Scooby-Doo and the Alien Invaders (2000) with Sinhala Subtitles | ආලවන්ත සකූබි සහ ෂැගි [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ගෙනාවා ඇනීමේෂන් ෆිලුමක්. කවුරුත් දන්නවා ඇතිනේ මේ කාර්ටුන් එක. මේක ඇත්තටම කිව්වොත් 2000 ගණන් වල ආපු ෆිල්ම් එකක් එත් හැබැයි මේ ඩබලගේ ජෝක් ඇති තරම් තියෙනවා. වැඩිය කතා නැතිව කතාව පැත්තට හැරේමුකො…
මේකට IMDb එහෙම කියලනම් නැහැ. මේකෙදි ස්කූබි ඇතුළු කණ්ඩායමට විසදන්න වෙන්නේ පිටසක්වලයන්ගේ ප්‍රශ්නයක් ඇත්තටම කිව්වොත් ඇත්ත පිටසක්වලයෝ නෙමෙයි බොරු උන්. හැබැයි කතාවේ ඇත්තම පිටසක්වලොත් ඉන්නවා එයාගොලන් තමයි ක්‍රිස්ටලුයි ඇම්බර් කියන බල්ලයි. මෙයාල කට්ටියට ෂැගියි ස්කූබීයි ආදරයෙන් බැදෙනවා. ඒ වගේම බොරු පිටසක්වලයෝ රත්තරන් කුමන්ත්‍රණයක් කරනවා. කොහොමහරි හරි ඉතින් කණ්ඩායම මේකත් විසදනවා වෙනදා වගේම. එහෙනම් ඉතින් කතාව බලලාම කියන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Scooby.Doo.And.The.Alien.Invaders.DVDRip.XviD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1922 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසට ස්තූතියි…..
Sub ekata thanks bro
නියමයි රවින්දු.සබට තුති.ජය
Ela ela bn…..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Meaka man deparak baluwa apahu balanava sinhala sub eakka patta work bro ty
නියමයි සහෝ The Secret Circle එකට ඉක්මනට සබ් දෙන්න
මම බලපු සුපිරිම කතාමාලාවක්
ඒවගේම සිංහල උපසිරැසියට ස්තූතියි
෴෴ජය වේවා෴෴
මේක කවදද සහෝ දෙන්නේ…..
මේකට සබ් දාපු එකනම් සුපිරිම මචෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
ජය.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
scooby dooby doooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
බොහොම ස්තූතියි……….
..
.
.
.
බොහොම ස්තූතියි
Thanks bro
එලම සහෝ තෑන්ක්ස්
Txz
thnx bro digatama puluwan nan scooby-doo ma denna
෴෴බොහොම ස්තූතියි Ravindu Saho සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ස්තුතියි උපසිරැසියට සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….