අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමදේවක සදරුවන්නාට්‍යමයරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S03 : E05] with Sinhala Subtitles | කෞතුකාගාරයේ හිර වෙලා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 12 votes.
Please wait...

එහෙමනම් ආයෙමත් සතියකට පස්සේ ස්කොපියන් 3 වෙනි කතා මාලාවේ 5 වෙනි කොටස එක්ක එකතු වෙන්නයි හදන්නේ. ඇත්තටම ඊයේ රැ මේක දෙන්න කියලා හිතාගෙන කලත් පැය 6ක් -7ක් විතර යනකොට දන්නෙම නැතිව නින්ද ගිහින්. කතාව තවම හරි ට්‍රැක් එකට 100% ඇවිත් නැ වගේ මට නම් හිතෙනවා. ඉක්මනට ඒ තැනට ඒවි කියලා විශ්වාස කරනවා. උපසිරසි වල පොඩි පොඩි අඩුපාඩු සමහර වෙලාවට තියනවා කියලා පස්සේ කතාව බලනකොට මට කලින් කතා ටික බලනකොට තේරුනා. පොඩි පොඩි අඩු පාඩු වලට සමාව ඉල්ලන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරිලා බලමු.

අද ඇත්තටම වෙන්නේ  කෞතුකාගාරයේ නිවාස අඩස්සියකට පත් වෙන්න තමා. එක ඉතින් ලේසිත් නැ මොනවත් වැඩ කරන්නේ නැ උපකරණ, එත් ලොකු විනාශයක් කරන්න බලාගෙන ඉන්න හොරු ටිකක් අල්ලගන්න තියනවා එක ඇතුලේ හිරවෙලා ඉන්න ගමන් කතාව බලලම අඩුපාඩු කියලා යන්නකෝ…

ජය වේවා!

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

scorpion.305.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17937 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

43 thoughts on “Scorpion [S03 : E05] with Sinhala Subtitles | කෞතුකාගාරයේ හිර වෙලා [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………..ජය වේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උප සිරැසියට බොෙහාම ස්තූතියි!!!

    Reply
  • Kavindu Lakshitha

    episode 6ye subs ikmanata dando..

    Reply
  • episode 6 denne kawada…..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udan Paranawithana

    Jaya wewa saho anith tikak ikmntama daanna… ela ela….

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • Shermila J.

    ස්තූතියි සහෝදරයා…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි දේවක සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • හ් අයෝ..මම හැමදාම කියන්වා වගේ aඅයියේ.ඔයා මේ වගේ කතාවක්ට සඑක කරන එකම aඇතින්.මොක්ද එක එපියක්ට ලයින් 1000ක්ට ආසන්නව තියෙනේ..කොහොම්ම හරි මග නවතින්නෙ නැතුව දෙන එක තම්යි ඕනෙ..එහෙනම් සබ් එකට ජදවතින්ම ස්තූතියි සහෝ..ඊලග එපියෙන් හමුවෙමු….

    Reply
  • බොහොම ස්තුති සහො සබ් එකට.

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි.

    ජය වේවා…………

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුතියි සහෝ

    Reply
  • Amila Kaushalya

    Thanx saho umbala siravatama apitanam super heroes la mokada sub karana amaruva mama dannava hondata thanx keep it up saho

    Reply
  • thanks bro..parakku unata aulak na..ikmanta dena nisa.baiscope 1kata jaya!!

    Reply
  • parakku unata kamak na lamayo koma hari ikmanata denawane, e athi. thnx broh

    Reply
  • chathuranga madushan

    Thanx brother….
    ඔයාගෙ සබ් නියමයි..
    ජය වේවා

    Reply
  • Udara Damith B/K

    දෙනකල් බලන් හිටියේ .
    අද උදේ ඉදලා හත් සැරයක් විතර අවා ..
    එල

    Reply
    • math awa bn 10 parak withara 😀

      Reply
      • සමා වෙන්න ඕනා කොහොමත් මට පුලුවන් උපරිම ඉක්මනට අරගෙන එන්නේ සහෝ. වැඩ කරනකොට කොහොමත් කරන්න බැ. රැට රැම් එකට ඇවිත් තමා කරන්නේ

        කතාව එක්ක ඉන්නවාට තුති

        Reply
  • Vikum nipunajith

    Thank for sub

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *