අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E03] |කුණාටුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 10 votes.
Please wait...

Scorpion tv 2

ඔන්න යාළුවනේ මං අද මේ කතා මාලාවෙ 3 වන කොටස අරගෙන ආවා. මේ කොටසින් ගියවර කොටස වගේම මේ හිතුවක්කාරයන්ගේ වැඩ කිඩ වගේම එයාලගෙ චරිත ලක්ෂණ ගැන දැන ගන්න පුළුවන්. ඇත්තටම මෙයාලා නම් හිතුවක්කාර වැඩම තමයි කරන්නෙ.

අද කතාව ගැන බැලුවොත්, අද මෙයාලට සිද්ධ වෙනවා බෝම්බ ප්‍රහාරයක් වලක්වන්න. ඉතින් මේ වගේ අවස්ථාවක හමුදාව, පොලීසිය කරන දේවල් මෙයාලට කරන්න පුහුණුවක් නැහැනෙ. ඒත් ඉතින් මෙයාලා මොළකාරයොනේ. එහෙනම් බලමු කොහොමද හිතුවක්කාර මොළකාරයො ටික මේ අභියෝගයට මුහුණ දෙන්නෙ කියලා. අද කතාවේ සිරස්තලය තියෙන්නෙ කුණාටුව කියලා. බලන්නකෝ ඇයි එහෙම සිරස්තලයක් දාලා තියෙන්නෙ කියලා. එහෙනම්, පොඩි ප්‍රශ්නයකුත් අහගෙනම මං යනවා. 🙂 බයිස්කෝප් අඩවියට ජය !!

“ගෝනුස්සො රංචුවක් එකට ඉන්නකොට එයාලව හඳුන්වන්නෙ කුමන නමකින්ද?”

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://g.oc.gs/ofwab” type=”icon” “center” newwindow=”yes”] 213 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CB14641DF20EE6C7AD9728CCCE7F22064F290B55

[button link=”http://i.oc.gs/oymig” type=”icon” “center” newwindow=”yes”] 322 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7D3B9BAD471C3846A3F501F4E18D8CBAAF0B957E

[button link=”http://j.oc.gs/jowfy” type=”icon” “center” newwindow=”yes”] 1.19 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A3E2138DE1A93633255216FAABB203B64E1F5F88
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

60 thoughts on “Scorpion [S01 : E03] |කුණාටුව [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තූතියි……………………

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • thanku akkeeeee ummmmmmmmmmmaa

    Reply
  • Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි….

    Reply
  • Thank you very much..Answer is cyclone…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    ඉදිරියට යන්න සුභ පතනවා .
    😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි. 😀

    Reply
  • ගෝනුසු රන්චුවකට කියන්නේ cyclone..ඒ කියන්නේ “කුණාටුව”

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි එල සුපිරි වැඩක් …
    සුභපැතුම්..
    දිගටමකරගෙනයමු.
    ජයවේවා…!

    Reply
    • මලින්ද ලන්දේවෙල

      ආ සමීර අය්යා…

      Reply
  • නලින්

    ස්තුතියි ෂෙරින්…

    දිගටම සබ් ඔනේ..

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    දිගටම දෙමු එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • MENAKA RAJAPAKSHA

    Thank You Sis, meka niyama tv series ekak. digatama sub demu. Sis puluwannam ” Once Upon a Time ” tv series eke Season 4 eke sub denna puluwanda ?

    Reply
  • ammo oka genakan mama agili gana gana hitiye godaaaaaaaaaaaaaaaaaaak thankssssssssssssss

    Reply
  • නියමයි ෂේරින් සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • thankss sis..dwn kran bohoma amruwen hitiyee balanna sub denakn,,,,,,niyami…
    elzzzz…

    Reply
  • මොන වැඩේ තිබුණත් මේක බලනවා සහෝදරී.
    කතාව බලන්න තියෙන හදිස්සියට ඔයා දෙන්නත් කලින්ම බාගෙන බලනවා අප්පා.
    ඒත් උපසිරසැසිය ගන්නවා.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ඊයේ බැරිම තැන බැලුවා… ඒත් ඉතින් නොතේරුනු තැන් ගොඩයි… සබ එක්ක ආයේ බලනවා එහෙනම්.. ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට…. එලස්ස්ස්……….

    Reply
  • mama kotas thunama baluwa patta thankyou kelle

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වෙන මොකද්ද ඉතිං :”ගෝනුසු රංචුවක්” නැත්නම් ගෝනුසු සෙට් එකක් කියලා තමා අපිනම් කියන්නේ…

    Reply
    • ගෝනුසු ගැන්සියක් කිව්වත් හරි නේ……. හිකිස්……

      Reply
  • Gayan Sampath

    ගොඩක් ස්තුති…..සහෝදරී
    ep03 දෙනකම් බලන් හිටියෙ
    ජය වේවා…..!!!!

    Reply
  • මේක දෙනකන් බලාන හිටියේ…තැන්ක්ස් අහ් 😀

    Reply
  • මලින්ද ලන්දේවෙල

    අම්ම්මෝ ගොඩක් ස්තුති…….මර අමාරුවෙන් හිටිහේ මේක එනකන්….
    මම ඊයෙම එපි 3න down කරගත්තා…..
    තැන්කු..තැන්කු….
    ඊලග එකත් අපු ගමන් දෙන්න හොදේ….

    Reply
  • Sameera Dilshan

    බොහොම ස්තුතියි කෙල්ලේ ………………!

    Reply
  • cyclone is the name for scorpion family 😉

    Reply
  • onna bagaththa, Honda kathawak danakan hitiye

    Reply
    • හම්මෝ! පුරශ්නෙට උත්තරේ කුණාටුව නේද?

      Reply
  • මරූ……මේ කතාවනම් බලන්නම හිතෙනවා.ඉක්මනට ඓත් ටිකත් දාන්න

    Reply
  • Champ Nilaksha

    හම්මේ…..එනකල් බලන් වෙනදා වගේ…ඇඟිලි ගනලම අත රිදෙනව….කමක් නෑ අන්තිමට ආවනේ…බොහොම පින් …

    Reply
  • Thanks… Thanks… Thanks… Thanks… Thanks… Thanks…

    Reply
  • M Malidu Chamara

    thank you very much for this,

    Reply
  • බොහෝම ස්තුතී… දෙනකල් බලන්හිටියෙ …!!!

    Reply
  • Ela ela බොහෝම ස්තුතියි සහ පින් පෝය දවසේ . 🙂

    Reply
    • උත්තරය cyclone(කුණාටුව) 😀

      Reply
  • amila kaushalya

    fatta series 1a sis thanx 4 that

    Reply
  • ammooo athi yantham awilla.ada dawasata kee paraknam awada meka awillada balanna 🙂 4n ekata alert eka apu gaman thamay me awe.me kathawa mara lassanai.sis last week wala wage ikmanatama sub denna puluwannm gdak sathutui 😉 puluwannm withray hode api hamoma manussayone machines nemeyne 😉 sub ekata godak thanks hode 🙂

    Reply
  • niyamai enakan balan hitiye phone ekata sms eka apu gaman thamai me awe download kara ganna
    thanks elaaa elaaaa

    Reply
  • amee denakan balagena hitiya aniwarayan balanna oni kathawak thanaks essarahatatha
    sub kargena yama jaya sahodari…… 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *