අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E04] |උදව්වට කෙනෙක් නැති උනොත්? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

Scorpion tv 2

කොහොමද යාළුවනේ? ඔන්න අද මං මේ කතා මාලාවෙ 4 වන කොටස අරගෙන අාවා. ඔයාලට මේකේ උපසිරැසි, විකාශය වෙලා දවස් 2ක් ඇතුලත දෙනවා කියපු පොරොන්දුව කඩ කරන්න බැරි නිසා මේ පාර නම් මට ගොඩක් මහන්සි වෙන්න උනා. මට උපසිරැසිය ලැබෙන්නෙ අඟහරුවාදා හවසට. මේකේ පේලි 1000 ක් විතර තියෙනවනේ… 🙂 ඒ නිසා උපසිරැසි නිර්මාණයට යන වෙලාව වැඩි. පරක්කු වෙන එකට මට සමාවෙන්න. හරි දැන් කතාව ගැන බලමු.

ගියවර කොටසේ අපේ කට්ටිය බෝම්බ නිශ්ක්‍රිය කළ හැටි මතකයිනේ.. මේ පාර මෙයාලා නියෝජිත කේබ් ගේ සහය නැතුව තනියම වැඩකට අත ගහනවා. කැසිනෝවක මුදල් වංචාවක් ගැන හොයන්න තමයි තියෙන්නෙ. බලමු කොහොමද අද මෙයාලගේ දවස ගත වෙන්නෙ කියලා. අද වෝල්ටර් නම් ලොකු කරදරයක වැටෙනවා. ඒ වගේම සුපුරුදු විදියට ටෝබි කරන විකාර වැඩ නිසා පොඩි පොඩි කරදර වලට මුහුණ දෙනවා. අදත් මං පොඩි ප්‍රශ්නයක් අහනවා. එහෙනම් මම යනවා…ලබන සතියේ හමුවෙමු ! බයිස්කෝප් අඩවියට ජය!!!

“හැම ප්‍රශ්ණයක්ම බුද්ධියෙන් විතරක් විසඳන්න පුළුවන්ද?”

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/YFXL” type=”icon” “center” newwindow=”yes”] 198 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1d3f0009ce7ab0fe8fc033eb7fee73235dd9919e

[button link=”http://tinyw.in/NXi3″ type=”icon” “center” newwindow=”yes”] 293 MB කොපිය මෙතනින් බාගන්න[/button]

07036dbf5a857e3db0fafce069b72de704feb8f8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

52 thoughts on “Scorpion [S01 : E04] |උදව්වට කෙනෙක් නැති උනොත්? [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තුතියි උපසිරැසියට……………………….

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි……………..

    Reply
  • හැම තීරණයක්ම බුද්ධියෙන් ගන්න බෑ…හැඟීම් ගැන හිතන්න ඕන අවස්ථා එනවා…සමහර පිස්සො හිතනවා ඒක බොලඳකමක් කියලා…වොල්ටර්ගේ කණ්ඩායමට පේජ් එකතු වීමට එක හේතුවක් ඒක…එයාල කොච්චර බුද්ධිමත් වුණත් සාමාන්‍ය මිනිසුන්ව තේරුම් ගන්න අමාරුයි…ඒ මිනිසුන්ට මෙයාලව තේරුම් ගන්නත් බෑ….සබ් එකට ගොඩක් ස්තූතියි..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

    Reply
  • sub ekata thanx aaaaaaaaaa

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    ඉදිරියට යන්න සුභ පතනවා .
    😀

    Reply
  • ස්තුතියි !!!!

    Reply
  • Binara Kavishka

    උපසිරසියට බොහොම ස්තූතියි.

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………

    Reply
    • rashmika_jayasundara

      Thank u for sub

      Reply
  • Gayan Sampath

    ගොඩාක් ස්තූති සහෝදරී උපසිරසියට
    ජය වේවා……!!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    මටබලාගෙන හිටියේ.. ඔන්න බැවා..
    දිගටම ඕන මහන්සි වෙලා අපිවෙනුවෙන් කැපකරන මේ කාලයම ශ්‍රමයට මාගේ ප්‍රණාමය…!
    ජයවේවා ඉදිරියටම යමු..$%

    Reply
  • එල මචන්… ස්තූතියි.

    Reply
  • නියමයි ෂෙරීන් සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ameeeeeee me thiyana denakan balagena hitiya thanks jaya degatama sub denna jaya….. 😀

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්……

    Reply
  • බොහොම ස්තූතියි : )

    Reply
  • thankz sub danakan unne download karagena…

    Reply
  • Sub Denakam hitiye………..Tnz TnZ
    (Y)

    Reply
  • thankz a lot siz.. 😀

    Reply
  • Sampath Dissanayake

    කවුරු හරි Wrong Turn 6 ට සිංහල උපසිරැසි දෙන්නකෝ

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි…

    Reply
  • niyamai..denakn hitiyeee..sub eka ikmnata aran awata bohoma thnkss sis..
    jaya wewa..

    Reply
  • මම මේක ආසවෙන් බලන කතාවක් අක්කි. ඔයගේ සබ් එක එනකම් බලගෙන හිටියා බලන්නේ නැතිව 🙂 ස්තූතියි 🙂

    Reply
  • Thanku sis… Meka patta tv series 1k…

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata godak thnx sis 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

    Reply
  • කැලුම් එදිරිසිංහ

    සබ් එක දෙනකන් බලන් හිටියෙ නංගා…සබ් එක ඉක්මනින්ම දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි….

    Reply
  • එල එල …. බෙහොම ස්තුතියි හොදේ 😀

    Reply
  • අම්මේ එනකන් උන්නේ.. 😛
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. 😀

    Reply
  • Shan Jayarathne

    Thanks bro… thawa tikaka welasana denna banna….. plzzz

    Reply
  • ammo enakam belagena hitiye tnx meka mechcara parakku karanna epa heart attck hedenna enawa anyway tnx brooooooo 😀

    Reply
  • thiwankaya

    message eka phone ekata awa gaman onna download kara gaththa
    enakan balan hitiye thanks again …..(Y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *