MENU

18+ (TV)AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්හින්දි (TV)

Sacred Games S01E02 Sinhala Subtitles | කසළ ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.6/10. From 32 votes.
Please wait...

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ලොවෙන් වසන් වී සිටි මිනිසෙක් හිටි හැටියෙම මතු වෙනවා… හැබැයි, සාමාන්‍ය මිනිහෙක් නම් නෙමෙයි… මිනීමැරුම් චෝදනා 158ක් සඳහා චෝදනා ලැබ සිටින, අතිශය දරුණු, සටකපට අපරාධකරුවෙක්… ගනේෂ් ගයිතොන්ඩේ! පොඩි කාලෙදිම ගමෙන් පැනලා ඇවිත්, වසර ගණනාවකට පස්සේ මුම්බායි නුවර තමන්ගේ රාජධානිය කරගත් අපරාධ ලෝකයෙහි අදෘශ්‍යමාන රජු!

මෙච්චර කාලයක් ලෝකෙන් හැංගිලා හිටපු මේ අපරාධකාරයා එක සැරේටම මතුවෙලා හරිම භයානක අනතුරු ඇඟවීමක් කරනවා.

“දවස් විසි පහක් ඇතුලත මුළු මුම්බායි නගරයම විනාශ වෙලා යාවි.
එකම එක මනුස්සයෙක් ඇරෙන්න අනිත් හැම එකාම මැරිලා යාවි.
පුළුවන් නම් මුම්බායි නගරය බේරගන්න බලන්න…” 

ලැබෙන සුළු සුළු හෝඩුවාවන් ඔස්සේ, තමන්ට ලැබුණු දුරකථන ඇමතුම ලබාදුන් තැනැත්තා සොයමින් පොලිස් නිලධාරී සර්ටාජ් මුම්බායි නගරය පීරනවා. අවසානයේ ඔහුට ගයිතොන්ඩේ නම් අපරාධකරුවා මුහුණට මුහුණ මුණගැසෙනවා. නමුත්, දහසක් ප්‍රශ්න ඉතුරු කරමින්, මුම්බායි නගරය මරු කටට හෙලමින්, පොලිස් නිලධාරී සර්ටාජ් ඇස් පනා පිටදීම ගනේෂ් ගයිතොන්ඩේ නම් වූ වසර ගණනාවක් ලොවෙන් වසං වී සිටි ඒ අතිශය දරුණු සටකපට අපරාධකරුවා සියතින්ම සියදිවි නසාගන්නවා. එතනින් පස්සේ මොකක් වේවිද?

මතකද ගයිතොන්ඩේ කියපු කතාව?

වෙලාවකට මට හිතෙනවා, මං දෙයියොද මන්දා කියලා!
මම අමරණීය කෙනෙක්!
සෙල්ලම ඉවරයක් වෙනකම්, මං කොහෙවත් යන්නේ නැහැ!

ඇත්තටම මොකක්ද මේ කොනක් පටක් නැති කතාවේ තේරුම? පළවෙනි කොටස ඉවර වෙද්දී හැමදෙනාටම ප්‍රශ්න දහස් ගාණක් තියෙන්න ඇති. ඒ වගේම, පළවෙනි කොටසේ අවසානයත් එක්ක නිසැකවම ඔබ කම්පාවට පත්වෙන්න ඇති. වගකීමෙන් කියනවා, දෙවැනි කොටසත් පළවෙනි කොටසට දෙවැනි වෙන්නේ නැහැ. පළවෙනි කොටසේ අවසානයට ඔබ තිගැස්සුනා වගේම, දෙවැනි කොටසේ අවසානයටත් ඊට නොදවෙනි අන්දමින් ඔබ තිගැස්සීමට පත්වේවි. ඒ වගේම කියන්න ඕනේ, අනිවාර්‍යයෙන්ම ඊළඟ කොටස් තවත් රසවත් වේවි!

එහෙනම්, ඔබ සැමට ආරාධනා කරනවා, එදාමෙදා තුර ඉන්දීය සිනමා ඉතිහාසය තුල නිෂ්පාදනය කළාවූ අති සාර්ථකම කතා මාලාව, මනාප දාහතර දහස ඉක්මවමින් imdb දර්ශකය 9.4 ක් වැනි අති දැවැන්ත අගයක් කරා ඔසවා තැබූ, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය තමන් සන්තක කරගත්, සිත් කළඹවන කතා මාළාවත් සමගින් අපත් සමගින් අත්වැල් බැඳගන්න සාදරයෙන් ආරාධනා කරනවා. ඔබ තවමත් පළවෙනි කොටස නැරඹුවේ නැතිනම්, මේ මගහැර නොගත යුතු කතා මාලාව සමගින් එකතු වීම සඳහා ඔබ තවමත් ප්‍රමාද නැහැ.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ, දවස් 4කට වගේ සැරයක් තමයි එක එපියක් දෙන්න හිතාගෙන හිටියෙ. හිතපු තරම් නැති වුනත්, ගොඩක් හොඳ මට්ටමේ ප්‍රතිචාර ලැබුණා පළවෙනි කොටසට. ගොඩක් දෙනෙක් කියලා තිබුණා ඉක්මණටම ඉතුරු කොටස් ටිකත් දෙන්න කියලා. ඉල්ලුමට සරිලන සැපයුම. ඔන්න ඉතිං දෙවැනි කොටස ඉක්මණට අරගෙන ආවා. දෙවැනි කොටසට ලැබෙන ප්‍රතිචාර අනුව තුන්වෙනි කොටස ලැබෙන දිනය තීරණය වේවි. 😀 අනිත් පැත්තෙන් පොඩි දුකක් තියෙනවා, මෙච්චර හොඳ කතා මාළාවක් දීලත්, හිතපු තරම් බාගත කිරීම් ප්‍රමාණයක් නම් තිබුනේ නැහැ පළවෙනි කොටසට. එක අතකින් බලනකොට පුදුමයක් නැහැ, වීරයා ඇවිත් තනියෙන් සීයකට විතර උඩින් වීසිවෙලා යන්න ගහන සටන් ජවනිකා තියෙන ඒවා බලන්න ඇබ්බැහි වෙලා ඉන්න බහුතරක් වෙච්ච ලාංකික ප්‍රේක්ෂකයන්ට මේ වගේ විශිෂ්ඨ මට්ටමේ කතා මාලාවක් හරියන්නේ නැතුව වෙන්න ඇති. නමුත්, කතා මාළාවත් සමගින් දිගටම රැඳී සිටින ප්‍රේක්ෂකයන් හට, මේ කතා මාළාවත් සමගින් ජීවිත කාලයටම අමතක නොවන අන්දමේ, අති විශිෂ්ට මතකයන් සමුදායක් ඉතුරු වේවි.

එහෙනම්, ඔබ සැමගේ ප්‍රතිචාර මත තෙවැනි කොටසින් හමුවෙමු. ජය!

ප. ලි. – මේ කතා මාලාවේ ඉංග්‍රීසි දෙබස් සඳහා ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ දෙබස් අන්තර්ගත වෙලා නැහැ. ඒ නිසා, ඒ දෙබස් සඳහා කාලරාමු වෙනමම නිර්මාණය කරලා, අසා ලිවීමකින් තමයි උපසිරැසි යොදන්න වෙලා තියෙන්නේ. ඒත්, තැන් කීපයක උච්චාරණයේ අපැහැදිලි තාවය නිසා කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න අපහසු තාවයක් තිබුණා. ඒ නිසා, ඒ තැන් කීපය පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න කියලත් මතක් කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13321 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

             

 

121 thoughts on “Sacred Games S01E02 Sinhala Subtitles | කසළ ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • නියමයි!

    Reply
  • aruna prabhash

    Thanks bro. This is super..

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Pramukmili

    thanxx bro……..

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Sajithlakshan

    thankls ………………………..

    Reply
  • hoda deyak balanne tika denai…ganan ganna epa..wade karagena yanna..thanks for sub..

    Reply
  • blackLion007

    Thanks for the sub………..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

    Reply
  • විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Melo deyak hita gan a ba…..katawa a taram maru…. Ela mekath balamu …

    Reply
  • Amilperera

    Thnks for sub bro.. great story

    Reply
  • Sachith Perera

    thanks machan. elakiri sub ekak

    Reply
  • machan supiri kathawa……!
    thank you so much

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි මචන්..
    මේ ටීවී සීරීස් එකේ ඩවුන්ලෝඩ් අඩු ඉන්දියාවේ එකක් නිසා වෙන්නත් පුලුවන් ..
    හිතනවද දන්නෙ නෑනේ සුපුරුදු ඉන්දීය රාමුවේ එකක් කියල ..

    Reply
  • darshana100

    thanks yalu jaya wewa

    Reply
  • ස්තුති මචන්. අවරුදු ගානකට පස්සේ හින්දි එකක් බලන්නේ..
    මේකේ ඉංග්‍රීසි ඕඩියෝ එක තියන කොපියකුත් තියනවා. මට හිතෙන්නේ එක හොදයි හින්දි ඕඩියෝ එකට වැඩිය.

    Reply
  • csjayawickrama

    ඔක්කොම සබ් ටික එනකම් බලන්න හිතෙන්නෑ බං .. එක පාර බලන්න ඕන .. සබ් ට්ක හනික දියන් රත්තරං ..

    Reply
  • Chamil Karunarathna

    thanx bro.. super..

    Reply
  • k alahapperuma

    aksar 2 hindi movie ekata sub denna puluwanda

    Reply
  • Thanks.
    Awaiting for the next episode.
    Good Luck..

    Reply
  • Thanks broooo… ithuru tikath ikmanatama oniii…

    Reply
  • Thank you very much SiSiLA

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • මචන් ඉක්මනට ඉතුරු කොටස් ටිකටත් සබ් එක දලා දවසක් ඈර දවසක් වත් දියන්කෝ. අඩෝ පට්ට බන් මෙ සීරීස් එක.

    Reply
  • lakmal16304

    Lankawe unata ithin ekkek avith 1000kata vithara gahanawanam eka supri . Me wage kathawak rasa vidinnath pina one

    Reply
  • sub ekata thanks saho.. ithiri tikath ikmanata demu.. jaya wewa!!

    Reply
  • D.Chamara

    niyamai sahoo niyamai ethuruo tika ekamata gamuo

    Reply
  • Sulakshana

    Thank broithuru tikath ikmanata denna

    Reply
  • Naveen S Uyangoda

    පින් මචන් පින්..ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න❤️❤️

    Reply
  • thanks brother.3rd ekath ikmta demu.

    Reply
  • නියමයි සිසිල සහෝ ෆටිටම සීරියස් එකකට අත ගහලා තියෙන්නේ. එලටම කරගෙන යමු.ජය හෝ

    Reply
  • baiscope_chandima

    උපසිරැසියට බොහෝම ස්තුතියි ……

    Reply
  • Bro thanx 3rd 1th ikmanata dennaaaa

    Reply
  • Ashanherath

    subata thanks mcn ask lfatan anamalz thurki tv seris eka sub eka nadda mcn me satiye

    Reply
  • TharakaWAS

    ela..ela bro..digatama suba demu…
    Supiri..machan..
    jaya wewa…!!!

    Reply
  • Kaushan Herath

    අසා ලිවීමක් කරලා සබ් දෙන එක රහ මන් දන්නවා සහෝ.ඒත් පුළුවන් තරම් ඉක්මනට සබ් දියන්.තව කාව හරි එකතු කරගෙන උනත් කමක් නෑ.නැත්තන් කතාව කොච්චර සුපිරි උනත් බලන්න පහු උනාම එපා වෙනවා.එනිවේ සබට තෑන්ක්ස් 🙂

    Reply
  • Nimesh sasanka

    kalin epiye kiyala thibba nisama aran beluwa..pattama series ekak..ithuru ewath puluwan vidihata denna saho..thanx sub ekata

    Reply
  • Kavishal Rasintha

    සිසිල අයියේ අපිව අවුස්සලා තියලා ඔහොම කරන්න එපා… ඉක්මනට දෙන්න ඊලග එකත්… මරුම සීරියස් එකක්. වචන නෑ කියන්න.. අනික ඉතින් අපේ සිසිල අයියාගේ වැඩ සුපිරිම තමා.. බොහොම ස්තුතියි. ඊලග එකත් ඉක්මනට දෙන්නෝ…

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Kavishal Rasintha

    සිසිල අයියේ අපිව අවුස්සලා තියලා ඔහොම කරන්න එපා… ඉක්මනට දෙන්න ඊලග එකත්… මරුම සීරියස් එකක්. වචන නෑ කියන්න.. අනික ඉතින් අපේ සිසිල අයියාගේ වැඩ සුපිරිම තමා.. බොහොම ස්තුතියි. ඊලග එකත් ඉක්මනට දෙන්නෝ…<font color="#32CD32"

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මෙහෙම දෙමු දිගටම…
    දවසක් අර දවසක්…

    Reply
  • sub ekata thanks mcho

    Reply
  • ස්තූතියි

    Reply
  • prasadmalaka

    Supirima supiri kathawak……mama mulu season ekama download karagaththa……..me kotasata sub enakan iwasillak nathiwa hitiye……..next sub ekath ikmanatama denna plzzzzzzzz………..mama balala thiyena katha walin me kathawa hodama kathawak kiyala hithanawa…………

    Reply
  • Waruna_Rathnayaka

    adooo ela ela ithuru tikak ikmanatama dipan bn

    Reply
  • කතාව සුපිරී සබ් එකට tanqu…අනිත් එපි ටිකටත් ඉක්මනටම සබ් දෙන්න….

    Reply
  • පට්ට මචන්

    හනික ඕන ඉතින්..

    Reply
  • thanks sub ekata supiri wedak

    Reply
  • Saranga J. Liyanagama

    ගොඩක් ස්තූතියි උපසිරසියට. ඊලඟ කොටසත් ඉක්මනටම දෙමු.

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..කතාව ගැනනම් ඉතිං කියන්න වචන නෑ. ඉක්මනට උපසිරස ටික් දෙනවානම් තවත් වටිනවා. මේ පහල කමෙන්ට් එක දාලා තියෙන තරිදු සහෝ කියලා තියෙන කතාව හරි. මේ වගේ කතා එක එක බලන්නේ නැතුව එක පාරම බලන සෙට් එක තමා ගොඩක් ඉන්නේ. ඩවුන්ලෝඩ් අඩු වෙන්න හේතුව ඒකයි. ඔක්කොම් දුන්න්ට පස්සේ ඩවුන්ලෝඩ් අනිවා වැඩි වෙනවා. ඒක් නිසා පුලුවන් ඉක්මනට දෙන්න සහෝ..ජය වේවා!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි ……

    Reply
  • උඹ අඩුවෙන් බාලා කියලා කියන්න එපා. සමහර එවුන් ඔක්කොම සබ් එනකල් බාන්නේ නැ. ඔක්කම දුන්නට පස්සේ තමයි බාන්නේ. හිංදි සිරියස් එකක් බලලා නැති නිසා 1 බෑවේ. බාපු මෝඩකම. ඔක්කම දෙනකල් ඉදලා තමයි ආයෙත් නම් බාන්නේ. නැත්තං වෙයිටින් ඉන්න බැ බං. සති ගණනක්. එහෙම ඉන්න පුළුවන් ගේම් ඔෆ් තොන්ස් වාගේ ඒවට විතරයි. දැනට මේක ඔක්කම ඇවිල්ලා තියෙන නිසා උඹ ඉක්මනින් දිපං මචො. බොරුනම් බලහා. 8 වෙනි එක ගියාට පස්සේ පළවෙනි එක තව 2000ක්වත් බාන්නේ නැද්ද කියලා
    පිං උඹට

    Reply
  • ඔක්කම බලා බලාගෙන ඉන්නේ මචො. ඉක්මනින් දීපන්කො. දැන්තං ඉතිං ඉංග්‍රිසියෙන්ම බැලෙනවා. එතකොට හරියට කථාව තෙරෙන්නේ. නැ. එත් සබ් එනකල් ඉන්නත් බැ. උඹ 4ක් කරලා නම් ඒක දාපන්කො සත්තලං

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • baiscopepodda

    Supiri kathawak bn..ape hageem ekka sellam karanne nathuwa ikmnata ilaga ekath daapan wasthu…

    Reply
  • බොහොම ස්තුතියි සිසිල සහෝ කැපකිරීමට..ජයවේවා !
    තුන්වෙනි කොටස නම් හෙට ඕනෙ..මොකද,හෙට ඉරිදානෙ !

    Reply
  • Tharindu.deshan.lakpriya

    thanks 😀

    Reply
  • kevinpetersen

    Thanks yaluwa! Supiri wedak. Jayama wewa!

    Reply
  • Thank you !!!! Weekend eke tha epi yak puluwan nam denna ! Thank you !!!

    Reply
  • milanharsha

    ela ela sahodaraya ikamnata denna thanks .

    Reply
  • csjayawickrama

    අඩේ මේක සුපිරි කතාව .. ඔක්කොම ටික හොයලා බාගත්තා .. අඩො පින් සිද්ද වෙනවා මේක සබ් කරලා දෙනවට

    Reply
  • meka maru wage 1 balala iwasumak natuwa hitiye

    Reply
  • tnx bro..episode 3 ekath ikmanata denna…

    Reply
  • ඊලග කෑල්ල තවත් රසවත්…ඉක්මට ඕන අනිත් කොටසත් ..ස්තුතියි

    Reply
  • isuru anurada

    ela ela enakan balagena hitiye saho . thanks jaya wewa

    Reply
  • niyamai macho palavenikotasinma mekata abbahi unavage una ithuru kotasath ikmanata dipan

    Reply
  • thanks bro great job

    Reply
  • ajith00129

    බලන ටික දෙනා වෙනුවෙන් අනිත් ටිකක් දෙමු බ්‍රෝ, thanks you

    Reply
  • තරිඳු පෙරේරා

    supiri wadak saho ada balanawa aniwa thankyou

    Reply
  • Great Story,My favorite actor nawazuddin siddiqui is Performance is Outstanding ,Keep it up buddy,We are waiting For your Subs 🙂 Thank you for your great service

    Reply
  • dsdkavishka

    Thenks bro sub ekata, meka denakam idiye, ithuru tikath oyata puluwan vidiyata danna

    Reply
  • kavishal 02

    බොහොම ස්තූතියි උපසිරසියට…
    තුනත් ඉක්මනට දෙන්න…………
    කතාව නම් මාරයි…
    ජය වේවා…..

    Reply
  • romiokataz

    3rd ekath ikamanatama denna ayye

    Reply
  • 1st epi eka supiri, sub ekata thanx …..

    Reply

Leave a Reply to Ashanherath Cancel reply

Your email address will not be published. Required fields are marked *