Watch Trailer

Scorpion [S03 : E23] with Sinhala Subtitles | මගුල් දවසෙත් වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසිතුන්වන කොටසයි.වෙනදා වගේම පරක්කුයි දැනටමත් ගොඩක් කට්ටිය අවුලෙන් ඇත්තේ.ඇත්තටම කිව්වොත් මම නෙමෙයි මේ කොටස කරන්න හිටියේ දේවක අයියා එයාට සුපුරුදු පරිදිම වැඩ ගොඩ ගැහිලා ඉතින් මගෙන් ඇහුවා කරලා දෙන්න පුළුවන්ද කියලා.ඉතින් බැහැ කියන්නත් බැරි නිසා මමම බාරගත්තා.පරක්කු…

මේ අරගෙන එන්නේ ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසිතුන්වන කොටසයි.වෙනදා වගේම පරක්කුයි දැනටමත් ගොඩක් කට්ටිය අවුලෙන් ඇත්තේ.ඇත්තටම කිව්වොත් මම නෙමෙයි මේ කොටස කරන්න හිටියේ දේවක අයියා එයාට සුපුරුදු පරිදිම වැඩ ගොඩ ගැහිලා ඉතින් මගෙන් ඇහුවා කරලා දෙන්න පුළුවන්ද කියලා.ඉතින් බැහැ කියන්නත් බැරි නිසා මමම බාරගත්තා.පරක්කු වුණේ මම ඒ දවස් වලදී 13 Reason Why කතාමාලාවේ සබ් කරේ.ඉතින් මේක කරන්න කලින් බාරගත්ත එක අහවරයක් කරන්න එපැයි.ඉතින් ඒක කරලා තමයි මේකේ වැඩ පටන්ගත්තේ.කට්ටියම දන්නවා ඇතිනේ මේක ටිකක් විද්‍යාත්මක පැත්තෙන් බරයි කියලා.ඉතින් මේක හිමින් සීරුවේ වෙලාව අරගෙනම කළා.අනිත් කොටසත් ඉක්මණින්ම දෙන්නම්.කට්ටියනම් විසිදෙවැනි එපියේදී දැන් නැද්ද කිය කිය කමෙන්ට් දාලා තිබුණා. හැබැයි ඉතින් සබ් එක දුන්නට පස්සේ උපසිරැසය හොදයිද නැද්ද කියලා කියන්නවත් කමෙන්ට් එකක්වත් නැහැ .

අද කොටසේදී කණ්ඩායමකට මගුල් අස්සේ තමයි වැඩක් හම්බවෙන්නේ.වයෝමින්ග් කියන්නේ ඉතා පුංචි රටක්.මේ රටේ ගල්අගුරු කර්මාන්තයට ඉල්ලමක් තියෙනවා. අහම්බෙන් වගේ මේකට අකුණක් වැදිලා පොළව අභ්‍යන්තරයෙන් ගින්නක් හටගන්නවා.ඉතින් මේ ගින්න නිවලා දාන එක තමයි විශේෂත්වය.හැමදාමත් වගේ  මොළකාරයෝ ටික මේ කෙස් එකක් විසදලා දානවා.හැබැයි මෙයාලට මේ කෙස් එකට වැඩි වෙලාවක් ගත වුණු නිසා හැපිගේ විවාග උත්සවයට යන්න පරක්කු වෙනවා. ඊටපස්සේ මෙයාලට විවාහය තියන්න තැනකුත් නැති වෙනවා.හැබැයි පේජ් මේක වෙයි කියලා දැනගෙනම ඊට කලින් විවාහය තියන්න ලෑස්ති කරනවා. තව දෙයක් අද වෝල්ටර් අවුරුදු දෙකක් පුරාවට හිතේ හංගගෙන හිටපු දෙයක් කෙනෙක්ට කියනවා.හැබැයි ඉතින් හැමදේම හොදින් සිද්ධ වුණාට පස්සේ අන්තිමේදී මෙයාලට මාර අකරතැබ්බයක් තමයි සිද්ධ වෙන්නේ.ඒක කියන්න යන්නේ නැහැ එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E23.HDTV.x264-SVA

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,632 downloadsDownload Scorpion-S03E23.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,632 downloadsDownload Subtitles42 KB

64 comments

  1. Udara Damith B/K

    maru ,ela
    මේකේ එදා තිබුණා කමෙන්ට් වලට මොනාද උනේ

  2. podda

    sub 1 dunane e hodatama athi. jaya wewa. sub1 thnks bro!!

    1. Udara Damith B/K

      සබ් එක දුන්න කියලා වැඩක් තියෙනවද
      කලින් තිබුණා ඒවා කෝද ඇහෙවේ එනිසා
      අපේ අදහස වලින් තමයි ඒ අයට සතුටු හිතෙන්නේ ඒ නිසා ඒවගේ ඒවා කියන්ඩ එපා

  3. Gihan Iddamalgoda

    thanks 4 sub.

  4. Dhanu

    Thank bro

  5. walter

    24 sub eka ko ban dan 25th awilla seaon ekath iwaraida koheda.

  6. madu

    Mcn 24 ikmanata dennako

  7. rukshan madusanka

    ඊලග සබ් එක කවදා විතර්ඩ දෙන්න පුලුවන් කොල්ලෝ

  8. Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    පට්ට කතාවක්…

  9. Kv

    Tnx saho sub ekata

  10. buddi

    Thanks……..

  11. Ranga

    24th ikmanata dennooo

  12. chathuranga madushan

    සබට බොහොම ස්තූතියි යාලුවා

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  14. P.K

    Thank you for the sub saho

  15. janith

    උපසිරසට ස්තුතියි

  16. gayan

    Sub ekata thank’s saho. Jayawewaa!

  17. Kasun

    බොහොම ස්තූතියි සහෝ……

  18. Sajith Uditha

    උපසිරැසියනං හොඳයි පරක්කුව තමා නරක. ජයවේවා!

  19. buddhimal

    Kolla sub aka kiyala wadak naaa…. superb .. thanks අයියලා

  20. D.Chamara

    bohoma sthuthi sahooo niyamai niyamai

  21. Udara Damith B/K

    අන්තිම ටික සුපිරියි
    අර වෝල්ටර යා කාබරේ ඉන්න ටික

  22. Nirodha uthpala

    Thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  23. Sanindu Lakkitha

    මොකට කියනවද…! ආසාවෙන්ම බලපු කතාව එපාම කරවලා දැන්මා…. තමන්ගේ සබ් එකත් කරන ගමන් අනුගෙ ඒවටත් කරගහලා ඒක බලන මිනිස්සු ටික වෙනුවෙන් මහන්සි වෙන කට්ටිය බයිස්කෝප් එකෙ ඉන්න නිසා හොදයි. ඒකයි පිං දීලම comment එක දැන්මේ..

  24. srkpoorna

    man nam english sub download karan balanawa dan. mokada episode eka download karala sathi 2k withara balan inna wena nisa episode 24th awith dan

  25. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..
    ඊගාව කොටසත් ඉක්මනට දෙන්න…

  26. maduranga

    enakan satidekak witara balagena hitiye / tanx bro

  27. shehan

    parakku wela hari sub 1ka dammata thanks bro
    sub danakan balan hitiye.thanks

  28. Hiruna prabodha

    tnq saho

  29. nuwan viraj

    Sab ekata thankz saho

  30. Dhananjya Jagath

    sub ekata godak thnanx ilaga ekath ekmanatama dmau sahoo

  31. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    ……
    සුබම සුබ වෙසක් එකක් වේවා

  32. Udara Damith B/K

    එහෙනම් දේවක අයියට මල් තියලා වැදපල්ලා උබලට ඉවසීම පුරුදු කොරාට

  33. Sanindu Lakkitha

    අම්මපා සහතික ඇත්ත කතාව බන්. ඉවසීම කොච්චර හොදද කියනවනම් දැන් වෙන series එකක එපියක් සතියක් පරක්කු උනත් ගානක් නෑ..

  34. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    හම්මේ මචං මටනම් කියන්න තියෙන්නේ උබ වෙසක් එකට කරගත්ත ලොකුම පින මේක. සිරවටම පිං උබට. අනිත් එපියත් පුලුවන් ඉක්මනට දිනන් මචන්. මේ පාර 25ක් තියේ බ්න් එපි.
    ~~බුදුසරණයි..ජය වේවා~~

  35. AWNCK

    Thanks Malli………… Really Appreciate….Great work…………

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Prabod wijesingha

    Thnks bn sub eka

  38. isuru prabhath

    thnx saho 24th ikmnta damu….

  39. Rangana

    ela ela prakku wela hari dunnane habai ilaga kotasa dan avillalane ekath ikmanata demuko.dan me kathawe mul seasonwala tiunu gathiya na ban

  40. madu

    Thanks mcn.24th ikmanata damu.

  41. Thisara Naveesha

    ela machchan

  42. madu

    Thanks mcn.24th ikmanata damu

  43. Kavishka

    Thax sho….

  44. Kavishka

    Thankx bn..

  45. rukshan madusanka

    Tnz godaaak kollo sub kolti ube ane ilaga eath ikmanat denna try karanna sub eka nm nsupiri

  46. ip

    thank u machan…

  47. Mayura Lakshhan

    Thanks machan sub ekata…

  48. Manujaya

    Ammo thanx aa

  49. සචින් කෙවින්

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ. එල

  50. සචින් කෙවින්

    අන්න කතාව මචං

Load more comments