Scorpion [S02 : E06] with Sinhala Subtitles | අන්තරායක අඩවිය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද නුපුරුදු විදියට නුපුරුදු කතාවකින්, පරක්කු වෙලා තමයි හමුවෙන්නේ. ප්‍රමාද වෙන්න නම් හේතුව වුනේ, ශෙරින් අක්කට විභාග කටයුතු නිසා ප්‍රමාද වීම. අනික තමයි අද කතාව පැය 1යි ගානක් තිස්සේ තියෙනවා. මේක නිසා පරිවර්ථනය කරන්න ගොඩක් ලයින් තිබුණා. ඒ වගේම තියෙන වැඩ එක්ක මම පුළුවන් වෙලාව අරගෙන ඉක්මනට උපසිරැසිය නිම කරලා තමයි මේ අරගෙන එන්නේ.
ඔයාලට මතක ඇතිනේ පලමු සමයේ කතාවකදී එලියා කියලා මිලියනපතියෙකුට උදව්වක් කරලා එයා ස්කෝපියන් කණ්ඩායමත් එක්ක බොහෝම සමීප වුනා කියලා. ඒ වගේම තමයි එයා තැනින් තැනදී කතාවට සම්බන්ධ වුනා කියලා ඔයාලට මතක ඇති. මේ මනුස්සයා දුන්නු කාර් එකක ගිහිල්ලා තමයි පලමු සමය අවසානයේදී වෝල්ටර් හෙලකින් පහලටත් වැටුනේ. අද කතාවේදී මෙයාලා මෙයාගේ නවතම ගොඩනැගිල්ලට පරිපාලන පද්ධතියක් නිර්මාණය කරනවා. ඒක ඇවිල්ලා ගොඩක්ම නවීන තාක්ශණය උපයෝගී කරගෙන නිර්මාණය කරපු ගොඩනැගිල්ලක්. ස්මාර්ට් බිල්ටින් (Smart Building) එකක්. මේ ගොඩනැගිල්ලේ පද්ධතිය නිර්මාණය කිරීම සති කිහිපයක් තිස්සේ සිදු කරලා ඒක විවෘත කරන අවසාන දිනයේදී එයාලා ඒ උත්සවයට යනවා. මෙතැනදී අවසාන අවස්ථාවේ පද්ධති සංස්කරණ කටයුතු වගයක් කරන අතරතුරේදී පුරුදු පරිදි කට්ටියම ලොකු ඇබැද්දියක් වෙනවා. ඇත්තටම කිව්වොත් මෙතැනදී වෝල්ටර්ට තමයි ලොකු පීඩනයක් ඇති වෙන්නේ.
14999 downloads
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
උපසිරැසියට තුති…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thank you saho… 🙂
thz machoon sub ekata
tv aeken sub balanna puluwan vidiyata hadala denna
බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා උපසිරසියට !
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ala ala digatama sub danna …………good luck!
thnq bro
ස්තුතියි සහෝ.!!!!!!!!!
Thanks
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
හපොයි! අපරාදෙ මං ඊයෙ බැලුව බං.
කමක් නෑ… කොහොමහරි දුන්නනෙ. ලයින් 1500+ තිබුණ මට මතක විදිහට. ලේසි වැඩක් නෙවෙයිනෙ…
බොහොම තුති.
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ….
Sub ekata thanx aaaaaaaaaaaaa
niyamai.sherin akki exam eka hodin karanda
Thank you akke……..
Sorry, Thank you Pranith ayye…..
බොහොම ස්තූතියි………!!!
ජය වේවා…………!!!!
supar hode
samawak mokatada broooo sub dena ekama athi.. pahu wela hariii….
thanx brooooo sub ekata
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
එල සහෝ, තැන්ක්ස්! බලන් ඉඳලා නැති නිසා ඊයේ ඉංග්ලීස් සබ් එකත් එක්ක බැලුවා. දැන් මේකත් එක්ක ආයෙත් බලනවා. කතාව නම් එන්න එන්නම සුපිරියි. දිගටම සබ් දෙමු. බයිස්කෝප් එකට ජය!!!!
සබට ස්තුතියි සහෝ.
සහෝව දැක්කේ හුගකාලෙකින්..
අලුත් කතමාලාවක් එහෙම අරන් එන්න අදහසක් නැතෙයි ??
patta.thank u bro.. 😀 😀
thank you soo much !!
niayamai…denakm unne….thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට බොහොම ස්තූතියි 🙂