Sacred Games S02E05 Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ] (18+)
වෙනස්ම විදිහෙ අලුත්ම අත්දැකීමක් සහිත ඉන්දියානු ටීවි සීරියස් එකක් ලෝක අවධානය දිනාගන්න සමත් වෙනව. සේක්‍රඩ් ගේම්ස්, පලවෙනි සීසන් එක එක හුස්මට නැරඹුව අපි අවුරුද්දක් පුරාවට ඉවසිල්ලක් නැතිව බලාගෙන හීටිය දෙවෙනි සීසන් එක නරඹන්න. ඉතින් දැන් ඒ අවස්ථාව උදාවෙල තියෙන්නෙ. මේ ඔයාලාට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ පස්වෙනි කතාංගය. ඒ වගේම කියන්න ඕන වැඩ වැඩි කාලයක් වුනත් මටත් මේකට සම්බන්ධ වෙන්න වුනා. මොකද මේ වගේ සීරියස් එකක සබ් කරන්න ලැබෙනව කියන්නෙ වාසනාවක්නෙ. මේකට මාව සම්බන්ධ කරගත්තු සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය. වැඩි කතා නැතිව පොඩ්ඩක් කතාව මතක් කරගෙන අද කතාවෙන් පොඩි ඉඟියක් දීගෙනම ලිපිය අවසන් කරන්නම්.
හතරවන කතාංගයෙන් බිඳක්, ඔයාල දකින්න ඇති හත්වෙනි දවසෙ සර්තාජ් යනව යාදව් මැඩම් හොයාගෙන. ගිහින් කොහොමෙන්හරි හෝඩුවාවක් හොයාගන්න උත්සහ කරනව. යාදව් මැඩම් ඉතින් මොනවද විකාර වගයක් කියනව. ඒ ටික ගලපල අවසානෙ සර්තාජ් ඇතුලු කණ්ඩායම ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක හොයාගන්නව ඔයාල දකින්න ඇති. කොහොමවුනත් මේ කතාව මුල ඉදල බලපු අපිම දන්නවනෙ, ප්‍රශ්නෙකින් තවත් ප්‍රශ්නෙකට කඩා පාත්වෙනව කියල. ඉතින් ලැප්ටොප් එකේ එක නම්බරයක් දිස් වෙනව. ඒක මොකක්ද? කවුරුත් දන්නෙ නැහැ. පසුගිය කතාංගය එතනින් අවසන් වෙනව.
පස්වන කතාංගයෙන් බිඳක්, ජමීලා එයා වැටිල ඉන්න කරදරෙන් බේරෙන්න ජොජෝව මුනගැහෙන්න යනව. ඔය අතරෙ ගයිතොන්ඩේ ගුරුජීට තවත් ලං වෙනව. ආශ්‍රමයෙ කෙනෙක් සත්‍ය යුගයට යනවනම් එයා පවිත්‍ර වෙන්න ඕන කියල සංකල්පයක් තියනව. ඉතින් මේ පවිත්‍රතාවය තියනවද නැද්ද කියල බලාගන්නෙ දාදු කැට සෙල්ලමකින්. ගයිතොන්ඩේට මෙතනදි මොකක් වෙයිද? ඒ වගේම ඔයාල පසුගිය සතියෙ දකින්න ඇති යාදව් මැඩම්ට අත්වෙලා තිබුනු ඉරණම. ඉතින් ඒක වුනේ කියන එකත් ඔයාලට මේ කොටසෙදි අවබෝධ කරගන්න පුලුවන් වෙයි. එහෙනම් පස්වෙනි කතාංගයත් මේ විදිහට දිගහැරෙනවා. උපසිරැසි බාගන්න ගමන් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8728 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thnx for sub …❤️
thanks a lot saho sub ekata
thanks mcn
Thank you machoo….!!! Supiri wedak…!!! Jayaweva….!!!
thank you
thanxxxxxxxxx bro……………..
උපසිරැසි වලට ස්තූතියි
Thanks for Sub..
Thanks !!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sahooo
බොහෝම ස්තූතියි
Thanks for Sub!
Subata Thanks saho…!!!
thank you….
thanks for sub
ජය වේවා
නියමයි….සබ් එකට තැන්ක්ස්….
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro
Thanks machan……jayawewa…..!
thnks bro.. need a site for download
Thanks bro.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thank You
ada nam parakkuda manda thx bro
Sthuthi sahooo sub ekata ….
thank u
ටැන්Q මචන්