Secret Door [E07] | රාජකීය සිතුවම… [සිංහල උපසිරසි සමඟ]
කුමාරයට හ්වබූටඩෝ කියන්නෙ මොකද්ද කියල තෝරගන්ඩ පුලුවන් වෙනව. ඒ නිසාම හියුම් බොක්ව මැරුවෙ කවුද කියල එයාල අඩමානෙට කෙනෙක්ව තෝර ගන්නව. ඒත් ඒ හැබෑ කෙනා නෙවෙයි කියල කුමාරය දැනගන්නකොට ගොඩක් දේ සිද්ධ වෙලා ඉවරයි. අනෙක් අතට රජතුමා මිනිමරුවව අල්ලන්ඩ යොදන ඇම වැඩක් නැති වෙනව. මොකද මිනීමරුව ඊට වැඩිය සාක්ශි මකන්ඩ දක්ශයෙක් නිසා. ඒ වගේම විනාශකරන්ඩ ඕනෙ සාක්ශි ගැන හොඳ දැනීමක් තියෙන නිසා. ඒ වගේම එයාගෙත් ලොක්ක කිම් තේක් අමාත්‍ය ඊටත් කට්ටය නිසා එයා මිනිමරුවටත් වඩා ඉදිරියෙන් ඉන්නව. එයා මිනිමරුව එහෙම නැත්තං හෙවනැල්ල මරන්ඩ තමංගෙ විස්වාසවන්තයෙකුට භාරදෙනව. ඒ කෙනා නමගිය දරුණු අපරාධකාරයෙක්. ඇත්තටම මේ අපරාධකාරයට කිම් තේක් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද?
ඇත්තටම මේ අපරාධකාරයො අතරෙ නියම අපරාධකාරය කවුද කියන එක ඔයාලට හොඳට තේරුම් ගන්න පුලුවන් වෙයි. ඇත්තටම තමන්ගෙ දරුවෙක්ව ඒතරම් නරකට යොමුකරන තාත්තෙක් අනෙක් ඕනෙම නරක වැඩක් කරයි. කොටිම්ම කියනවනං හදවතක් නැති තාත්තෙක්.
මේ අතරෙ හෙවනැල්ල මොකද කරන්නෙ. එයා අලුතෙන් දුම්බොන්ඩ හදන්නෙ ඇයි? ඒකට දිගම දුම්පයිප්පෙ මොකටද?
1048 downloads
සබ් එකට බොහොම ස්තුතියි සුධාරා 😛 ජය
නියමයි සුධාරා..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
niyama tv series eka. anikwatath ikmanata subdanna.
එල එල
සබට තුති
ඔබට ජය………..
ai daiyana machchara parakku una dawas kiyak balagana hitiyada
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
අධික රාජකාරි ඇති ඔයාට. ඒවත් කර ගන්න. ඒ ගමන් මේකත් පොඩ්ඩක් ඉක්මන් කරන්න ඉතින්.. හොදේ.. =D
හුරේ…