Secret Door [E11] | දෝශාභියෝගය [සිංහල උපසිරසි සමඟ]
මේ වතාවෙ කුමාරයගෙ කල්පනාව කිම් තේක්ව කොටු කර ගන්ඩ. එයාගෙ පුතාගෙ මරණෙත් එක්කම හැම සිදුවීමක්ම ලේසියෙන්ම යටපත් කරන්ඩ කිම් තේක් හිතුවත් ඒක එහෙම වෙන්නෙ නැහැ.ඒ වගේම කුමාරයගෙ බාහිර අරමුණ සරළ වුනාට අභ්‍යන්තරික අරමුණ ඊට භයානකයි. කුමාරයට දැනගන්ඩ ඕනෙ ඇත්තටම චූක් පා කියන්නෙ එයාගෙ තාත්තමද කියලා. ඒකට ගහන සැළැස්මෙ එක පියවරක් තමයි කිම් තේක්ව කොටු කර ගැනීම. මොනතරං වැරදි කලත් මොනතරං චෝදනා ආවත් කිම් තේක්ව තනතුරෙන් පහ කරන්ඩ කාටවත් බැහැ. තනතුරෙන් ඉල්ලා අස් වෙන්න එයාට උවමනාවකුත් නැහැ. (මෙහෙන් ඉගෙන ගත්තද දන්නෙ නැහැ)
ඉතිං කිම් තේක්ව අස් කරන්න කුමාරයා මොකක් කරයිද?
තමන්ගෙ පුතාව හරියට බලාගන්ඩ බැරි තාත්තෙක් මොකට ඇමතිකං කරනවද? ඒක තමයි කුමාරයගෙ ප්‍රශ්නය. හැබැයි ඒක එක විදිහකට රජතුමාටත් කැපිල්ලක් වගේ. මොකද මේන්ගෙව මූන් සූගෙ අතින් තමන් ලඟට ගන්න හිතාගෙන රජතුමත් කුමාරයව හිතේ හැටියට හිරේ දැම්මනෙ. ඒත් මූන් සූ මොලේ කල්පනා කරපු නිසත්. කිම් තේක්ට මේන්ගෙ හැර එයාගෙ පුතාව නොවටින නිසත් ඒ වැඩේ ගොඩිං බේරුණා.
කුමාරයගෙ මේ කතාව නව අධ්‍යන අංශයට ඉබ්බා දියේ දැම්මා වගේ දෙයක්. සදාචාරය හා ගෞරවය ගැන ඉස්සර කරගෙන එයාලා කිම් තේක්ට විරුද්ධව දෝශාභියෝගයක් ගේනවා. ඒකට හිටි හැටියෙම පැරණි අධ්‍යන අංශෙ යටතෙ තියෙන පරීක්ශන කටයුතු අංශයත් එකතු වෙනවා. ඒක වෙන්නෙ කොහොමද?කිම් තේක් හැරුණහම වෙන කවුද පරීක්ශන කටයුතු අංශය පාලනය කරන්ඩ පුලුවන් කෙනා?
ඉතිං කුමාරයා කිම් තේක්ව අස් කරයිද? නැත්තං ඒ වැඩේ රජතුමාටම භාරදෙයිද? රජතුමා කිම් තේක්ව බේර ගන්ඩ හදයිද?
සරළව කිව්වොත් රජතුමා කුමාරයගෙ ලණුව කයිද?
රජතුමා තමන්ගෙ ඔළුව බේරගත්තොත්, “චූක් පා” කවුද කියලා දන්න “හ්වේ වූන්” (කිම් තේක් ගේ ලේඛන නාමය) නිකං ඉදියිද ?
[button link=”http://tinyw.in/Uxia” type=”icon” “center” newwindow=”yes”] 1.58 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1430 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධාරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
supiri series ekkne meka…puluwannam park shin hye, leejong suk inna PINOCCHIO(2015), kim soo hyun inna THE MOON EMBRASSING SUN denna………………..
supiri series ekkne meka…puluwannam park shin hye, leejong suk inna PINOCCHIO(2015), kim soo hyun inna THE MOON EMBRASSING SUN denna………………..
සබ් එකට බොහොම ස්තුතියි සුධාරා 😛 ජය
me sub dunnata thanx saho.. but baiscope eken love rain eke episode eka thawa masa keeyak yaida kiyala denagana puluwanda? mokada baiscope ekata email pawa yewwa but no reply. dan masa 2k wenawa LOVE RAIN eke 19 weni sub eka deela. 20 denne kawadda kiyala poddak hoyala balanawada? plz
පට්ටයි
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
me sub dunnata thanx saho.. but baiscope eken love rain eke episode eka thawa masa keeyak yaida kiyala denagana puluwanda? mokada baiscope ekata email pawa yewwa but no reply. dan masa 2k wenawa LOVE RAIN eke 19 weni sub eka deela. 20 denne kawadda kiyala poddak hoyala balanawada?
niayamai…thanks SUDARA Sis..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂