Saving Private Ryan (1998) with Sinhala Subtitles | කාලකණ්නි යුද්ධයේ මානුෂික පැත්ත [සිංහල උපසිරැසි සමගින්]
යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක් වෙනත් සම්මාන 52 ක් සමඟ නිර්දේශවීම් 53 ක් ලැබී තිබෙන අතර IMDB රේටින් වල 8.5ක් ලබා ලොව හොඳම ෆිල්ම් අතර 56 වන ස්ථානයේ පවතිනවා..
මම දන්නවා දැන් ඔක්කොමල්ලා හිතනවා ඇති මේ බලපු මගුලට මොකට උපසිරැසි දැම්මද කියලා,ටිකක් පරණත් එක්කනෙ..? ඒත් ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂනය කළ නිසත් මෙහි රූපරාමු වල ඇති සිත් සසල කරවන දර්ශන නිසාත් මට මේක අතාරින්න ලෝබ හිතුනා. මේ ෆිල්ම් එකේ එන දර්ශන අතුරෙන් මගේ සිත බොහොම සසල කරන දර්ශන අතරට ඇතුලත් වන දර්ශන කීපයක් මම සදහන් කරන්නම්.
යුද්ධයේ එක් උච්චතම අවස්ථාවක එක් භටයෙක් ගේ හෙල්මටයට වෙඩි වැදුන බව ඔහුට තේරී ඔහු එය ගලවා බලනවා ඔහු කොතරම් වාසනාවන්තද කියා. නමුත් ඊලඟ උණ්ඩය ඔහුගේ හිස පසාරු කරගෙන ගමන් කරනවා මොකද ඔහු තම හෙල්මටය නැතිව සිටින නිසා.
තවත් තැනක ප්‍රධාන චරිතය රඟපාන ටොම් හෑන්ක්ස් විසින් තම යහලු වෙඩි වැදී සිහිසුන්ව සිටින සෙබලෙක්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යමින් වෙරළ දිගේ ඇදගෙන යමින් සිටින විට ඔහු ලඟම මෝටාරයක් පුපුරනවා. තව ටික දුරක් ඇදගෙන ගොස් හැරී බලන විට ඔහු ඇදගෙන ගොස් තිබෙන්නේ මෝටාරයෙන් පසු ඉතිරි වූ කදේ උඩ කොටසයි. මෙවන්මතව අවස්ථාවක තම ගුවන් විදුලි පණිවුඩකරුට පණිවුඩයක් ලබා දී ඊලඟට තවත් වරක් ඔහුට කතා කරම විට ඔහුගේ මූහුණ පසාරු කරගෙන උණ්ඩයක් ගොසින්.
මේ මුල්ම කොටසේ දර්ශන කීපයක් පමණයි. මෙහි කතාව ගැන කෙටියෙන්ම කියනවනම් මෙහි කතාව වන්නේ රයන් නම් පවුලක සහෝදරයන් 4ක් II ලෝක යුද්ධයට ගොස් තිබෙන අතර ඉන් තිදෙනෙක් මිය යනවා. හමුදා නායකයන් තීරණය කරනු ලබනවා අනික් සහෝදරයාව මරණයෙන් බේරා ආපසු මව් රටට ගෙන ඒමට. නමුත් ඔහු මේ වන විට පැරෂුට් මගින් යුද්ධය පවතින ප්‍රංශයට බස්සවා ඇති අතර ඔවුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට අසීරු වී තිබෙන නිසා කුඩා හමුදා කණ්ඩායමක් යවනවා ඔහුව නැවත ගෙන ඒමට….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18158 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Ai download karanna bari ☹️☹️
Thank you
Thank you!
Godak sthuthi.. Jaya wewa!
thank you…
සබ්එකට tnx mchn,, ජය!! ✌️✌️
Thank you very much
thank you….
thank you….
Keep It Up Good Works !!!
Thnx
තෑන්ක්ස් කිව්වා. ජයෙන් ජයම!
උපසිරැසියට ස්තූතියි සහෝ…….
Me movie eka sub eka download karanna denne naththe ayy ???
best
Thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Penne nam Inglorious Bastards ekata vada supiri vage.Inglorious Bastards ekath oya Devana loka yudda kale ekak.habai matanam tikak chatar eka.meka nam ita vada supiri filumak vage.vadiya war film balalath nathi eke onna math bagaththa.sabata thuthi.obata jaya .
උපසිරිසියට බොහොම ස්තුති
Sophie sholl (2005) mekatath sub dennako
බොහොම ස්තූතියි..
thanx bro!!!!!!!!!!!!!!
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……!
Thanks for the sub
thak u ayye
සුපිරි සබ් එකට බොහොම ස්තූතියි…!
බොහොම ස්තූතියි
Br එකට අප් කලාට තෑන්ක්ස්
ජය
Thank you
tnx for the sinhala sub…apita tawa tawath sub denna labeewaai pathanawa!!!!!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
thnk you bro
meka yify copyata weda ne kiyala comments thibba aththada?den eka update neda?
thnx bro sub akata
එල සබට සෙට් තැන්ක්ස් රෝ ..
මේක් මැට්ච් වෙන්නේ නැහැ නේ update කරන්න පුලුවන්ද
රොයිලි සහෝ ඔයාල මේ කරන වැඩේ නම් සුපිරි..ගොඩක් ස්තූතියි මේ වගේ හොඳ ෆිල්ම්ස් වලට සිංහල සබ් දෙනවට..ඒත් මේක yify එකට match වෙන්නෑනෙ..ඔයාට මේක yify එකට update කරන්න පුලුවන්ද???ඔයා මේ දීල තියෙන ටොරන්ට් එක හොයාගන්නත් නෑ දැන් ඒකයි..ලොකු උදව්වක්..ෆිලුම බාලත් නොබල ඉන්නෙ සබ් එක match වෙන් නැති නිසා..
Thanks
උපසිරැසියට තුති……!
Sub BluRay Walata Update Karanawada
plz macho…. meka yify ekata update krannako…plz
meka yify torrent walata update karanawada plz …
කොහොම ස්තූති කරන්නද මන්දා? මේක මම මුලින්ම English වලින් බලන්න පටන්ගෙන තිබ්බේ. එච්චර තේරුන් නැ. Tom Hanks ඉන්න හින්දා නොබලත් බෑනේ! බොහෝම ස්තූතියි!
Me subtitles YIFY bluray copiyata hariyana widiyata update karannako. me aadikaale torrents den hoya gannath ne
Thank you very much saho….pattama film ekk ….loku sub line ganak thiyana film ekk hinda godak mahansi wenn athi….bohoma pin …!!!
හපොයි මේකේ හැශ් එකක්වත් නෑ.සයිස් එකවත් දාලා තිබ්බනම් හොදා
torrent eka aye danawada
hmmmm
torrent eka aye danawada thanks
Thnq bro! Pattama movie ekak! Sub ekata thanx! Digatama daamu bro!
899mb කොපියක් බා ගත්තා …. සිංහල සබ් කොටස් දෙකකට තියන නිසා දෙවැනි කොටස ප්ලේ වෙන්නේ නැහැ … කොහොමද මේක හදාගන්නේ …. සබට තෑන්ක්ස් 🙂
KM plyaer eke balanawanm film eka pause karal sub eka issarahata gann …. ” ] }” key eka use karanna ekata.. wadeta nam tikak wela yanwa (10 min wage)…1 1/2 Hr witara issarahata ganna oni sub eka..
tnx sub ekata
meka niyama film ekak aniwa balanna, sub ekata thanks
sub play karaganna bari una.eth film 1 nam niyamai .Enjoy kala thnx bro..
ස්ටීවන් ස්පිල්බර්ග් මාමාගෙ(:-)) නම් ඉතින් උපරිමයි තමා.කතා කරන්න දෙයක් නෑ.
තෑන්ක් යූ සෝ මච් කිවුවා එහෙනම් රොයිලි සහෝ….
මේක බලලා ටික දවසක් ව්නාට බලලා කොමන්ටුවක් දාන්න බැරි වුනා නෙව.ටොම් හෑන්ක්ස්ගේ මම බලපු හොදම කතාව කියතැහැකි.පට්ටයි.ස්පිල්බර්ගෙ කතා නම් මාරයි.ඕනි එකක් සුපිරි නෙව 🙂 😀 උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය…!
Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.
රොයිලි බොස් මේක ඇවිල්ලා සුපිරිම සලරුවක්. මම මාසෙකට වතාවක් මේක බලනවා. දෙබස් පවා පාඩම්. 🙂
දැන් සිංහල සබත් එක්ක බලන්නම්. බලමු ඒ feeling ඒ විදියටම එයිද කියලා. ගොඩක් ස්තුතියි මහන්සි වෙලා කට්ට කාගෙන සබ් දානවට. අපි කරන්නෙ උඩ දාගෙන බලන එක. thanks again brother…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Thank you
මාත් ගොඩක් කැමතියි ARMY Films වලට…..
Thankzzzzzzzzz dr…..
thankz math sub eka gaththa
ගොඩක් ස්තුතියි
thanks
පට්ට movie එක…. නොබලන දෑස් කුමටද කියලා හිතෙනවා. ඇත්තටම හිත පතුලටම වදින movie එකක්. සබ් එකට ස්තූති කරන්ඩ වචන නැ…..
ෆිල්ම් 1 නම් 1න්ම මරු. බොහොම ස්තුතී
sab eka hariyata wada nane
thnx so much…
machan meke awasana half eke subtitles pennane naththe ai,help me .
කොමෙන්‍ටුවට link 1a add වෙන්නෙ නෑනේ 🙁 🙁
මෙන්න අපි වගේ පොඩි පොඩි ඈයන්ට link ක්…!!
සබ් වැඩද නම් නොදනී හැබැයි 🙁 🙁
එහෙම උනොත් පුන්චි අපිට රොයිලි අයිය සප් දෙයි කියල හිතනව 🙂
yify ekata sub eka yane na bn hariyata film eka iwr wnkm hada hada balanna tama wenneeeeee
http://yify-torrents.com/movie/Saving_Private_Ryan_1998
Size: 978.44 MB
Quality: 720p
මෙන්න අපි වගේ පොඩි පොඩි ඈයන්ට link ක්…!!
සබ් වැඩද නම් නොදනී හැබැයි 🙁 🙁
එහෙම උනොත් පුන්චි අපිට රොයිලි අයිය සප් දෙයි කියල හිතනව 🙂
බොහෝම ස්තුතියි
thanks sahooooooooo
මාත් බලල නෑ…
දැන්නම් බලන්නම වෙනවා. මේකත් රොයිලිනේ දීල තියෙන්නේ, දැන් මේ හා සබැදි රූපවාහිනී නාට්ටියකුත් දෙද්දී, මේක නොබැලුවොත්!!! මම නම් ගගේ පනිනවා 🙂
අනිවා ඒකයි මේකයි දෙකම බලලා කියන්නම් දැනුණු දේ!
තවත් මේ වගේ ඒවා ගේන්ඩ රොයිලිගේ සරුවාංගෙටම හැකි වේවා!
ජය!
ටොරන්ට් ලින්ක් එක වැඩකරන්නේ නැත
thanks very much bro…
ගොඩාක් ස්තූතියි…
සිංහල සබ් එක බාගත කල නොහැක. සයිට් එක අප් කරද්දි මිසිං වෙලාද දන්නෑ
අයියලා… මේකේ සිංහල සබ් ලින්ක් එක වැඩ නෑනේ.. පුළුවන් නම් ඒක ආයෙත් හරිගස්සන්නකෝ. මේක සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ආසයි
wada link ekak thiyanawanam deenna, meka maru film ekak, mama 4 parak balala thiyanawa
meka mama balala thiyanawa, ekamai man meke subtitles search kale, eth meke link eka wada karanne nane ban, ai macho me
Thanks machan mama mekata sinhala sub hoyamin hitiye godak pin
meeke Subs download wannane
Plzz help me…. meeke Subs download wannane….Plzz help me…… (Not Found) kiyala anawane
7 weni paratath mama meka balanawa thanks”
මම මේ comment එක දාන වෙලාවෙන්ම පේනවනේ මම film එක බලලා ඉවර කලේ කීයටද කියලා 🙂 මම ජීවිතයේ බලපු ලස්සනම ලස්සන film එක. 🙂 හෑමෝටම බය නෑතුව කියනවා මේ film එක බලලා රස විදින්න කියලා 🙂
මෙගා බයිට් 805 ක කොපියක් හම්බවුණ හින්ද ඒක බෑව. සිංහල සබ් දුන්නට තෑන්ක්ස්. ඉස්සරහටත් මේ කාර්යය සාර්ථකව කරගෙන යන්න.
meke sub titels dwn lrd wenne nha..tikak balanna.
mama meka 3 parak balanna try kala eth balanna bari una….me para nam balanawa mai…..i knw dis is a great film….thankz 4 ur sub titels & ur post…good luck…keep it up..
Mama meka kalin balala tiyanawa…… patta fil 1k meka …… dan sinhala sub nisa apahu balanna oni thankz
Thanx machoooo………
Film 1 dan man ba gannawa.
Man me site 1 dakke ahamben. Man full Sup 1 dennam.
mage freinds lata kiyannam.
Thanxxxxxxxxx………..!!!!!!!
මම බලපු හොදම film 10 yata මෙකත් වටෙනව. i love this film
සබැඳුම යාවත්කාලීන කර ඇත.
meke link ak dannako
ඔන්න මමත් බානවා… 😀
thanx machan
මේක බලලා තියෙනවෝ…
එලම තම.බමි අනිවා වෙන්ට ගුරු ජයා 😀
@nelantha herath !එළම තමයි මචෝ..තැන්කූ වෙන්න ඕන..
@kolla ! පට්ට පතුරු! තෑන්ක්ස් අලොට් මචෝ..
@chinthaka ! අනිවා මචන්..එළ!
Meka balala thiyenawa
uparimai
mama bokkenma wada!”www.anemanda.com/showthread.php?t=15682″
meka balanna
@පොතේ ගුරා!wow machan ela ela
මචන් ගුරා නියම film එක. මගෙ පුල් සපොට් එක දෙනවා.
@ Mahesh
මචං මට හරියටම ෆයිල් එකේ නම දෙන්න. මොකද මේ දෙකම එකතු කලාට ටයිමින් හරියට තියෙනවද බලන්න ඕනා. මොකද අප්ලෝඩ් කරලා තියෙන කට්ටිය අනුව වෙලාව වෙනස් වෙනවා. 1 තත්පරයක් වෙනසක් කියන්නෙත් අවුලක්නේ.
@ kolla,
🙂
@ prabath
එල ෆිල්ම් එකක් නේද මචං ඒකත්….
පට්ට පිල්ම් එක.
අනිවා. බයිස්කෝප් ප්‍රොමෝට් කිරීමට අපෙනුත් පුල් සප් එක!
@ DragonD,
///guraa ayya saha royli buwaa ta niwan sapa labewaa !/////
නිවන් සැප ලැබේවා කිව්වා… මලා තමයි 🙁
මචන් මේක එක සබ් ෆයිල් එකක් විදියට හදලා දීකො
මොකද මන් ගාව ෆිල්ම් එක තියේ බට් සබ්ස් නැත්තේ..
මේක 2 CD වර්ශන් එකක් නෙ, මම බෑවෙ .mkv එකක් HDTV
@kolla !හික් හික්..ඔන්න මචන් උඹ වැඩිම ප‍්රතිචාර දක්වන්නන් 5 දෙනා ඇතුලට ඇවිත්.. 🙂 වෙල්කම් කිව්ව ඔං!
@rabath! පට්ට නේන්නම් මචන්,පොඩි අදහසක් තියෙනව උපසිරැස එක්කම දාන්න,තාම ෂුවර් නෑ!;)
මචං Perfume – Story of the Murderer ගැනත් දාන්න. මරු ෆිල්ම් එකක්
ohh im very sorry meke sinhala sub thiyanawa ne 😛 hik hik thanks gura & royli sahoo thanks
ela ela thanks gurata 🙂 royli aiye apita sinhala sub thiyana film ekak dennawada?thanks
@:::රසික::: !තැන්කූ මචෝ සප් එකට..ෆිල්ම් එක එළ..රොයිලි සහෝගෙ මහන්සියෙන් උපසිරැසත් දීල තියෙනවනෙ..හොදට රසවිදින්න ලැබෙයි ඒ නිසා!
@DragonD !එළම කිරි මචෝ.. 🙂
@prabath !’ඕල්ඩ් ඉස් ගෝල්ඩ්’ ලු නෙ බන්! 😀
පරණයි.. නියමයි..
mama nam kalin balala tiyenawa……… eeat sinhala daala aaye balanawa !!
guraa ayya saha royli buwaa ta niwan sapa labewaa !
නියමයි ගුරා මේක නම් කියල වැඩක් නැ..මේ Film එක ගැන අහල තිබුනට බලන්න ලැබුනේ නෑ.කාලෙකින් war film එකක් add කරල තියෙන්නේ මම මග බලාගෙන හිටියේ…
අනිවාර්යෙන් ම මේ site එක promote කරන්න පුල් සප් එක දෙනවා…
ගුරාට සුභපැතුම්….!
@ the pathfinder
ඇත්තටම මම ඒක ලියන්නයි උන්නේ ඒත් අමතක වෙලා.
තවත් මගේ හිතට වැදුනු දෙයක් තමයි අර ස්නයිපර් වෙඩික්කරුව තම ඉලක්කය නිවැරදි කරන ලෙසත්, තවත් සෙබලෙක් තුවක්කුව පසෙක තබා මරණ භයේ දෙවියන්ට යාච්ඤා කරන එකත්. ඇත්තටම හරිම තාත්විකව රූගත කරන ලද ෆිල්ම් එකක් කියන්න පුලුවන්.
@ දර්ශන4it, rotiya
ස්තූතියි මචං
@ sw7x
ඇත්ත මචං අනික් ෆිල්ම් වල යුද්ධ දර්ශන වගේ නෙවෙයි පලවෙනි සටනින්ම පේනවා යුද්ධය කියන්නේ මොන තරම් නිරර්ථක දෙයක් ද කියලා. අන්තිමට බලද්දි දිනපු කවුරුවත් නැහැ.
පිස්සු හැදෙන ෆිල්ම් එකක්. මං දෙපාරක් විතර බැලුවා. මතක් කරපු එකේ ආයෙපාරක් බලන්න ඕනි.
@ chamila, suvin
700 MB ෂුවර් එකක් තිබුනේ නැහැ මචං ඒකයි මේක තෝරගත්තේ 🙁
සමාවෙන්න ඕනා කාලය වැඩිපුර යනවට
@ පොතේ ගුරා,
අනිවා මචං
@ chamila
ස්තූතියි මචං
@දර්ශන4it! ඔව් බන්..වෙන මොනව නැතත් පොර ඉන්න නිසාම උනත් බලන්න පුලුවන් ෆිල්ම් එක!
@rotiya !අනිවා මචන්..උඹ ආස වෙයි මේකට..රොයිලි බුවාගෙ වැඩ තමයි.. 🙂
තැන්කූ මචෝ දෙන සහයෝගයට.. 🙂
@the pathfinder !ඔව් බන්..හිතට වදින දේවල් පිරුණු ෆිල්ම් එකක්!
@shiwantha ! එළම තමයි මචෝ..
නියමයි මචන්
බොහොම ස්තුතියි 😀
මේක නම් ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. මට මතක විදිහට අර හෙල්මට් එක ගලවපු කෙනා හිසට වෙඩි වදින්න පෙර දෙවියන්ට සළකුණකුත් කරනවා.
අතක් කැඩුණු සොල්දාදුවෙක් කැඩුණු අත බිම හොයන දර්ශනයත් හරියට සිතට වදිනවා
එල එල.. පට්ට
මේක කියවපු ගමන් බාන්ඩ හිතුනා
අපි උපරිම සප් එක දෙනව ගුරො
මන් මේක මගේ බ්ලොග් එකෙත් ලින්ක් කරල තියෙන්නේ
Tom Hanks ඉන්නව කිව්ව නේද? දැන්මම බානව එහෙනම්.
@Suvin !එළම තමයි මචෝ..බලලම කියපන්කො කොහොම්ද කියල.. 🙂
@පික්චර් පිස්සා!බොහෝම ස්තූතියි මචෝ..කස්ටියගෙ සහයෝගය ගොඩක් වටිනව මට!
@pancha !ඔව් බන්..ෆිල්ම් එක උපරිමයි!තැන්කූ මචෝ..
@Uraj Deemantha !සිරාවටම ගොඩක් ස්තූතියි මචන් දෙන සප් එකට.. (දැන් ඉතින් හාඩ් එකක් ඉල්ලන්නෙපා 😛 )
@sw7x!ඔව් බන් හිතට දැනෙන චිත‍්රපටියක්..මේ පාර දිගටම බලපන්කො..උබ ආසම ෆිල්ම් වලින් එකක් වෙයි මේක!
machan man meka kalin dawasaka balanna gaththa eth machan meke minissu duk wida wida marenna gaththa hati nisa man meka balana eka nawaththala
film eka makala damma
sinhala subtitle ekath ekka dala tiyana nis aye parak balanna patan ganna ona
me paranam nawaththanne na
හික්ස්…. 😀 උඹ ඕකට ඉල්ලීම් කරන්න කලින්, අපි ඕවා කරලා තියෙනවෝ …..!! 🙂
mama balala thiyenawa
dan hugak kal aa unath kiyanna oone thama mage pc eke meka thiyenawa echcharata lassana film ekak..
balapu nathi aya balanna paadu naha download karagena baluwata..
gura baya wenna epa mama full support eka dennam me site eka prasidda karanna
බය වෙන්න එපා ගුරා .. අපි ඔයාට ෆුල් සප් එක දෙනවා.
මම මගෙ මුනුපොතට මේ සයිට් එක දැම්මා ..
මැක්සා ෆිල්ම් එක .. මන් බලලා තියෙනවා .. උපරිම තාත්වික විදියට යුද්දය පෙන්නලා තියෙන ෆිල්ම් එකක් .. හැමොම බලන්න
700 mb ekak thibba nam uparimai! eth nath nam kamak naa! mokada film eka baawata paadu naha ne…! maath hoya hoya hitiye! baamu…..!
@chamila ! රොයිලි සහෝට තමයි මචෝ මේකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන! 700mb නෑ මචෝ..මේක තමයි හොදම රිප් එකකට තියෙන්නෙ..අනික් කොපි ෂුවර් නෑ! ඒත් මේක බෑවට පාඩු නෑ මචෝ..ෆිල්ම් එක උපරිමයි!
මචං 700mb එකක් නැද්ද….. 🙁
මේක නම් අනිවා බානවා…. රොයිලියාටත් තැන්ක්ස් කිව්වා….. ;0 බයිස්කෝප් අඩවියට මගේ උපරිම සප් එක දෙනවා අනිවාර්යෙන්ම… 😀
මේ සමගම අපි ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනව..
මේ වෙබ් අඩවියට පැමිණි බොහෝ දෙනා කියූ දෙයක් තමයි “අපරාදෙ මම මේ සයිට් එක ගැන කලින් දැනගෙන හිටියෙ නෑ නෙ..මේ අහම්බෙන් දැක්කෙ කියල ” කියල…ඒ නිසා පුලුවන් නම් ඔයාලගෙ සහයෝගය ලබාදෙන්න ලාංකිකයන් තුල මෙම වෙබ් අඩවිය ප්‍රචලිත කිරීමට..
මූනු පොතේ ස්ටේටස් මගින්
අපේ මූණු පොතේ ගෲප් එකට ඔබේ මිතුරන්ට ආරාධනා කිරීමෙන්
ට්වීටරය මගින්
ඊමේල් සිග්නේචර් මගින් හෝ
උචිත යැයි සැලකෙන ඕනම ක්‍රමයකින් බයිස්කෝප් සිංහලෙන් අඩවිය ගැන හිත ම්තුරන් දැනුවත් කරන්න..
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය කිසිම මූල්‍යමය පරමාර්ථයකින් ක්‍රියාත්මක නොවෙන්නක් බව මේ වන විටත් ඔබලාට පැහැදිලි ඇති..
(ඉදිරියේදීත් එහි වෙනසක් නොවේ)
අාඩම්බරයි සහෝ…………………….