Watch Trailer

Sacred Games S01E07 Sinhala Subtitles | ඝාතකයෙකුගේ වියරුව! [සිංහල උපසිරැසි සමඟ] (18+)

බෙංගාලි බුරා වල කොල්ලෝ වගයක් පස්සේ පන්නපු පොලිස් නිලධාරී කටේකර්, සදහටම තමන්ගේ ජීවිතයෙන් සමුගෙන ගියා! හැමවෙලාවකදිම ඕනෙම කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ සෙවනැල්ල වගේ ඉඳපු, තමන්ගේ සගයාගේ අහිමිවීමෙන් සර්ටාජ් සිං ලොකු පසුබෑමකට ලක්වුණා! තමන්ගේ පණ වගේ ඉඳපු කුකූව මරලා දාලා, තමන්ගේ රාජධානිය බිඳ දාන්න ඊසාට උදව් කර…

බෙංගාලි බුරා වල කොල්ලෝ වගයක් පස්සේ පන්නපු පොලිස් නිලධාරී කටේකර්,
සදහටම තමන්ගේ ජීවිතයෙන් සමුගෙන ගියා!
හැමවෙලාවකදිම ඕනෙම කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ සෙවනැල්ල වගේ ඉඳපු,
තමන්ගේ සගයාගේ අහිමිවීමෙන් සර්ටාජ් සිං ලොකු පසුබෑමකට ලක්වුණා!
තමන්ගේ පණ වගේ ඉඳපු කුකූව මරලා දාලා,
තමන්ගේ රාජධානිය බිඳ දාන්න ඊසාට උදව් කරපු බද්‍රි සහෝදරයෝ දෙන්නව,
කිසි අනුකම්පාවක් නැතුව ගයිතොන්ඩේ විසින් මරලා දානවා!
පොලිස් නිලධාරී සර්ටාජ් සහ,
රෝ නිලධාරිණි අංජලී මාතුර් විසින්,
පෙරළිකාර තොරතුරු සමූහයක් සොයාගනු ලබනවා.
ගොඩක් චරිත හෙළිදරවු වුණා.
ගොඩක් චරිත කතා මාළාවෙන් සමුගත්තා.
කොටස් අටකින් යුතු කතා මාලාවේ,
කොටස් හයක් අවසානයි.
ඒත්…
ඔබට නිකමටවත් අදහසක් තියෙනවද,
මොකක්ද මේ වෙන්න යන්නේ?
කවුද මේකට සම්බන්ධ වෙන්නෙ කියලා?

මේ තමයි අතිශය තීරණාත්මක හත්වෙනි කොටස. ඒ කියන්නේ, අවසානයට පෙර කොටස. ඒත්, තවමත් ඔබ දන්නවද, මුම්බායි විනාශයෙන් ජීවිතය බේරගන්නව කියලා ගයිතොන්ඩේ විසින් කියපු මාතුර් කියන්නේ කවුද කියලා? එතකොට, ගයිතොන්ඩේ කියපු විදියට එයාගේ තුන්වෙනි තාත්තා කවුද කියලා? පොලිස් නිලධාරී සර්ටාජ් සිංගේ තාත්තා එක්ක ගයිතොන්ඩේ එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා? ඔන්න එහෙනම් ඒ ප්‍රශ්න වලට අද ඔබට පිළිතුරු ලැබේවි. අද කතාවේ අවසානයට “අනේ, අපොයි!” කියලා අනිවාර්‍යයෙන්ම ඔබට හිතේවි. මොකක්ද කියලා මං කියන්න යන්නේ නැහැ, නමුත්, නිසැකවම ඔබ ලොකු කම්පනයකට පත්වෙලා, ඔළුවේ අතගහ ගනීවි.

මේ කොටසින් පස්සේ කතාවේ එකම එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නෙ. සමහරවිට ඔබ මුලින් වෙන්නේ මෙන්න මේකයි කියලා අනුමානයක් තියාගෙන ඉන්න ඇති. ඒත්, මේ යන විදියට නම් කතාව යොමුවෙන්නේ ඔබ කිසිසේත්ම නොසිතන, මෙතෙක් කාලයක් පුරාවට කතා මාළාව තුල වැඩි වශයෙන් කැපී නොපෙනුණ චරිතයක් වෙත වගෙයි දැන් නම් පේන්නේ. නමුත්, මේ වගේ කතා මාළාවක පෙර අනාවැකි කියන්න අමාරුයි. සමහරවිට, අවසානයට ඔබ අප කවුරුවත් හිතන්නේ නැති, පුදුමාකාර අවසානයක් වෙන්නත් බැරි නැහැ. නමුත්, සහතික වශයෙන් එකක් කියන්නම්. කතාවේ අවසානය, ඔබ අප සියල්ලම, බොහෝ කාලයකට කම්පා කිරීමට තරම් ප්‍රබල අවසානයක් සහිත කතාවක් වේවි!

මනාප ජන්ද විසි පන්දහසකට ආසන්න ප්‍රමාණයකින්, Imdb දර්ශකය 9.2ක් වැනි දැවැන්ත අගයක් කරා කරකවමින්, Top Rated TV ලැයිස්තුවේ 27 වන ස්ථානය තමන් නමට වෙන්කර ගනිමින්, 2018 වර්ෂයේ සිනමා ලෝලීන් කැළඹීමට පත්කරන ලද, ලෝ ප්‍රකට නෙට්ෆ්ලික්ස් ආයතනයේ පළමු බොලිවුඩ් කතා මාළාව! අවසානය ළඟ ළඟ එනවා! ඔබ මවිත කරවන අවසානයක් සහිත, දැවැන්ත කම්පනයක් දරාගැනීමට සූදානම් වෙන්න!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

12,362 downloadsDownload Sacred-Games-S01E07.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

12,362 downloadsDownload Subtitles20 KB

88 comments

  1. kodagoda

    ammoh denakan hitiye tnx bro download links tikath ikmnta danna

  2. Kavishal Rasintha

    බොහොම ස්තූතියි සිසිල අයියේ... ඊලග එකත් ඉක්මනට දෙමූ නේ.... ඉවසිල්ලක් නෑ දෙනකන්... Gd luck N Keep Continue ...

  3. RAngaprabath071

    Anith ekath ikamanata daandoo
    Sub ekta tnx

  4. rasanga

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. geeganagamage

    බොහොම ස්තුතියි “ සිසිල ප්‍රසාද් සහෝ සුපිරි වැඩක්

  6. Sithija Weerasekare

    thank u wewa..elga ekat ekkmatama demu neda

  7. mmadhawa

    උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!

  8. Mirrors

    Bohoma sthuthiy machan...

  9. suren123

    ela bn

  10. Prabodha Madhusankha Hettiarachchi

    Kathawe uparima tika ikkamata gena awata sththui sisila bro.....

  11. prasadmalaka

    ela ela .....Thanks.......

  12. Sulakshana

    Thank bro..

  13. Sajiya99

    Thanks bro...

  14. RK

    para para...1more to go... anyway thnkzzz bro!!!!!!!!!!!!!!

  15. Isharadula

    Balagena hitiye

  16. Tharindu-jayalal

    Thanks bro last one only ✌️✌️

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  18. dhanushkakia

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  19. MalindaCT

    Thank u sahodaraya. Last epiyath ikmanatam denna

  20. lakmal chathuranga

    tank sho..... last akath danna

  21. demon

    thnkz bro

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. pradeep hashan

    thanks bro sub ekata

  24. Navi1996

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ..shooter එකට උපසිරැසි නැත්තේ ඇයි තවම?

  25. Ashanherath

    tava ekai subta thankz mcn dekama ekavara balanava

  26. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  27. Nirosh C

    ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!

  28. RJ1024

    thnx saho...

  29. Bobby

    Thank you sisila for the Sub

  30. D.Chamara

    bohoma sthuthi sahooo. thawa ekai ekatha ikamata gamuoo sahoo jaya ...

  31. Madhura prasad

    tnx bro sub ekata.awasana eka denakan agili ganan karami

  32. chathuthee

    iwaraaaaaaaaaiiii,8 thamai oneeeeee

  33. Kanchana

    Thanx sahoooo

  34. Nimesh sasanka

    thanx mchan..den nam kathwe hodma tika..ilaga eka ikmanata oneee

  35. sumithj

    බොහොම ස්තූති

  36. Krishan NiShalya

    බොහොම ස්තූති බ්‍රෝ..
    වැඩි කල් නොයවා උපසිරැසි ලබාදුන්නට..
    Good Luck..

  37. praveen ranasinghe

    බොහොම ස්තූති සහෝ උපසිරසට

  38. csjayawickrama

    ස්තූති

  39. tharanga_sanjeewa

    thanks bro

  40. Ayesh Prashan

    Thank You

  41. Chamath15

    නියමයි සහෝ සුපිරි කතාවක්.....

  42. TharakaWAS

    Ela..Ela..niyamai saho...
    Itiri ekat ikmanatama denna...
    Jaya wewa...!!!

  43. guddaputha

    Thankz bokka
    Jaya wewa

  44. 4devinda

    බොහොම ස්තූති.. .

  45. ThusharaIndunilRathnayaka

    sub ekata thanks........!

  46. Milind@

    Thanks saho...

  47. Sadeu_Bandara

    Thank You.....

  48. Jehank

    Thanks bro

  49. Waruna_Rathnayaka

    thanks mcn sub ekta.ithuru ekath ikmanatama oneeeee

  50. jayadari

    thanks a lott

Load more comments