MENU

18+ (TV)AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්හින්දි (TV)

Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.4/10. From 44 votes.
Please wait...

දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශ වෙලා යනවා කියලා කියපු ගනේෂ් ගයිතොන්ඩේ, පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් වූ ප්‍රශ්න ඉතුරු කරමින්, තම ජීවිතයෙන් සදහටම සමුගන්නවා. භයානක ව්‍යසනයක් නවත්වන්න ඉතිරිවෙලා තියෙන්නේ දවස් 25ක් විතරයි. හැබැයි, කොතනින් පටන්ගෙන, කොතනින් ඉවර කරන්නද කියලා නම් හිතාගන්නවත් බැහැ. සැකයක් නැහැ, ප්‍රේක්ෂක ඔබටත් වෙලා ඇත්තේ ඒ සංතෑසියම වෙන්න ඕනේ. චරිත එකින් එක එලියට එනවා. හැබැයි, මොකක්ද මේ වෙන්නේ? කොහොමද මේ අය ගයිතොන්ඩේ එක්ක සම්බන්ධ වෙන්නේ? කොහොමද දින 25කින් මුම්බායි නගරය විනාශ වෙලා යන්නේ? මොනවද ඔට්ටු, පහුගිය කොටස් දෙක නරඹපු කිසිම කෙනෙක්ට මේ එක ප්‍රශ්නෙකට වත් පිළිතුරක් දීගන්න බැහැ! ඉවසන්න. කතාවක් තියෙනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. හැබැයි, හොඳාකාරම දන්නවා මේ විදියට කුතුහලය අවුස්සන කතාවක් එක්ක කරන්න බැරිම දේ තමයි ඉවසන එක කියලා.

මතකද දෙවැනි කතාවේ අවසානයට සර්ටාජ් හොයාගන්න හොර සල්ලි පිරිච්ච කාමරය? ඒ වගේම, රෝ නිලධාරිවරිය මිනිස්සු මරලා දාලා තියෙන තැනකට යනවා? ඇත්තටම මේ මොනවද වෙන්නේ කියලා, මේ ලිපිය ලියන මට වත් තවම තේරෙන්නේ නැහැ. ඔන්න අද කොටසින් යම් කිසි තොරතුරක් පස්සේ පන්නගෙන ගිහිල්ලා, ලොකු මෝරෙක් අල්ලගන්න දැලක් දාන්නයි සූදානම. මාළුවා දැලට අහුවේවිද? නැද්ද? සුපුරුදු පරිදි කුතුහලය උච්චතම අවස්ථාවට අරගෙන ඇවිල්ලා, සුසුමක් පිටවෙන විදියට අදත් කතාව ඉවරයක් වෙනවා.

මොන එහෙකටද මේක 18+ කියලා දාලා තියෙන්නේ?
උඹ, බං, බොලං කියලා කිව්වට 18+ දාන්න ඕනෙද?
මූට පිස්සුද කොහේ!
අපි බලන ඒවත් එක්ක ඕවා මොන 18+ ද!

ගොඩක් දෙනෙක්ට මෙහෙම හිතෙන්න ඇති. එහෙම හිතපු අයට ඉස්සරහට මල් වෙඩි සංදර්ශණයකින්ම උත්තර ලැබේවි. මේ මල් වෙඩි සංදර්ශනයේ ආරම්භයක් විදියට, ඔන්න අද පොඩියට නිලා කූරක් වගේ බලාගන්න පුළුවනි. ඉස්සරහට බඹරචක්‍ර, ආකාස, මල් වෙඩි වගේ දැවැන්ත විදියට බලාගන්නත් පුළුවන්. පවුලේ අයත් එක්ක එකට වාඩිවෙලා, හොඳට සවුන්ඩ් එහෙම දාගෙන බලන්න හිතාගෙන ඉන්නවා නම්, ගෙදරින් පිටවෙලා යන්න බඩු මුට්ටු ටිකත් ලෑස්ති කරගෙනම බලන්න ගත්තට කමක් නැහැ ඔන්න 😀

විශේෂයෙන්ම කියන්න ඕනේ, දෙවැනි කොටස ගෙනාවේ ඊයේ හවස. ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා අද ඉරිදා නිවාඩු දවසට තව එපියක් දාන්න කියලා. කලිනුත් මං කිව්වා වගේ, ඉල්ලුමට සරිලන සැපයුම. ඔය වගේ හැමෝම කමෙන්ට් එකක් දාලා, පොඩ්ඩක් දිරිගන්වලා ගන්නවා නම් මොනවද දෙයියනේ කරන්න බැරි? ප්‍රේක්ෂකයින්ගේ පැත්තෙන් අන්න ඒ විදියට එයාලගේ යුතුකම් කොටස ඉටුවෙනවා නම්, උපසිරසිකරුවන් විදියට අපි බලාපොරොත්තු වෙන එකම දේ ඒක විතරයි වගේම, ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකයින්ගේ කිසිම ඉල්ලීමකට අපි පිටුපාන්නෙත් නැහැ. ඒ නිසා, ඔබ සැමගේ විශේෂිත ඉල්ලීම නිසාවෙන්ම අද මේ අරගෙන ආපු කොටසටත් කලින් වගේම දිරිගැන්වීමක් ලබාදීලා, හතරවෙනි කොටසත් ඉක්මණින්ම ලබාගනීවී කියලා හිතනවා 😀

කතාව නැගලම යනවා. ඒත් එක්කම, ප්‍රේක්ෂක මනාපයෙන් කතා මාළාවත් නැගලම යනවා. දහසය දහසකට ආසන්න මනාපයෙන් imdb දර්ශකය 9.4ක් වැනි ඇති දැවැන්ත අගයක් කරා කරකවමින්, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය මේ වන විට තම නමට සන්තක කරගනිමින් සිටින, සායිෆ් අලී ඛාන්, නවුසුඩීන් සිද්දික්, රාධිකා ආප්තේ ප්‍රමුක ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දැවන්තයින්ගේ රංගනයෙන් හැඩ වැඩ ගැන්වෙන, ඉන්දීය සිනමා ක්ෂේත්‍රය ලෝක සිනමාව තුල මුදුන් පෙත්තටම රැගෙන යෑමට සමත් වූ, සිත් කළඹවන, අබිරහස්, කතා මාළාව සමගිනුයි ඔබ මේ අපත් සමගින් එකතු වී සිටින්නේ. මතක ඇතුව ඔබගේ ආසන පටි තදකර ගන්න. හුස්ම ගන්න හිත යොමු කරන්න එපා. පොඩ්ඩක් හරි මගහැරුනොත් එහෙම! මොකද, තත්පරයක් තත්පරයක් පාසා, ඊළඟ කෑල්ල තවත් රසවත් වෙනවා!

එහෙනම්, සුපුරුදු පරිදි ඔබගේ දිරිගැන්වීම් මත හතරවෙනි කොටසින් හමුවෙමු. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12780 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

             

 

131 thoughts on “Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Thnx for sub….❤️

    Reply
  • Thnx for sub …❤️…

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • Sahan Prabhasara

    Thanks machan

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Chamila Asanka Jayakody

    Season 02 ekath danna bro!!!

    Reply
  • Thanks saho sub denawata.. 🙂

    Reply
  • Sajithlakshan

    thanks ……………

    Reply
  • Udara Damith Dissanayaka

    thankssssss

    Reply
  • blackLion007

    Thanks for the sub……….

    Reply
  • Lahiru Lakshan

    thanks again….

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • Sanjeewa2010

    thnxxxxxxxxxxxxxxxx

    Reply
  • Maru saho kiyala wadak na.sub ekata thanks. All the best for your future.

    Reply
  • කැලුම් ගුණසේකර

    ආසාවෙන් බලන කතාවක්. බොහොම ස්තූතියි සහෝ උපසිරැසයිට.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ
    පුළුවන් විදිහට ඉක්මනට දෙන්න…

    Reply
  • තරිඳු පෙරේරා

    PODDA podda katawata abbahi wena sin ekak tiyenne niyamai bro sub eka

    Reply
  • එලම බ්‍රෝ

    Reply
  • Sachith Perera

    thanks bro. ithuru tikath ikmanata dipan machan

    Reply
  • නියමයි මිත්‍රයා…

    Reply
  • ඔන්න 100 වෙනි comment එක මගෙන් ඈ.. 😛
    බොහොම ස්තූතියි සිසිල සහෝ සිංහල උපසිරැසියට.
    ජයවේවා!

    Reply
  • machan supiri kathawa……!
    thank you so much

    Reply
  • හින්දි උනාට සුපිරිම කතාවක්….සබට තුති ආ…..

    Reply
  • lakshitha2000

    patta machan… niyama wadak…

    Reply
  • Rajitha darshana samaliarchchi

    Supiri

    Reply
  • isuru sandaruwan

    Next episode eke sub eka dannako wasthuwa..

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • Yoosuf.23113

    Bro anith tekath denaa

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Thanks sub akta……

    Reply
  • tnx bro….. adath 2akk damu…..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!

    Reply
  • දෙවෙනි එපිසෝඩ් එක බලල ඉවර උන ගමන් තුන්වෙනි සබ් එක ගන්නෙ මේ …
    ස්තූතියි මචන් ..

    අනිත් සබ් ටිකත් ඉක්මනට දෙමු

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි ……

    Reply
  • mekanam supirima kathawak.. ikmanata ithiri tikatath sub demu saho.. jaya wewa!!

    Reply
  • baiscopepodda

    Thanx..broo.

    Ilaga ekath ikmanata daamu…

    Reply
  • Nimesh sasanka

    Thanx saho sub ekata..pattama kathawak mekanam…ilaga ekath ikmanatama gemu

    Reply
  • Chameeradilshan

    jaya wewa…….

    Reply
  • csjayawickrama

    තෑන්ක්ස් මහත්තයෝ ..

    Reply
  • ss.sinhala

    ammoh enkm bln hitiye .tnxx mchaaannnnnn…….ithuru tikath ikmnata demu

    Reply
  • Niranga.lakshitha

    NIYAMAI BRO….THANKS…

    Reply
  • thilina341

    Baiscope eke nm itim SISILA, ROILY Supiri oyala
    elz…………

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • patta patta …..
    jaya wewa.thanx saho… .

    Reply
  • TharakaWAS

    ela.ela saho..niyamai..
    ikamanatma anit 1kat demu..
    jaya wewa…!!!

    Reply
  • දෙන්නෙ නෑ කිව්වට දැන් දවස ගානේ දෙන නිසා තවත් පට්ට
    Good Luck bro.. දිගටම ඔහොමදෙමු..

    Reply
  • macho race 3 hindi movie ekata sub denna eka fatta film eka

    Reply
  • whitewolf

    ela ela ….
    wade patta bro………

    Reply
  • kaveen gunawickrama

    thanx saho sub ekata. anith sub tikath ikmanata dnna!!

    Reply
  • eranga686

    tnx bro..4th ikmanata danna..

    Reply
  • Sameera_Ind

    පිස්සු වැටුනා සහෝ…
    සබ් එකට තෑන්ක්ස් !
    ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • harshana deshan

    ගොඩක් දෙනෙක්ට මෙහෙම හිතෙන්න ඇති. එහෙම හිතපු අයට ඉස්සරහට මල් වෙඩි සංදර්ශණයකින්ම උත්තර ලැබේවි. මේ මල් වෙඩි සංදර්ශනයේ ආරම්භයක් විදියට, ඔන්න අද පොඩියට නිලා කූරක් වගේ බලාගන්න පුළුවනි. ඉස්සරහට බඹරචක්‍ර, ආකාස, මල් වෙඩි වගේ දැවැන්ත විදියට බලාගන්නත් පුළුවන්. පවුලේ අයත් එක්ක එකට වාඩිවෙලා, හොඳට සවුන්ඩ් එහෙම දාගෙන බලන්න හිතාගෙන ඉන්නවා නම්, ගෙදරින් පිටවෙලා යන්න බඩු මුට්ටු ටිකත් ලෑස්ති කරගෙනම බලන්න ගත්තට කමක් නැහැ ඔන්න

    Reply
  • thanks machan good work

    Reply
  • supiri..ilaga ekath ikmanata demu

    Reply
  • alexturney

    thanks bro. niyama wadak .thawa thawath sub denna shakthiya labewa.

    Reply
  • patta sahoo patta niyamai . ethuruo tekatha ekamata aragena amuo

    Reply
  • Yoosuf.23113

    Thanks bro. Anith ekath denoo

    Reply
  • Ashanherath

    patta mcn sub ekata thanks puluvannam davsa ganema ekak dipan kollo kuthuhalaya ivarayk na itin me davs vala balanna hariyana film ekak enneth na bn me va ge eva raja badu mcn jaya vevaaa…….

    Reply
  • thanx for subbb nex plzzzzzz 😉

    Reply
  • pradeep hashan

    ikmatama ilaga epiyath denna bro
    thanks

    Reply
  • alexturney

    amme danakan maga balan hitiye.patta machan.uba karane me wadete bokkenma subapathanawa.ediriyatath me wage sub apita denna shakthiya labewa kiyala pathanawa.

    Reply
  • Thanks bro
    Puluwn ikmnta denna ithuru tikath

    Reply
  • nawazuddin siddiqui ඉන්න හින්දා බලන්න ගත්තේ සහෝ…. සුපිරි ආ…. පිස්සු හැදෙනවා… ඉක්මනටම ඊළඟ එපියත් ඕනේ

    Reply
  • sub ekata tnx bro…

    Reply
  • Thnkz bro.ithru tikth ikmnta one

    Reply
  • බොහොම් ස්තූති සහෝ උපසිරසට.ඉතිරි ටිකක් දෙමු..

    Reply
  • ela ela macho … degatama dapan

    Reply
  • niyamai danne game eka patan ganne dawsa 2kata serayak dendooo…thanks sahoo

    Reply
  • prasadmalaka

    supiprima supiri…………….ada sub eka dunnata godaaaaaaaak pin…………………………………………………………….Oya deyyekda manda……………Iwasillak nathiwa hitiye me epiyata sub denakan………..ithiri tikath ikmanatama denna……….

    Reply
  • sub ekata thakz….sathiyaka arambe heta nisa ilaga eka heta dunnoth mokada?

    Reply
  • prasadmalaka

    thank you…………..thank you…………..thank you…………..thank you…………..thank you…………..thank you…………..thank……….. you…………..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම් ස්තූති සහෝ උපසිරසට..අර මල් වෙඩි කතාවනම් මරු හොදේ.. ඊලග එකත් ඉකමනට ගේමු සහෝ. ජය වේවා! බුදුසරණයි..!

    Reply
  • lakmal chathuranga

    ikamanta dunnane tank you shoo…. 4 weni akth danna elaz….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • romiokataz

    sub ekata thankz. ayye 4th ekath ikamantama one.

    Reply
  • bluebubble

    ela ela mechchara ikmanata dei kiyala hithuwe ne…anik ewatath ikmanata denna aeeeee

    Reply
  • ස්තුතියි සිසිල සහෝ.ජයවේවා.හෙටත් එකක් ඕනෙ !

    Reply
  • niyamai ayye anith akath hetama demu nee thanks

    Reply
  • ajith00129

    පහර, නියමයි ,ඉතිරි ටිකක් දෙමු බ්‍රෝ,ස්තූතියි

    Reply
  • ස්තුතියි මචං!

    Reply
  • Kavishal Rasintha

    අම්මෝ….
    මන් හිතුවෙ අද දෙන එකක් නෑ කියලා බොහොම ස්තුතියි සිසිල අයියේ… ඊලග එකත් හෙට වගේ හම්බුනොත් හොදයි නේ… දෙමු දෙමු අපිට Heart Attack හදවන්නෙ නැතුව..
    Anyway gd luck for future…

    Reply
  • Sampath1992

    සුපිරි සීරිස් එක. ඊලඟ එපියත් එවමු.

    Reply
  • NipunSachinda

    sub ekata thanks bro. digatama sub demu ….

    Reply
  • ammoh ekanum denakan balan hitiye tnqq wewa me wage ekak balanna dunnata

    Reply
  • Tharindu.deshan.lakpriya

    thanks.. 😀

    Reply
  • dsdkavishka

    Thenks aiya, ilaga eka lebenakan balan innawa

    Reply
  • Thank you Brother !!!

    Reply
  • Kaushan Herath

    පලවෙනි කමෙන්ට් එක මගෙන්.ඉක්මනට සබ් ගේනවට තැන්කියු සහෝ.අනිත් ටිකත් මේ ගැම්මෙන්ම දෙමු.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *