අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්හොල්මන් (TV)

Teen Wolf [S03 : E24] | දිව්‍යමය පියවර. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 15 votes.
Please wait...

Teen Wolf S03-1

ඊළග එකත් නොහිතු විදියට ඉක්මනට අරන් එන්න හම්බුනා. මේ කොටස සමග 3 වෙනි සිසන් එක ඉවර වෙනවා. මම ස්තුති කරන්න ඔනි චලිදු දෙශාන්(කිනා) සහොට මට මේක උපසිරසි කරන්න අවස්ථාවක් දුන්නට මොකද පොර තමා මෙක කරන්න හිටියේ මම ආසාවෙන් බලපු කතාවක් නිසා මම ඉතින් භාර ගත්තා කරන්න. මම හිතනවා මෙක ඉක්මනට ඔයාලාට දුන්නා කියලා වැඩිය කාලයක් අරගන්නේ නැතුව.

දැන් කියෙව්වා ඇති අපි මුළු කතාව ගැනම පොඩි සමාලොචනයක් කරලා බැලුවොත් මේ කතාව පටන් ගන්නේ ඔයාලා සේරමලා දන්නවා ඇති 3 වෙනි කතාමාලාව අනිත් කතාමාලා වන 1,2,4ට වඩි වෙනස් විදියකට තමා විකාශය කරේ. හරි නම් මේ කොටස් ටික අයිති වෙන්න ඔනි 4 වෙනි කතා මාලාවට එත් 3 වෙනි කතා මාලාව විකාශය උනේ ප්‍රධාන මාතෘකා දෙකක් යටතේ කොටස් දෙකක් විදියට.එක නිසා මේ සිසන් එකට කොටස් 24 කින් සමන්විතයි.

පළවෙනි කොටසෙදි අපි දැක්කා ජෙනිෆර් කියන පිස්සු හැදුන ටිචර් කෙනෙක් කරන මිනිමැරුම් ටිකක් ගැන.එක නිසා ස්කොට් ඇලිසන් සහ ස්ටයිල්ස්ට තමන්ගේ ජිවිත පුජා කරලා තමන්ගේ දෙමව්පියන්ව බෙරගන්නවා. ඉතින් එතනින් තමා අපේ මේ කොටසට ආරම්භය ලැබෙන්නේ එතනදි ඩිටන් විසින් කියනවා මතක ඇති කට්ටියට මේ ජිවිත කැප කිරිම නිසා එයාලට ගොඩක් වන්දි ගෙවන්න වෙයි කියලා. එක නිසා ස්කොට් ස්ටයිල්ස් ඇලිසන් යන තුන් දෙනාට හින පෙනවා, දවල් හින පෙනවා, විකාර ගොඩක් වෙනවා.අන්තිමෙට ඇලිසන් සහ ස්කොට්ට හැකි වෙනවා එක නවත්ත ගන්න. එත් ස්ටයිල්ස්ට ටිකක් අමාරු වෙනවා එක කරගන්න.ඒ අතර තුරදි කට්ටියට හැකි වෙනවා සම්පුර්ණයෙන්ම උතුරු ඇමරිකානු වෘකයෙක් නැත්තම් කයොටි කෙනෙක් බවට හැරිලා ඉන්න මලියා කියන ගැනු ළමයාව ආයෙත් මනුස්සයෙක් කරවන්න. එයා ඉදිරියෙදි කතාවට එකතු වෙන චරිතයක්.

ඇමෙරිකානු වෘකයන් ඒ කිවේ කයොටිලා එයලා ගැන පොඩ්ඩක් විකාර වෙන දෙයක් තමා එයලත් මිනිස් වෘකයන් වගේමයි එත් එයාලව එහෙම නම් කරන්න හේතුව තමයි උතුරු ඇමෙරිකානු වෘකයො කයොටිලා කියන්නේ ඇමරිකාවටම ආවේණික වෘකයන් විශේෂයක්.මලියා ඩෙරක් පිටර් කියන අය කයොටිලා එකට හේතුව පවුලේ ජාන වලින්ම වෘකයන් වෙලා ඉපදෙන අය මිනිස් වෘකයන් විදියට නෙවෙයි කයොටි ලෙසයි හදුන්වලා තියෙන්නේ එක කාට හරි පැටලිලා ඇති හිතලයි පැහැදිලි කරලා කිව්වේ.

හරි ඉතින් ආයෙත් කතාව පැත්තට හැරුණොත් අපිට තැනින් තැන පෙන්න එන කිරා එයා මේ කතාවට ලොකු සම්බන්ධයක් තියෙනවා මොකද අපිට මෙතනදි අලුත් විදියේ කට්ටියක් හම්බෙනවා කිට්සුනේ කියලා ඒ කියන්නේ මිනිස් නරියො කට්ටියක්. එයාලා නිසා තමා මේ කතාව සම්පුර්ණයෙන්ම හැදෙන්නේ මොකද කිරාව විලියම් බැරො කියන අපරාධ කාරයා පැහැරගෙන මරන්න යන කොට කිරාගේ වලිගය(ෆොක්ස් ටෙල්)( පෙන්නේ නම් නැ හරිද ඒක) නිසා එයා නොදැනිම ස්ටයිල්ස්ගේ ඇගට දරුණු නරි ආත්මයක් ඇතුළු වෙනවා නොගෙට්සුනේ කියලා.එයා සැහෙන්න දිග අතිතයක් තියෙන කෙනෙක් දෙවනි ලොක යුද්ධ කාලය දක්වා යන එකක්. එයා හැදෙන්නේ කිරාගේ අම්මගෙන් එත් එයා අමාරුවෙන් බොතලෙකට අල්ලලා දාලා ආත්මය නෙමටොන් වල වල දානවා.(බොතලෙක අල්ලනවා කිවේ නිකන් අපේ කට්ටඩියො තොවිල් කරලා භුතයො අල්ලලා දනවා වගේ නම් නෙවෙයි ඔන්න) එයාව නිදහස් කරන්නේ පළවෙනි කොටස් වලදි සිදුවන නෙමටොන් වල බලය ලැබිම නිසා .ඉතින් ඔය නෙගෙට්සුනේව අල්ලන්න කිරාගේ අම්මා නොශිකො මරන්න බැරි ඔනි නමින් හදුන්වන යක්ෂයො ටිකක් ගෙන්වනවා එත් උන්ටත් ස්ටයිල්ස්ව විනාශ කරලා නොගෙට්සුනේව මරන්න බැරි වෙනවා එකට ස්කොට් ඉඩ දෙන්නේ නැ මොකද ස්ටයිල්ස් මැරෙන නිසා එයා වෙන ක්‍රමයක් හොයා ගන්නවා ස්ටයිල්ස්ව බෙරගන්න එකේ ප්‍රතිඵලයක් විදියට ස්ටයිල්සලා දෙන්නෙක්ව නිර්මාණය වෙනවා .තව වැදගත් දෙයක් කියන්න අමතක උණා ශෙරිෆ්ගේ ඔෆිස් එකේ ටිකක් වැඩියෙන් කැපි පෙනෙන විදියට පැරිශ් කියලා කෙනෙක්ව මතු කරලා පේන්නවා.එයත් මොක්ක හරි විදියේ අධිස්වාභාවික දෙයක් තමයි. එක ගැන 4 වෙනි සිසන් එකෙදි බලාගන්න පුළුවන් මොකද මෙකෙදි කියන්නේ එයාව නිකන්ම බිකන් හිල්ස් වලට ඇදිලා ආවා කියලා විතරයි.දැන් ගොඩක් කිව්වා තව මොනවා හරි මිස් වෙන්නත් ඇති.එත් ඇති කට්ටය බලලා තෙරුම් ගන්න ඇතිනේ එක.මම කිවේ ප්‍රධානම කතාව විතරයි ටිකක් ඔන්න.

මේ අවසාන කොටසට ඉස්සෙල්ලා කොටසෙදි දකින්න ඇති ආවාසනාවන්ත විදියට ඇලිසන් මියගියා එයාගේ දඩයක්කාර උපාධිය අවසාන කිරිමත් සමගම. එත් එයා මිය ගියේ දෙයක් හොයාගෙන ඒ තමා ඔනිව මරන්න පුළුවන් කියලා.එත් එයාට ඒ කොහොමද කියලා අනිත් අයට කියන්න බැරි වෙනවා අවසාන මොහොතෙදි.එහෙනම් ඔන්න අවසාන කොටස බලන්න මම වැඩිය දෙයක් කියන්නේ නැ. ඔයලා බලලම තිරණය කරන්න නොගෙට්සුනේ යාළුවො ටික අතින් විනාශ වෙයිද? ඔනිලාව විනාශ කරන්නේ කොහොමද? අවසානයට මොනවා වෙයිද? 4 වෙනි සිසන් එකට සම්බන්ධ කරන කොටසකුත් තියෙනවා එකත් බලලා තිරණය කරන්න.

එහෙනම් අපි ගියා ඔන්න අදහස් දැක්වු නොදැක්වු උපසිරසි බාගත කරගත්ත අය නොගත්තු හැමොටම ස්තුතියි. තවත් උපසිරසි ගැන්විමකින් හම්බ වෙමු!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 144 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 272 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Fourth Season >>

34 thoughts on “Teen Wolf [S03 : E24] | දිව්‍යමය පියවර. [සිංහල උපසිරැසි සමඟ]

  • Thank u sub ekata bro episode okkotama sub download kara…

    Reply
  • kalana sb 4587

    thanks for the all season 03 subs.

    Reply
  • imadudeshan

    season 3 sub walata tnx bro

    Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ

    Reply
  • Macho sub ekata thanks

    Reply
    • සබ් සෙට් එක⁣ට තෑන්ක්ස් අයියේ

      Reply
  • Thanx Bro….
    For Subs……..

    Reply
  • Thanx a lot saho oyage sub niyamai

    Reply
  • Thnks brow
    sub walati episode tikatai

    Reply
  • බොහොම ස්තුති සහෝ…
    ඔක්කොම සබ් ටික බෑවා…
    ජය වේවා…

    Reply
  • නියමයි සහෝ…
    සුපිරියි
    හැකි ඉක්මනින් ඉතිරි වැඩකටයුතුත් සාර්ථක වේවා කියල කියනව.

    Reply
  • 9c machan sub walata.. allison kalin malanam hodai kiyala hithenawa…

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • tnx saho ikmaninma season 4 eken set vemu

    Reply
  • hope to c the next season soon bro

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Thanks…….! puluwannam vampire diaries tv series ekatath sub danna, jayen jaya wewa…!!!

    Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. මේක ඉවරයක් කරගන්න දීපු සහයෝගයටත් බොහොම පිං. ජය෴෴ 😛 😛

    Reply
  • කික්ම තමා මචං.
    ඒකත් ඉවරයි එහෙනම් ඔන්න.
    ලෙසටම වැඩේ දුන්නා.
    එල එල.
    ජයමවේවා!

    Reply
  • Tnx mcn sub tikata……..

    Reply
  • ගොඩක් ස්තුතියි මේ කතා මාලාව ඉවර කලාට.. තවත් උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ..

    Reply
  • thanx macho digatama sub demu

    Reply
  • සීසන් 3 සබ් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.
    දැන් සීසන් 4 එක දිගට බලන්න පුළුවන්.

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *