Elementary [S02 : E19] | බොරු දත් කුට්ටම. [සිංහල උපසිරැසි සමඟ]
අද අපි අරගෙන ආවෙ 19වෙනි කතාංගය. මේ කතාව ගැන වැඩි දෙයක් කියන්න නෑ. ඒ හින්දා ඔයාලා බලලම තීරණය කරන්න. හැබැයි මේ කතාවෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ අපරාධකාරයාව අන්තිම මොහොත දක්වාම සැකයට භාජනය වෙන්නෙ නැති වීම. ඒ වගේම මේ කතාවට අවුරුදු 10කට කලින් වොට්සන් සම්බන්ධ වුණු සැත්කමකුත් සම්බන්ධ වෙනවා.
ඒ වගේම කියන්න ඕනෙ විශේෂයෙන්ම හැමදාම අපිට අදහස් දක්වන හැම කෙනෙක්ටම ස්තූතියි කියලා. අද ලිපියනන් ගොඩක්ම කෙටියි. ඔයාලා කතාව බලන්න නොඉවසිල්ලෙන් ඉන්න හින්දා ඒක අවුලක් නැතිවෙයි කියලා හිතනවා. 21 වෙනි කතාව අරගෙන ඉක්මණට එනවා. ජය වේවා!!!
8cc37b1071aae22977bc461419d0d36a24f74f61
1ae742e9574d9fcbed2ee1c0d1e9ae025930e2c9
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3363 downloads
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………….
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks bro……………..really appreciate both of yours work……!!!!
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for the season, but we are waiting for the season 03.. what happened for that?????
ඇති යන්තම්… මං මේ බල බලා හිටියේ අනිත් කොටසට සබ් කවදා දෙයි ද කියලා…. ස්තුතියි සහෝ.. මේ ටීවී සීරිස් එක මරු…
niayamai…thanks ISURU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
සබට ස්තුතියි සහෝ.
මිලඟ එකෙන් හමුවෙමු. 🙂
thanks sahooo
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::…. සබ් බාන සහෝදරයන්ට කියන්නෙ මේක මන් සබ් එක බාද්දි 100ක් සබ් එක බාල comments 8යි තියෙන්නෙ එක ගැන පොඩ්ඩක් හිතන්න කියල කියන්නෙ ..සබ් එක නිකන්ම බානවට වඩා ඔයාලගෙ අදහස් වලින් තමයි එයාලට මේක දිගටම කරන්න ශක්තියක් එන්නෙත්.එක හින්දා පොඩ්ඩක් comment එකක් දාගෙනම යන්න….
ස්තූතියි
සබ් දෙනවට ගොඩක් ස්තුතුයි.මෙක සබ් නැතිවනම් කවදවත් බලන්න හිතෙන්නෙ නැ.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
thanks
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Ada mama 1st.
Thanks saho.
Jaya wewa…!!!!