MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමනාට්‍යමයප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S02 : E06] with Sinhala Subtitles | අන්තරායක අඩවිය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 10 votes.
Please wait...

Scorpion SE2

ඔන්න අද නුපුරුදු විදියට නුපුරුදු කතාවකින්, පරක්කු වෙලා තමයි හමුවෙන්නේ. ප්‍රමාද වෙන්න නම් හේතුව වුනේ, ශෙරින් අක්කට විභාග කටයුතු නිසා ප්‍රමාද වීම. අනික තමයි අද කතාව පැය 1යි ගානක් තිස්සේ තියෙනවා. මේක නිසා පරිවර්ථනය කරන්න ගොඩක් ලයින් තිබුණා. ඒ වගේම තියෙන වැඩ එක්ක මම පුළුවන් වෙලාව අරගෙන ඉක්මනට උපසිරැසිය නිම කරලා තමයි මේ අරගෙන එන්නේ.

ඔයාලට මතක ඇතිනේ පලමු සමයේ කතාවකදී එලියා කියලා මිලියනපතියෙකුට උදව්වක් කරලා එයා ස්කෝපියන් කණ්ඩායමත් එක්ක බොහෝම සමීප වුනා කියලා. ඒ වගේම තමයි එයා තැනින් තැනදී කතාවට සම්බන්ධ වුනා කියලා ඔයාලට මතක ඇති. මේ මනුස්සයා දුන්නු කාර් එකක ගිහිල්ලා තමයි පලමු සමය අවසානයේදී වෝල්ටර් හෙලකින් පහලටත් වැටුනේ. අද කතාවේදී මෙයාලා මෙයාගේ නවතම ගොඩනැගිල්ලට පරිපාලන පද්ධතියක් නිර්මාණය කරනවා. ඒක ඇවිල්ලා ගොඩක්ම නවීන තාක්ශණය උපයෝගී කරගෙන නිර්මාණය කරපු ගොඩනැගිල්ලක්. ස්මාර්ට් බිල්ටින් (Smart Building) එකක්. මේ ගොඩනැගිල්ලේ පද්ධතිය නිර්මාණය කිරීම සති කිහිපයක් තිස්සේ සිදු කරලා ඒක විවෘත කරන අවසාන දිනයේදී එයාලා ඒ උත්සවයට යනවා. මෙතැනදී අවසාන අවස්ථාවේ පද්ධති සංස්කරණ කටයුතු වගයක් කරන අතරතුරේදී පුරුදු පරිදි කට්ටියම ලොකු ඇබැද්දියක් වෙනවා. ඇත්තටම කිව්වොත් මෙතැනදී වෝල්ටර්ට තමයි ලොකු පීඩනයක් ඇති වෙන්නේ.

කලින් කිව්වත් වගේ අද කතාව පැයක් පමණ කාලයක් ධාවනය වෙනවා. ඒක නිසා පැයක් පමණ කාලයක් ඇතුලත ගොඩක්ම භයානක විදියේ ත්‍රාසජනක දේවල් දැකගන්න පුළුවන් වේවි. එහෙනං කතාවේ ලොකු ප්‍රමාදයට නැවත වරක් සමාව ඉල්ලන ගමන්ම, මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/FapC9I” type=”icon” “center” newwindow=”yes”] 327 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

7161125E56074335FDA76A79644264312FC915A3

[button link=”https://goo.gl/lGdwAq” type=”icon” “center” newwindow=”yes”] 487 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

B116BDE4721BE61D34689A8A75014FC266F92768
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8650 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

30 thoughts on “Scorpion [S02 : E06] with Sinhala Subtitles | අන්තරායක අඩවිය. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • S.K.Ruchiranga

    thz machoon sub ekata

    Reply
  • tv aeken sub balanna puluwan vidiyata hadala denna

    Reply
  • බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා උපසිරසියට !

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ala ala digatama sub danna …………good luck!

    Reply
  • ස්තුතියි සහෝ.!!!!!!!!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

    Reply
  • හපොයි! අපරාදෙ මං ඊයෙ බැලුව බං.
    කමක් නෑ… කොහොමහරි දුන්නනෙ. ලයින් 1500+ තිබුණ මට මතක විදිහට. ලේසි වැඩක් නෙවෙයිනෙ…
    බොහොම තුති.

    Reply
  • බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ….

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • Udamith Damith (b\k )

    niyamai.sherin akki exam eka hodin karanda

    Reply
    • Sorry, Thank you Pranith ayye…..

      Reply
  • samawak mokatada broooo sub dena ekama athi.. pahu wela hariii….
    thanx brooooo sub ekata

    Reply
  • Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • එල සහෝ, තැන්ක්ස්! බලන් ඉඳලා නැති නිසා ඊයේ ඉංග්ලීස් සබ් එකත් එක්ක බැලුවා. දැන් මේකත් එක්ක ආයෙත් බලනවා. කතාව නම් එන්න එන්නම සුපිරියි. දිගටම සබ් දෙමු. බයිස්කෝප් එකට ජය!!!!

    Reply
  • සබට ස්තුතියි සහෝ.
    සහෝව දැක්කේ හුගකාලෙකින්..
    අලුත් කතමාලාවක් එහෙම අරන් එන්න අදහසක් නැතෙයි ??

    Reply

Leave a Reply to Sajeevi Cancel reply

Your email address will not be published. Required fields are marked *