Sabse Bada Khiladi (1995) with Sinhala Subtitles | සුපිරි සෙල්ලක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ තුන්වන උපසිරසියයි ! raath වලින් පස්සේ මේ එන්නේ නැවත. මම හිතනවා ඔයාලා එක රසව්දීන්න ඇති කියලා අද අරන් එන්නේ 90 දශකයේදී ඉතා ජනප්‍රිය වූ ෆිලුමක් . අක්ෂය කුමාර් කියන්නේ මම හුගක්ම ආදරය කරන (ශාරුක්ට පසුව) නළුවා. මේ ෆිල්ම් එක ගැන වැඩිය කියන්න ඕනේ නැ ! ඕන කෙනෙක් දන්නවා kiladi ෆිල්ම් සෙට් එක ගැන මේකත් එකෙන් එකක් . මට කොතනින් පටන්ගන්න්ද කියලා හිතන්නේ නැ ඒ තරමට කතාව නම් අවුල් ජාලයක් වගේ එත් ලස්සන ෆිල්ම් එක . පරණ ඒවා ආස කරන අය මේකට කැමති වේවි මම හිතන්නේ . අද වෙනකොට අක්ෂය කුමාර් ල දේවත්වයෙන් වගේ සලකන්නේ මේ වගේ නිර්මාණ හින්ද වෙන්න් ඇති. කොහොමටත් අක්ෂය කියන්නේ ෆයිට් නළුවෙක්නේ ඒ කාරණා මේකෙත් එහෙමම තමා .
දැන් වල් පල් ඇතිනේ ! අතත් රිදෙනවා ! ලයින් 1300ක් ඒ විතරක් නෙමේ සබ් ෆයිල් මුල ඉදන් හදන්න වුනා .හරි මෙහෙමයි කතාව .හොදට අහගන්න අජය සහ විජය නිවුන් සහෝදරයන් . ඔවුන්ගේ පියා කලේ තෙල් බෙහෙත් විකුනන එක . එත් දවසක් අමර් සින්ග් නමැති රකුසෙකුගේ සාපය මොඋන්ට අත් වෙනවා . අමර් සින්ග් විසින් අජයගේ නැන්ද සහ තම මල්ලි මරනවා. අවුරුදු ගානකින් පස්සේ අජය තම නැන්දගේ සහ තම සහෝදරයාගේ මරණේ පලිය ගන්නේ කොහොමද නරබලා බලන්න.
ගිහින් එන්නම් !
නිකුත් කල දිනය : 1995 ජනවාරි
දාවන කාලය : පැ 2 යි මි 40
නළු නිලි කැල : අක්ෂය කුමාර් , මහිමා චෞද්රි
දර්ශක අගය : 6.6
ගීත : boli bali ladaki
zehar hai ke pyare
mukkala mukabala hoga
har dil mein rab bastha
tu hai anadhi
lovers
bharo manga meri baro
නැවත හමු වෙමු.
Sabse Bada Khiladi 1995 720p WEBHD x264 1.7gb MKV with Sample -tastEiT
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2637 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මහේන්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you so much.. good Luck..
Meke video eka download karanna kohomada
Thanks for the subtitle. Keep it up the good work.
thanks sub ekata jayawewa……..
Thanks mcn
SUB EKA SUPIRII……..{ Kabhi Haan Kabhi Naa – Shahrukh Khan} hari { Love – Hindi – Salman Khan} sub denawada aiye.. oyata jaya…………………..
Thanks sub ekata me vage parana evata sub karana eka godak vatinava
tnx aiye niyma film eka
plz make download torrent link befor had…..! i cant download this 🙁 🙁 🙁
thanks sahodaraya sub ekata
https://torrentz.eu/f84aa5ffddec069924f0aa2fba794d11536cfac4
Sub ekata thanx machan..
Khiladi series ekama denna puluwanda..?
Khiladi series walata man kamathi, denna puluwanda ?
පොඩි කාලේ බැලුවා අයිත් බලනවා,
ගොඩක් ස්තූතියි සහෝ..
ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
දිගටම sub දෙන්න,
ජය වේවා!
issara wage meke download karana link eka denne naththe ai?
#Hail_Hydra
songs ටික දැක්කමයි ෆිල්ම් එක මොකක්ද කියල මතක් උනේ. පට්ටයි.
thank you/
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
මහිමා චෞද්රි නෙමෙයි මචං මම්තා කුල්කර්නි
පටිට ෆිලුමක් පොඩි කාලේ බැලුවා අයිත් බලනවා.ලිනක් එක දෙන්නකෝ.
http://nachostime.net/sabse-bada-khiladi
menna ලින්ක් එක යාලුවනේ’
මේක සහ yotube ලින්ක් එක මේ සදහා ගැලපෙනවා
Sub ekata thanx machan..
Khiladi series ekama denna puluwanda..?
tnx
tikaka withara hondai wage film eka
අක්ෂය කුමාර් කිව්වම නොබල ඉන්නෙ කොහොමද.
කොහොම හරි අක්ෂය කුමාර්ගෙ දැන් ෆිල්ම්ස් වලට වඩා පරන ඒවා තමා සුපිරිම
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
90 දශකයේ හිංදි සිංදු හරි ලස්සනයි. සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!!!!!!!
tikak withara hondai wage film eka thanx sub