Scorpion [S04 : E19] Sinhala Subtitles | ගේටර නෝනෙක් කරපු වින්නැහියක්! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න දහනව වෙනි කොටසත් අරන් ආවා. අද කොටසේ කතා නායිකාවක් ඉන්නේ. එයා තමයි ගේටර නෝනා. ගේටර නෝනා?එහෙම කෙනෙක් ස්කෝපියන් කණ්ඩායමේ නෑනේ. එතකොට ඒ කවුද? ඒ කවුරු වුනත් එයාගේ පස්සෙන් පන්නන හැටි තමයි අද වැඩි හරියක්ම තියෙන්නේ. කලින් කොටසේ වෝල්ටර් නේ මෝඩ වැඩේ කරේ. අපරාදේ කියන්න බෑ අද කොටසේ මෝඩකම් කරන තාක් කරන්නේ ටෝබි. බබෙක් වගේ හැසිරෙන මනුස්සයා!
අද කොටසෙදි ස්කෝපියන් කට්ටිය කරදර පිට කරදර වල වැටෙනවා. අත ගහන ගහන වැඩේ කනපිට පෙරලෙනවා. ජීනියස්ලනේ ඉතින් පෙරලුන පිට හොඳයි කියලා කට්ටිය එන එන විදියට ගේම ගහනවා. කොහොමහරි ගේටර නෝනව අල්ල ගන්නත් එපාය.
ගේටර නෝනා නිසා හැපී නෝනා අමතක වුනේ නෑ. නෝනා දැන් අම්මා කෙනෙක් වෙන්නනේ යන්නේ. ඒකේ බරපතලකම තේරුම් අරන්ද කොහෙද අද මෙහෙයුමට එයා සහභාගි වෙන්නේ ගරාජ් එකේ ඉදන්, දුවන්න පනින්න එහෙම යන්නෙ නැතුව.
කොහොමහරි, කතාව අන්තිමේ ටෝබි බොහොම වැදගත් තීරණයක් ගන්නවා. ඒ මොකක්ද බලන්නකෝ. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් කොටසක්, ඒ නිසා අනිවාර්යෙන් බාගෙන බලන්න.
අඩුපාඩු ඇති, ඒවට සමාවෙන්න හොඳද. උදව් කරපු හැමෝටම ස්තූතියි කියන ගමන් මම යනවා.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8538 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
kauru sub dunnath api balano. pin
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
thanks bro
Thanks
Niyamai….Thanks….Jaya wewa !!!
ජයවේවා thanks
ස්තූතියි..ජය
20 dennadda bn.. download karala sehena dawasak
Epi 20 sub tama sub naddaaaaaa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි…20 ත් ඉක්මනට දෙන්න….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය…….
ජය වේවා !!!!!!!!!
thanks
thank you……..
Thanks You.. !
ela
Thanks!
lankaweth ඩේන්ගු වලට ඔය වොල්ටර්ගේ තියරිය යොදා ගත්තනම්
කිසි අවුලක් නෑනේ
iq අගය අඩු අයනේ ඉන්නේ
(වෝල්ටර් කියන්නේ එහෙම නේ )
වෝල්ටර් කාරයා දියුණු වෙලා තියෙන තරම්
කෙල්ලෝ දෙන්නා ගානට බැලන්ස් කරනවනේ
Sub ekata thanks akkee
Elama
බොහොම ස්තුතියි සබ් එකට 😀
tnx klinma dunnat ….20 th ikmnt denna…
තෑන්ක්ස් සිස් සබ් එකට.ජයවේවා…….
thnx sis,,,,,,
බොහොම ස්තූතියි සහෝදරී……
උපසිරැසි සඳහා ස්තුතියි සහෝදරයා 🙂
tnq..akki
Thanks bro…….
niayamai…denakm unne..thanks HELILI sis..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma sthuthi sis …
Thanks sis 2
ජයම වේවා නංගි
ජයෙන් ජය නංගි
Thanks sis
oya thiyenne niyemata!!!! thanks sis sub ekata
thanks
Thanks akki…
බොහොම ස්තුතියි අක්කේ උපසිරසට..! බුදුසරණයි..!
Thank you sis
tnz bn
ස්තූති
thank yo soo much..
බොහොම ස්තුතියි…ජය..
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකම් හිටියේ….
thank you broooooooo
Thx
බොහොම ස්තූති උපසිරසියට. !!!
Thanks a lot
බොහොම ස්තූතියි සබ් එකට…
Thanx sabata