Scorpion [S03 : E13] with Sinhala Subtitles | හොර සල්ලි එක්ක සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]
ටික දවසකට පස්සේ ස්කොපියන් කතා මාලාව එක්ක එකතු වෙන්න ලැබුණේ මොකද ඉතින් ගිය සතියේ කොටස එකපාරම මේ සතියට කල් දාලා තිබුණ නිසා. කොහොමහරි ඉතින් මේ පාර කොටස් 23 ගැන කියවෙන්නෙත් නැ තාම, පහුගිය කොටස් වලදී මමත් කිවා ස්කොපියන් තවම සීසන් 1-2 තරම් හොදට දැනෙන විදිහට හරි පාත් එකේ තියනවා කියලා මට නම් හිතෙන්නේ නෑ කියලා.
ඉතින් අද කොටස නම් එහෙම කියන්න බැ. මොකද ටිකක් පරණ ස්කොපියන් කතා විලාසයට ලං වෙලා කියලා කියන්න පුළුවන්. ඊයේ හවස් වෙනකන්ම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්යජාලයට එකතුවෙලා තිබුණෙත් නෑ. කොහොමහරි ඉතින් පුළුවන් උපරිමයෙන් කරලා තමා ඉතින් මේ වෙලාවට අරගෙන එන්නේ. දැන් වෙලාව මට නම් 8.30 ( 2016-01-18 ) ලංකාවට නම් 23.00
ඉතින් අද කතාවට මුල් වෙන්නේ ඇමරිකාව ආර්ථික සම්බාධක දාපු රටක වැඩ ටිකක් තමා. කොහොම හරි ආයෙමත් පේජ් ගේ අම්මා කතාවට එකතු වෙලා තියනවා. ස්කොපියන් ටීම් එකත් මුලින් ලොකු රැවටීමකට ලක් වෙලා තමා මේකට සම්බන්ධ වෙන්නේ. ප්‍රමාදත් වැඩි නිසා ඉතින් ඉක්මනට බාගෙන බලන්න වැඩි කතා නොකියා ඉන්නම්
ගිහින් එන්නම්, ජය වේවා
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV LOL පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16391 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
බොහොම ස්තුතියි
Thnx broo…. ✌✌
thanks
next episode sub kanne nththe ai……..
Ai ane next epiye sub dala net???
Thanks man…
බොහොම ස්තුතියි
Sub ekata thanks
ela….
next episode eka Sub eka danna thawa wala yaida?
romba thankz bro sub ekata
sub ekata thanx bro…. supiri
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
Thanks bro sub ekata…
උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා.
parakku unta kisi awulak ne bro. sub 1 kohoma hari denawane e hodatama athi
සබ් එක ඇවිත් පැය 48ක් යන්න කලින් නම් අනිවා දෙනවා. මෙකට පැය සබ් එක ඇවිත් පැය 28ක් ගිහින් වැඩ කරන වෙලාවේ කරන්න බැ කොහොමත්
තැන්ක්ස්
නියමයි සහෝ…අදත් සුපිරියට වැඩේ කරල තියෙනව
Ela sub ekata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela tnx
thx bro….sub ekata…
thx bro….
thank u වේවා සහෝ sub 1ta
tq wewa bro…jaya wewa..
niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks saho
direct link
tvmansala.com
thx broo
colony season 2 dena ekak nedda
cea6e37592d6ea1a67ed23f5dbc6ac24bf855588
ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…
sub 1kta Thanx aiya……….
ado machnla link 1k hv nam daplakp…
Fb msg ekak danna
download karagthaa aiya …thnax
Thanx sub walata….
කතාව නම් සහතික ඇත්ත දේවක අයියේ.මේක මේ සීසන් එකෙන් නතර වෙන සීන් එකක් තියෙන්නේ. අපරාදේ.කමක් නෑ.බලමුකො ඉස්සරහට.සබට බොහොම තුති.
ජය.!!
සිසන් එක ඉවර කරයිද මන්දා
බොහොම ස්තූතියි සහෝ……
සබට ස්තූතියි සහෝ…
මන් උබ එක්ක තාම තරහෙන් බන් ඉන්නේ අර ඩේත් රේස් සීන් එක නිසා 🙁 මන් උබ දෙන සබ් වල ටේලරේ නොබලයි බන් ගත්තේ….. උබට චුට්ටක් කියන්න තිබුන නොවැ මේක ටේලරේ බලල ගනින් කියන්න…. මන් පව් යකෝ….
මේක එනකම් බලන් උන්නේ උබේ වැඩ අස්සේ මේවා කොරන එකටම THANKS හොදේ…. දිගටම කරමු
දිගටම අනිත් ඒවා ටේලේ බලලාම ගනින් මචන්. ඩෙත් රේස් පිස්සුවක් තිබුන නිසා කලේ. හෙට අනිද්දා තව එකක් දෙන්න ඔනා ෂුවර් එකටම ටේලර් එක බලලාම බාපං ජය
thanx bro……………
thanks shoo
thnx bro
tnq bng
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
link ekka ane
Send your email or send a msg to fb
elo
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Thanks…
බොහෝම තූතියි දේවක අයියේ..කතාවන්ම් ඇත්ත තමා ඒත් ඉතින් බලනවා ඉවරයක් වෙනකම්ම..ඊලග එපියෙන් හම.ුවෙමු.එතෙක් සුබ් සතියක්…
අනිවා ඉවර වෙනකන් සබ් එකත් දෙනවා..
Thank you bro!
thnx mcn