අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමදේවක සදරුවන්නාට්‍යමයරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S03 : E12] with Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 14 votes.
Please wait...

එහෙමනම් උදාවී 2017 වසර බයිස්කෝප් වාසි හිත මිතුරු සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතන ගමන් 2017 වසරේ මගේ පලවෙනි උපසිරැසිය අරගෙන එන්නයි සුදානම. නත්තල් නිවාඩුවෙන් පස්සේ ආයෙමත් ස්කොපියන් කණ්ඩායම වැඩ පටන් ගන්න හදන්නේ… කලින් සතියේ වෝල්ටර් ටීම් එක්ක පැටලිලා මතවාද දුර ගිහින් ටීම් මැදපෙරදිග යන්න සුදානම් උනානේ. අද එකට මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්.

උපසිරැසිය වගේම කොපියක් එන්නත් පොඩ්ඩක් ප්‍රමාද උනා වගේම වැඩ කටයුතු ටිකක් වැඩි නිසා වෙනදා වෙලාවට වඩා ටිකක් වැඩිපුර වෙලාවක් ගිහින් තියන නිසා කතාව ගැන ගොඩක් කියන්නවත් තව පරක්කු කරන්නේ නැ… අද ජීවිතයත් මරණයත් අතර සටනක්. තවත් රුපවාහිනී කතා මාලාවකට උපසිරසි දෙන්න හිතාන ඉන්නවා අද හෙටම එක දිගට එක අරගෙන එන්න පුළුවන් වෙයි.

** සමහර විද්‍යාත්මක වචන හරියටම සිංහලෙන් කියාගන්න බැරි දේවල් ඒ විදිහටම හරි එකට ලගින් යන විදිහට දාලා තියන එකට සමාවෙන්න එකෙන් කතාවට බාධාවක් වෙන එකක් නැ කියලා විශ්වාස කරනවා **

ගිහින් එන්නම්… — ජය වේවා

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

scorpion.312.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

60 thoughts on “Scorpion [S03 : E12] with Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර … [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • පසිඳු අමන්ද ගුණතිලක

    සබ්ටයිටල් ටිකට තෑන්ක්ස් බොක්කා…ඉස්සරහටත් සබ් ඕනේ…GOOD LUCK බයිස්කෝප්

    Reply
  • 13 subs ikmnt dann brooo

    Reply
  • උපසිරසියට අදාළ copy direct ලින්ක් එක සදහා

    tvmansala.com

    Reply
  • sachitha methmal

    ala ala brooooooo, thnxx

    Reply
  • Nuwan viraj

    Sab ekata thankz bro

    Reply
  • Nuwan viraj

    Sab ekata thankz saho

    Reply
  • සබට තුති මිත්‍රයා

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • paranormal

    thanks…elaaaaa….

    Reply
  • රවිඳු ආදිත්‍ය

    thanks

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

    Reply
  • chathuranga madushan

    ස්තූතියි සහෝ සබ් එකට…නියම වැඩක්.. ජය වේවා…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • thanx sub ekata ..suba aluth auruddak

    Reply
  • isuru prabhath

    elama bro, thnx sub ekata!!

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුතියි
    සුබ අලුත් අව්රුද්දක් වේවා..

    Reply
  • Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ!
    ඒවගේම ලැබුවා වූ අවුරුද්ද පුරාම දිගටම සබ් ලියන්න
    ශක්තිය ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනව.
    එහෙනම් ඊළඟ සබ් එකෙන් හමුවෙමු.
    ඔබට ජය!

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

    Reply
  • ela kiri macho…….
    Thanks……

    Reply
  • හිරුණ ප්‍රබෝධ

    බොහොම ස්තූතියි සහෝ… ඔබට ජය

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

    Reply
  • කතාවට අවශ්‍යම වගේ වෙන විද්‍යාත්මක වචන වල සරල අදහස යටින් දෙනවනන් ගොඩක් හොඳයි.

    සබ් එකට තෑන්ක්ස්

    Reply
    • ඊලග ‍කොටසේ ඉදන් ඒක අනිවාර්යෙන්ම කරනවා
      ස්තුතියි

      Reply
      • Saho vampire diaries ekt sub dent barida????

        Reply
  • sahoo bohooma pin ,,,me aluth aurudde sab odak genna wasanawa sahkthiya lebewa

    Reply
  • same 2 u bro…tq..jaya wewa..

    Reply
  • praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *