Savior (1998) with Sinhala Subtitles | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ… [සිංහල උපසිරසි සමඟ]
නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය…
“It’s easy to kill somebody. You just pull the trigger and it’s done. Living with it. You gotta harden up for that ’’
” කෙනෙක්ව මරලා දාන්න ලේසියි. ඔයාට එක උණ්ඩයකින් ඒක කරල දාන්න පුලුවන්. ඒත් එයා ජීවත්කරවන්න නම්…. ඔයාට ලොකු කැපකිරීමක් කරන්න වෙනවමයි. ”
ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න සතියකට විතර පස්සේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න මට පුලුවන් උනා. මුලින්ම මගේ පලමුවෙනි උපසිරැසි නිර්මාණය ‘ My Dog Skip ‘ වෙනුවෙන් ඔයාලා දක්වපු අදහස්වලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ කරපු දිරිගැන්වීම නිසාම මේ විශිෂ්ඨ සිනමාකෘතිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න මට පුලුවන් උනා කිවුවොත් මං හරි.
හරි එහෙනම්, අපි දැන් චිත්රපටිය දිහාවට හැරෙමු. චිත්‍රපටියෙ නම තමයි SAVIOR. ගොඩක් අය මේක කලින් බලල ඇති කියල හිතනවා. කලින් බලල තිබුනත් , නැතත් දැන්නම් අනිව බලන්න කියල ආරාධනා කරනවා. ඇත්තම කිව්වොත්, හැමදාටම අපේ ළඟ තියාගන්න වටින චිත්රපටියක් විදියට මේක හඳුන්වන්න පුලුවන්. 1992- 1995 අතර කාලයෙ තිබුන බොස්නියානු යුද්ධය තමයි මේකට පදනම වෙලා තියෙන්නෙ. ඉතාම සංවේදී, හිත සසල කරවන රූප රචනාවක් වන මෙය Peter Antonijevic ගේ අධ්‍යක්ෂනයක්.
1998 නොවැම්බර්මස 20 වැනි දින තිරගතවීම ආරම්භ කල SAVIOR , IMDb Ratings 7.3/10 ක ඉහල අගයක්, මේවනවිට හිමිකරගන්න සමත්වෙලා තියනවා. ඇත්තටම මේවගේ උසස් සිනමා කෘතියක් ඒවගේ අගයක් ගැනීම කිසිසේත් පුදුමයක් නෙවෙයි. මේකෙ ප්‍රධාන චරිතයට සුපිරි නලුවෙක්වන Dennis Quaid පණ පොවනවා. Vantage Point , The Day After Tomorrow වගේ චිත්‍රපටි බලපු අයටනම් ඔහුව හොඳට මතක ඇති. ඊට අමතරව මෙහි Stellan Skarsgard සහ Natasa Ninkovic යන නලු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටිය ගැන තවත් තොරතුරු ටිකක් ඔයාලට සුපුන් ලියනගේ සොහොයුරා මීට පෙර පලකල ලිපියෙන් බලාගන්න පුලුවන්. මිනිත්තු 103 ක් පුරා දිවයන මෙම සිනමා කෘතිය ඔයාලව ඒ තුල ජීවත්කරවනවා විතරක් නෙවෙයි, විටක ඔබේ සිතට සැනසුමක් ගෙන එන්නටත් , විටක ඇසට කඳුලක් නංවන්නටත් සමත් වේවි. ඒවගෙම විටින් විට චිත්‍රපටියේ පසුබිමින් ඇහෙන ගී තනු වචනයෙන් කියාගත නොහැකි අමුතු හැඟීමක් හිතට ගෙන ඒවි කියලත් කියන්න ඕන.
නැවතත් මතක් කරන්න තියෙන්නෙ ඔයාලට මේ සුපිරි චිත්‍රපටිය මේ දක්වා මඟ හැරුනනම් , මම කියන නිසාවත් බලන්න කියන එක තමයි… අවසානවශයෙන්, මේ චිත්‍රපටිය ගැන ඔයාලගෙ අදහස් පළකරල යන්න අමතක කරන්න එපා කියන ගමන් තවත් සුපිරිම චිත්‍රපටියකින් ඔයාල හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔයාල කාටත් ජය වේවා. බුදු සරණයි !
ප.ලි : Google හි Search කිරීමෙන් හෝ torrentking.eu වැනි වෙබ් අඩවියකින් සුදුසු පිටපතක් ලබාගන්න.
සුපුන් ලියනගේ සොහොයුරා විසින් ලියන ලද ලිපිය…
බයිස්කෝප් සහෝදරයන් දෙන චිත්‍රපටි බලල විතරක් මදිනේ මටත් ලිපියක් ලියන්න හිතුනා. මේ මගේ මුල්ම ලිපිය. චිත්‍රපටිය ගැන කියනවනම් බොස්නියානු යුද්ධය පසුබිම් වන Anti War ගනයට අයත් සුපිරිම චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Dennis Quaid විසිනුයි. මීට අමතරව Stellan Skarsgard සහ Natasa Ninkovic රංගනයෙන් දායක වනවා. අධ්‍යක්ෂණය Peter Antonijevic ගේ.
චිත්‍රපටිය ආරම්භ වන්නේ හමුදා නිලධාරියෙක් වන Guy (Dennis Quaid) ගේ ආදරණීය බිරිඳ සභ පුතා මුස්ලිම් අන්තවාදින්ගේ බෝම්බයකින් මියයාමත් සමගයි. මෙයට පළිගැනීමක් ලෙස පල්ලියකට ගිහින් මුස්ලිම් ජාතීකයන් කීපදෙනෙක් මරාදමන Guy, ඒ නිසා සර්බියන් යුද්ධ පෙරමුණට පිටුවභල් කෙරෙනවා. මෙතනින් පසුව Guy ට දෛවෝපගත සිදුවීම් පෙලකට මුහුන දෙන්න වෙනවා. Guy ගේ අනාගතය කොහොම වෙයිද..??? පළිගැනීම වෙනුවට ගැලවුම්කාරයෙක් වෙන්න ඔහුට හැකිවෙයිද..??
ඉතා හැඟුම්බර මෙම චිත්‍රපටිය IMDB Ratings වලින් 7.1/10 ක් ගෙන තියෙනවා. අටුවාටිකා ඔනනෑනේ ? ඉතින් අනිවා බාගන්න. බලලා කොමෙන්ටුවකුත් දාන්න හොදේ…
Due to copyright issues, we do not provide any torrent links.
Savior.DvDRip-Trixter
Savior.1998.XviD.avi
SInhala Subtitles
-- Count 1875 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/NipunaUdayanga1-e1477442191493.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසට ලබා දුන්නාට බොහොම ස්තූතියි
නිපුණ ලෙසට වඩාත් නිපුණ ලෙසින් නිමැවූ
හරබර,රසවත්,සංවේදී චිත්‍රපටයකට
නිපුණ ලෙසින් සබ්ස් දුන්
නිපුණට
හද පිරි තුති!
Tns mcn sub ekata
Ubla me krna waden goda denekta usful mcn.
thank u macho…
mewwa thamai film
digatama sub denna
ela ela
jaya wewa…!!!
හැමදෙනාටම බොහොම ස්තුතියි දක්වපු අදහස්වලට.
අනිව ෆිල්ම් එක බලලා කොහොමද කියලත් කියන්න.
මටනම් බලපු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක.
එළ ෆිලුමක් වගෙයි…
බොහෝම ස්තූතියි සහෝ!
@Lushan : අනිව මචන්. හිතට වදින කතාවක් තියෙන්නෙ.
ado nipuna,uba sabak karada.ela.pissu hedenawa.
මචන් පුලුවන්නම් Somewhere in Time කියන පට්ට ලස්සන පරන film එකට sub එකක් දෙන්න.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා..!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ealam saho thanks
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
thanks machan onna banna damma
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
onna bewoooo. thanks..
සයිට් එක පැත්තේ කාලෙකින් ආවේ …. 🙂 මේ වගේ තව ෆිල්ම් එකක් බැලුවා මතකයි … 😀
parakku wela unath math danawa…
බොහොම ස්තුතියි ෆිල්ම් එකට…
පළවෙනි ලිපියත් එක්කම සබ් දාලත් දුන්නනම් මරේ මරු.
pinsidda wechchaaaaaawe 😀
@Anonymous
January 24th, 2011 at pm 12:49
ස්තුතියි…
@ චානක.
උත්සහ කරන්නම් සහෝ ..
ඔන්න බලනවා නම් පිචැර් එල
කතාවෙ තේරුමත් ඊට යටින් දුවන
යථාර්තයත් දෙන්න පුළුවන් නම්
එල පවුසි
මම චානක
pattai pattai 😀
@SPN
Aniwaryayen honda ewa issaharatath dennam
Isthuthi
thanx machoooooo… man me movie eke kalayak thisse hoyapu ekek thank u very very much me wage hoda movies digatama danna jaya wewa!!!
@gayan
@Anonymous
January 22nd, 2011 at pm 7:00
Isthuthi……..
ela bro ela
ela ela…….thnz
Isthuthi රොබින් …….
prathama lipiyata suba paethum. kalin balala naehae. bohoma sthuuthiyi sahoa. jaya wewa!!!
@ nishantha
Meka Honda copy ekak Baganna deparak nohitha…..
@ AL1717
@ Anonymous January 22nd, 2011 at am 8:49
Isthuthi Dairyaamath Kalata
maxxa film ekak.meka kalin baluwa.hoda copy ekak nam bamu meka..
Thanks
Onna Henam Thanks Kiyala Mamath Bewenna Demma.
Thaks Machn Movie Ekata
Jaya Weweee
thnxxxxx
@ වා.මු. නිලන්ත පියසිරි
ඒකත් ඇත්ත අනේ මංදා පට්ට තොගයක් බලලා තියෙනවා..මම නිකං බැලුවා 2010 ආව ෆිල්ම් ටික බලන් ගියාම 90% විතර බලලා..පරණ ඒ කියන්නේ 1950 ගනන්වල ඉදලා ආපු සුපිරි ඒවා සේරම වගේ බලලා තියේ…ඒක නිසා මට බලන්නත් දේවල් අඩුයි ..මග ඇරුන ඒවා තමා හොය හොය බලන්නේ…බයිස්කෝප් එකේ දාපු ඒවයෙන් නම් 99% විතර බලලා…මොනා කරන්නද නේද බයිස්කෝප් පිස්සුවනේ,,,හික්ස්….
ජය වේවා…!
@අමල් ප්‍රසාද් සමරවීර
Isthuthi oyage comment ekata saho
api dairyamath wenne me comments walin ne
Matath teruna 2011 de ape shodarawarunge comments hungak adu wela bawa
ෆිල්ම් එකට නම් හුගක්ම ස්තූතියි සුපුන්!!! මුලු බයිස්කෝප් කණ්ඩායමටමත් ස්තූතියි හැමදාම අපි වෙනුවෙන් මේ කරනා උපකාරයට… ඒත් නරඔන අපේ සොයොරන්ගෙන් නම් එන්න එන්නම ප්‍රතිචාර අඩුවෙනව!! රොයිලිටත් කලකිරිලලු!! බාගත කිරීම් 700ක් වෙන කොට කමෙන්ට් 70ක් වත් නෑ කියන්නෙ ඇත්තටම දුකයි තමයි!!!!
@ Ramraj
Oyath Balala Thiyene
Isthuthi Comment Ekata…..
@Wasala Saho
Sinhalen Lipi Liwima gana Upades Dunne Oyane Saho.
Ada Itin Lipiya Publish Wela Tiyenawane
Godak Isthuthi Oyata
@ R A Rumesh Sanjeewa,
Thank you very much for the encouraging words Brother
This is my first letter.I ll do my best to give the next film with Sinhala Subs
@චන්දන
Sam 007,
Isthuthi godak dennatama…
මම බලපු ලස්සනම ලස්සන ෆිල්ම් එකක්.
@ dinuu ,
@sapumal,
godak Isthuthi
@ Air Bender,
Oya thiyenne asen dutu sakshi
Godak Isthuthi…….
@ handa
උදය Salinda
oyala asa wei mekata eke kisi sakayak ne
udana ,
chamila,
chanaka ,
Isthuthi Diriganwimwalata…
@Chandima,
sunanda ,
Aniwaryayen oyala meka rasa windhi …
@ විකියා ,
පිටස්තරයා,
Akalanka Yapa,
Aha ithin Sahodarawarunta meka miss una Nam tamai pudume …….
Isthuthi Diriganwim walata
@වා.මු. නිලන්ත පියසිරි,
Obathumage films godak api upasirsi ekkama balala rasvindala thiyenawane.mekath oya aniwaryayenma rasa windiwi…..
@gwsk-Diyathalawa
Ilanga eka sub ekka dennam Saho..
@ Sagara
Palaweni film ekane
Ilanga eka sub ekka dennam
Upasirasi nathi eka loku prshnayak wena ekak na balannako..
@ Anonymous
January 21st, 2011 at am 8:00
@chamath
Isthuthi Sahola comments walata. Aniwaryayen oyala Kamathi wei..
Thanks Good Film
Ahata kandulak nanwana sanwedi kathawak. Thank you for sharing…
I really appreciate your kindly service. I’m a fan of this biscope site. Daily i am searching this site for the best movies in the world.I know u r doing this in ur best.
But for our proper understand these films, the Sinhala subs. are the best option that u r giving.
Actually I’m kindly requesting you to make the sinhala subtitle for the best movies even.
Thanking you guys….
Rumesh.
මෙහෙම කියන කොට නොබලා කොහොමද නේද? ඔන්න එහෙනම් බෑවෙන්න දැම්ම.
@විකියා – ඇත්තටම මල්ලී ඔයා නොබලපු බයිසකෝප් මොනවද කියලා කියනවද? යකෝ දාන දාන එක බලලා.
Patta movie ekak wage
math banawo..
NIYAMAI.THANKS…
දුක හිතේන කතාවක් වගේ. බලමු බාලා. ස්තුතියි ෆිල්ම් එකට.
woooowwww,,,,mama balapu maxxxxxaaa ma movie eka,,,,,Thaaankzzzzzzzzzz
mamath balala thiyenawaa
patta film eka
thanxxxxx
අනිවා ලස්සන බයිස්කෝප් එකක් මම කලින් බලලා තියේ….
niyamai. mewatanam hungak aasai.
sinhala sub ekka fils dennako saho ..thanks..
mama bannamko
thanks………
elllllllzzzzzzzz thanxxxx
ahenam balama balamu…………
කලයක් තිස්සෙ හොයපු film ක්. ස්තූතියි
මං බලපු හොඳම චිත්‍රපටි වලින් එකක්.
සහෝ උපසිරසත් දුන්නා නම්
ela saho onna banna damma.ada man 1st ela thanks saho
thankz