍ය වටහා ගෙන උපකාරී වේවිද? ……..

එසේනම් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

Ruler: Master of the Mask on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “Ruler: Master of the Mask (2017) [EP 27:28] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • බොහොම තුති මා සිස් ()

    Reply
  • Udara Damith B/K

    ස්තූතියි
    ………………………….

    Reply
  • Milka madhushan

    ස්තූතියි ඔයාට

    Reply
  • Sisira Hegoda

    13 කොටසින් පසුව බාගන්න තැනක් සෙව්වා. අසාර්ථකයි. බාගන්නට හැකි අන්දම පෙන්දිවන දිගු දක්වා දිගටම බයිස්කෝප් ඩවුන්ලෝඩ් හරහා දෙන්න.ස්තූතියි.

    Reply
  • Shashika Erandi

    Thanks Sis.. Mn godak asawen balan hitiye me kotasa enakal

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *