අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E21] | නොනිම් යටගියාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

Scorpion TV NEW

යාළුවනේ… ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අළුත් අවුරුද්දෙ මගේ පළවෙනි සබ් එක අද තමයි ගේන්න පුළුවන් උනේ. මං දන්නවා ස්කෝපියන් බලන ඔයාලා මේක පරක්කු උන එක ගැන නොසතුටෙන් ඉන්න බව. මං ඒ වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද අළුත් අවුරුද්දෙ මට වැඩ අල්ලන්න සිද්ධ උනේ අසනීප වෙලා. උණ හැදිලා අමාරුවෙන් ඉන්න ගමන් දවස් 2 ක් තිස්සෙ සබ් එක ටයිප් කළේ ටික ටික… ඔළුව උස්ස ගන්නවත් බැරි තරම් අමාරුවෙන් හිටියත් ඔයාලා වෙනුවෙන් සබ් එක දෙන්න ඕනෙ නිසා යාන්තම් දවස් 2 ක් යද්දි වැඩේ ඉවර කර ගන්න පුලුවන් උනා. එහෙනම් නිදහසට කරුණු කිව්වා ඇතිනේ.

ඔන්න අද මේ කතා මාලාවෙ 21 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායම වගේම මොළේ තියෙන තවත් කාන්තාවක් බේර ගන්න සිද්ධ උනා මතක ඇතිනේ. ඒ අතරෙ අන්තිමට වෝල්ටර් තමන්ගේ හැඟීම ගැන පේජ්ට කියන්න ගියාට ඒක හරියන්නෙත් නෑ. කලින් කොටසකදි සල්ලිකාරයෙක් ගේ දුවෙක් බේරගත්තා මතකද? ඔන්න අද කතාව පටන් ගනිද්දි  ඒ කෙනා වෝල්ටර්ට තෑග්ගක් දෙනවා ස්තූතියක් විදියට. ඒ අතරේ ලොස් ඇන්ජලීස් වලින් පිටත ප්‍රදේශයක පිහිටුවලා තියෙන පර්යේෂණාගාරයක සම්පූර්ණ පාලනය හැකර් කෙනෙක් විසින් අත්පත් කරගෙන ඒකෙ ඉන්න කට්ටියව ප්‍රාණ ඇපයට ගන්නවා. ඔහුගේ ඉල්ලීම් නිසා කේබ් ඇතුලු අනෙක් අය ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. අද මාතෘකාවේ තේරුම අනුව හිතා ගන්න පුළුවන් වෙයි නේද? අතීතයේ සිදුවූ දෙයක් නැවත තමන්ගෙ පස්සෙ පන්නනවා. ඒක මොකක්ද කියලා බලන්නකෝ… අද කතාව ටිකක් විශේෂයි. මොකද අද කතාවෙන් මේ කතා මාලවට ලොකු පෙරලියක් ඇති කරනවා. ආරංචි මාර්ග වල හැටියට නම් ලබන සතියේ කොටසින් මේ කතා මාලාවෙ පළමු සීසන් එක අවසන් වෙනවා. ඒත් මේ කොටස බලලා ඉවර උනාම හිතේවි මේකෙන්ම ඉවර උනාද කියලා. කතාව අවසාන වෙන්නෙ කුතුහලය දනවන දෙයක් පෙන්වලා. අද පෙන්වනවා වෝල්ටර් කියන්නෙ කොච්චර මුරණ්ඩු දඩබ්බර කෙනෙක් උනත්, හැඟීම් දැනීම් නෑ කියලා පුන පුනා කිව්වත් ඔහුටත් දුක කියන දේ දරා ගන්න බැරි තත්වයට පත් වෙනවා කියන එක.

උණ විකාරෙන් ලියපු නිසා අද ලිපිය ටිකක් විකාර වගේ ඇති. ඒ ගැන සමාවෙන්න. එහෙනම් මං යනවා…. මේ කතා මාලාවේ සීසන් 1 එකේ අවසාන කොටස ලෙස දැනට ප්‍රකාශ වෙලා තියෙන 22 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ලබන සතියේ හමුවෙමු.


බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/lj7e8mj” type=”icon” “center” newwindow=”yes”] 143 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

D2F533575008F92663AB0B941B1010F5C5B1782E

[button link=”http://tinyurl.com/mt8oefu” type=”icon” “center” newwindow=”yes”] 278 MB කොපිය මෙතනින් බාගන්න[/button]

B4F99E9643E80194D5A69A5A64DE435A8749715F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

52 thoughts on “Scorpion [S01 : E21] | නොනිම් යටගියාව [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • සබට බොහොම ස්තූතියි…

    Reply
  • Udamith Damith (b\k )

    mare maru

    Reply
  • KuShith GaVeesha

    Season 2 එකත් දෙමු…. 😀

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

    Reply
  • onna mamath bawa ..thank you. jaya wewa…!!!

    Reply
  • සබට තැන්ක්ස්.

    Reply
  • Boma stuti akke.. Jaya Wewa…!

    Reply
  • Thanks for sub. Wish you happy new year

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks akkiyoo…
    Oyatath SUBA ALUTH AWURUDDAK WEWA…!

    Reply
  • Thanks, me kotasa enakan balagena thamai hitiye..

    Reply
  • Amila kaushalya

    උපසිරැසියට තුති . සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
    ලෙඩ තියාගෙන උනත් මේ කරපු දේ අගය කරනව
    ඉක්මන් සුවය පතනව

    Reply
  • Thancks bro And get well soon !!!!!!

    Reply
  • thaks sahodari asanipa thathawena hari apita sub gena eka gana godak
    sthuthi jaya,,,,,,,

    Reply
  • ela ikmanata honda wenna

    Reply
  • Elaaaaaa, thnqq sis. Maga balagena hitiye sub eka. & happy new yr,

    Reply
  • සිනෙත් ගමාච්චිගේ

    සහෝ දුන්න සබ් එක්ක කතාව අපි දිගටම බැලුවා, ලබන සතියෙන් මේ කතාව ඉවර වෙන නිසා ඊට පස්සේ වෙන එකකට සබ් කරන්න පටන් ගත්තොත් මොකද හිතන්නේ,American Odyssey කියලා ටිවි සීරිස් එකක් පටන් අරගෙන තියෙනවා, ඒකත් ස්කෝපියන් වගේම තමා, සහෝදරිය සබ් දෙනවනම් ඒකත් බලන්න පටන් ගන්නවා.

    මොන දේ වුනත් බොහොම ස්තූති දිගටම සබ් දුන්නට, හොඳම කොපියක් බාගෙන ඔයා උපසි‍රැසිය දැනකම් බලන් ඉන්නවා හැමදාම, ඔබට ජය!!!!!!!!!!!

    Reply
  • niayamai…thanks SHEREEN Sis..sub ekata..ikman suwaya prarthana krnawa….digatama sub demu.jaya wewa……

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !
    ඔන්න බෑවා .
    දිගටම දෙමු .

    Reply
  • thank akki godak
    oyatath suba aluth auruddak wewa
    ikamanata saneepa wenna kiyala prarthana karanawa

    Reply
  • ගොඩක් sස්තූතියි සබට…
    ලෙඩ තියාගෙන උනත් මේ කරපු දේ අගය කරනව
    ඉක්මන් සුවය පතනව

    Reply
  • ගොඩක් ස්තූතිය් ඔයාට..
    ඉක්මනටම හොදවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 😆

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Gayan Sampath

    Thanks sis……

    Reply
  • janaka kavinda

    enakam balan hitiye……. thankz

    Reply
  • sub ekata thanx aaaaaaaaaa

    Reply
  • නලින්

    ස්තුතියි ෂෙරින්.

    ජය වේවා!

    Reply
  • thank you sub ekata…

    Reply
  • DCD Weerawardhana

    Thank you sis… 🙂

    Reply
  • we were wait ….thanks so much…happy new year …and happy life …happy…

    Reply
  • උපසිරැසියට තුති . සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    Reply
  • suba aluth awuruddak wewa hemota
    Sehena welawak balan hitiya meka anakan……
    Thanks a lot

    Reply
  • මාරු මාරු මාරු…. මග බලන් ඉදියේ.. නියමයි… තැන්ක්ස් වේවා! ඇන්ඩ් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    Reply
    • ඉක්මන් සුවය පාර්ථනා කරනවා…

      Reply
  • මම අහිංසකයි

    උපසිරැසියට තුති . සුබ අලුත් අවුරුද්දක් වේවා !!! . දිගටම කරගෙන යන්න ජයෙන් ජය ….

    Reply
  • නියමයි,sub එකට thanx
    ලෙඩ හොද වෙන්න කියල පතනවා!

    Reply
  • ThnquW 😀 😉
    Happy New year (Y)

    Reply
    • haritha prabuddha

      suba aluth awruddak,,, sub eketa thanks,, enakamma hitiye,

      Reply
    • එල ඈ..
      සුබම සුබ අලුත් අවුරුද්දක්.!
      ඉක්මනින් ලෙඩෙත් සනිප වෙන්න කියලා පාර්ථනා කරනවා.
      ලබන සතියෙන් මේක ඉවර වෙන හීන්දා බෑ නොකියා අලුත් කතාවක් ගේමු.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *