Secret Door [E20] with Sinhala Subtitles| අළුත් පණිවුඩ පාලිකාව. [සිංහල උපසිරැසි සමඟ]
සාමාන්‍ය වැසියන්ගෙ නිලධාරී කබා නැවත ලබා ගන්න කුමාරයට සිද්ධ වුණා. මේ රාජ්‍ය පරීක්ශණයෙ ගැටළුව නිසා පැරණි අධ්‍යන අංශය කුමාරයව ඉවත් කළ යුතුයි කියන තැනට එනවා. ඉතිං ඒ නිසා එයාලා ඒකට හේතුවක් හොයනවා. එයාලට ජිදම් මාළිගයේ ඉන්නවා කියලා මූන් උප බිසවගෙන් තොරතුරක් ලැබෙනවා. රජතුමත් කුමාරයව ඉවත් කරන්න කටයුතු නොකළත් එහෙම කරන්ඩ පුලුවන් කියලා ඔහුට අනතුරු අඟවනවා. ඉතිං මූන් උප බිසව අගමෙහෙසිය වෙන්ඩ අදහස් කරන් කටයුතු කලත් කුමරිය ඒකට උගුලක් අටවලා වලක්ව ගන්නවා. ඉතිං මූන් උපබිසව අග මෙහෙසිය වෙන එක සහමුලින්ම නතර කරන්ඩ නම් රජතුමාට නව අග මෙහෙසියක් තෝරන්ඩ කියලා යෝජනා කරනවා. ඒ අගමෙහෙසිය කුමරියට පාලනය කරන්ඩ පුලුවන් කෙනෙක් වෙන්ඩ ඕනෙ කියලත් ඇය තමන්ගෙ පියාව දැනුවත් කරනවා.
මේ අතරෙ කුමාරයා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් රහසේ අධ්‍යාපන ආයතනයක් පිහිටුවන්ඩ කටයුතු සංවිධානය කරනවා. ඒත් තාම නා චුල් ජූගෙ මූලික අදහස රජු මරා දැමීම. ඒක කුමාරයට බැරි නම් තමන් හරි කරන්ඩ ඕනෙ කියන එක.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
619 downloads
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
සබ් 1ට thnx…………
podi deyak mathak kr thi
mge alert service 1ta hugak aya join wela thi.a hemotama thnx
ath pahugiya dawas wala unu karadarayak nisa mta alert awnn beri una
a gena hemogenma samawa gnn oni
smahara aya ain welath thibun
ath den a hema deyakma hoda athata herila thi
mm den ayeth alert awnw
ethin ain unu hemotamai aluthen register wenn kemathi hemotamai mm ayeth aaradhana kr
lagama thiyena dialog 4n eken
reg bcp kiyla type krla 77177 ta send kr
hemotama jaya
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks sub ekata ane mata secret graden sub eka dennako down karann ennwa sub eka nathuwa balala wadak nane