අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAOscar සම්මානයට නිර්දේශිතSinhala Subtitleඅමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයබලන්නසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Saving Mr. Banks (2013) | සිනමා සිත්තමක අයිතිය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

Saving Mr
අද අරගෙන ආවේ මේ වසරේ නිකුත්වුන තවත් බොහොම ලස්සන චිත්‍රපටයක්, ඒ මේ දෙසැම්බර් 20 වනදා මහජන ප්‍රදර්ශනයට දොරගුළු විවරවුන Saving Mr. Banks (2013). John Lee Hancock අධ්‍යක්ෂනයකට අනුව නිර්මිත මෙමෙ චිත්‍රපටය මේ වන විට 7.8ක IMDB අගයක් ලබාගෙන තිබෙනවා. මිලියන 35 වියදම වෙනුවෙන් මේ වන විට උපයාගෙන ඇති අදායම මිලියන 44කට ආසන්නයි.

මේක චිත්‍රපටයක් හැදෙන සමයේ කතාවක් හා සුප්‍රසිද්ධ ලේඛිකාවක් වන P.L.ට්‍රැවර්ස් එහෙම නැති නම් හෙලන් ගොල්ෆ් ගේ ජිවිත කතාව, ට්‍රැවර්ස් නෝනා ලෙස රංගනයෙන් එක්කාසු වෙන්නේ ඔස්කා සම්මාන දෙකක් දිනු Emma Thompson, වෝල්ට් ඩිස්නි ලෙස එක්කාසු වෙන්නේ ඔස්කා සම්මාන දෙකක් දිනු සුපිරි නළු Tom Hanks. මේ දෙන්නට අමතරව සෙසු චරිත ලෙස Colin Farrell, Ruth Wilson, Paul Giamatti, Bradley Whitford හා තවත් විශාල පිරිසක් එකතු වෙනවා.

කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි, 1964 තිරගත වුන ඔස්කා සම්මාන 5 (නාම යෝජනා 13 අතරින්) Mary Poppins (1964) නම් චිත්‍රපටය සඳහා පාදක වුන ග්‍රන්ථය P.L.ට්‍රැවර්ස් අතින් ලියවුන කෘතියක්. මේක චිත්‍රපටයක් කරන්න වෝල්ට් ඩිස්නි පොරොන්දු වෙන්නේ තමන්ගේ දුවරු දෙන්නා කැමතිම කෘතිය මෙය වන නිසා. ඉතින් ඩිස්නි අවසර ඉල්ලනවා, නමුත් වසර 20 මෙහෙම බැගෑපත් වුනත් අවසර ලැබෙන්නේ නැහැ, P.L. ට්‍රැවර්ස් බොහොම දඩබ්බර කෙනෙක් වගේ පෙන්නේ, නමුත් අවසානයේ ඇය එකග වෙනවා ඇමරිකාවට එන්න පිටපත අනුමත කරන්න, නමුත් ඇය ඩිස්නි කට්ටිය කරලා තියන, කරලා දෙන ඔක්කොටම බොහොම අකමැති වෙනවා. දමලා ගහලා යනවා….

ඉතින් කොහොමද චිත්‍රපටය හැදුනේ? ඔය කිව්වේ එක කතාවක් මේ බැක්ස් මහත්තයා, මේරි පොපින්ස්, කියන අය පොතක චරිත වගේම තවත් කොටසක් P.L.ට්‍රැවර්ස්ගේ ජිවිතයේ රගපානවා ඒ ඔක්කොම ඔන්න එහෙනම් දැන් බලාගන්න.

තවත් උපසිරසක් සමග හමුවෙන තුරු ඔබ සැමට ජය !!!

Saving Mr. Banks (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/psS5AZ” type=”icon” “center” newwindow=”yes”] 475 MB (DVDscr) කොපිය මෙතනින් බාගන්න[/button]

A61E6787EAADECB1FAA20673CB65B503D33D317C

[button link=”http://goo.gl/qzowu0″ type=”icon” “center” newwindow=”yes”] 550 MB (DVDscr) කොපිය මෙතනින් බාගන්න[/button]

B8F02E6B17BDE204FEC6D4C9E3384383C3822918

[button link=”http://tinyw.in/E1mj” type=”icon” “center” newwindow=”yes”] 875 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6d0c1395c9f2714282a7eea6e3c738d50ce21c77

[button link=”http://goo.gl/6LPqeV” type=”icon” “center” newwindow=”yes”] 1.36 GB (DVDscr) කොපිය මෙතනින් බාගන්න[/button]

55C12A4DF8AA3E774AB039AD0AFDBE2697DD0BE6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

30 thoughts on “Saving Mr. Banks (2013) | සිනමා සිත්තමක අයිතිය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

  • ගොඩක් ස්තුතියි අයිය. සුබපතනව 100 වෙනි sub එකට. දිගටම sub දෙන්ඩ…..

    Reply
  • තෑන්ක්ස් මචන්……. 🙂 😀

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thank You very much …….

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    ඔන්න දැන් සබ ගන්නවා මචන්

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සමීර සහෝ,හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි සමීර මළේ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ ගෙනල්ලා තියෙන්නේ කාලයක් බලන් උන්නු එකක්. අනිවා මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල බඩ්ඩක් නේ…
    හැන්ක්ස් ඉන්නවනම් ආයේ මොන කතාද..
    හොද කොපියක් ආවම ගන්නවා..
    ජය සැමි..

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • මිහාන්

    great, thanks for the sub .

    Reply
  • නලින්

    ස්තුතියි සමිර මලේ

    ජය වේවා!

    Reply
  • mudiya / මුදියා

    නියමයි සමීර.
    ටොම් හෑන්ක්ස්ගෙ නම් කොහොමද අතඅරින්නෙ.
    කොපිය හොඳ ඇති නේද.
    එක්කො බ්ලූරේ එනකං ඉන්නව.
    අප්ඩේට් කොරහල්ල හොඳේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    එලකිරි වගේ මේක ඉවර කරගෙන තියෙන්නේ මේ
    සබට බොහොම ස්තුතියි සමියෝ
    දන්නවනේ ඉතින් බලු රෙ එනකම් බලා හිදිමි 😀

    Reply
  • “චූටී මල්ලි”

    හොද එකක් ආවාම අනිවා බලනවා
    brrip එකටත් අප්ඩේට් කරමු හොදේ
    එල සැමී
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • Elakiri machan supiri films meywa thama

    Reply
  • Ela ela…..patta film ekak vagee,..onna ehenam bagaththa….thanks sahoo sub ekatahhh

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *