අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේයුශාන් පීයුමාල්වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Security (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව දිවි පරදුවට තබා…! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 102 votes.
Please wait...

ඔන්න එහෙනම් තවත් ගින්දර වැඩ කිඩ තියෙන සුපිරි ක්‍රියාදාම ඇතුලත් බයිස්කොප් එකක් දෙන්නයි යන්නෙ , මේකට අයි.එම්.ඩි.බි දර්ශකයේ 5.8 අගයක් හිමිවෙලා තියෙනවා , මට මේ සුපිරි බයිස්කොප් එක ගැන කිව්වෙ. සිසිල ප්‍රසාද් සහෝදරයා .. එහෙනම් අපි කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු . කථාව ආරම්භයේදිම මැර කල්ලියක් ඇවිත් එෆ්බිඅයි එකේ වාහන කිහිපයක් ඇම්බුස් කරලා එෆ්බිඅයි එකේ ඔක්කෝම අයව වලපල්ලට යවනවා . එක සැරේටම එතන ඉදලා කුඩා කෙල්ලෙක් එතනින් පැන ගන්නවා ඔවුන් පන්නන්නෙ කුඩා කෙල්ල පස්සෙ .

මොකද කිව්වොත් ඇය මිනිස් ඝාතනයක ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ..ඇය එතනින් පැනගෙන .. රිග්සයිඩ් නමින් හදුන්වන සාප්පු සංකිර්නයකට යන්නෙ. ඒ මුළු මෝල් එකේම ආරක්ෂාවට ඉන්නෙ ආරක්ෂකයන් පස් දෙනයි ඒ ආරක්ෂකයන්ගෙන් එක් අයෙක් තමයි Antonio Banderas. ඔයාලා හැමෝම ඔහු ගැන දන්නවනේ. Desperado එකේ ඉන්න වැඩකාරයා .. ඔහු පොරොන්දු වෙනවා ඇයට .. ඇයගේ ජීවතයට කිසිවක් . වෙන්න දෙන්නෙ නැහැ කියලා .. වැඩේ හිතුව තරම් ලේසි වෙන්නෙ නැහැ .. ආරක්ෂකයන් පස් දෙනෙක් එක්ක .. මැර කල්ලියක් එක්ක හැප්පෙන එක ලේසි පහසු වැඩක්යැ .. ඔයාලම මේ බයිස්කොපය නරබලා හොයා ගන්නකෝ මේ පුංචි කෙල්ලගේ ජිවිත කෑල්ල මැර කල්ලියෙ දරුණු ආක්‍රමණය හමුවේ . අපේ කථා නායකයා ඇතුළු කණ්ඩායමට බේරගන්න පුළුවන් වේවිද කියලා …

එහෙනම් තවත් මෙවැනිම සුපිරියක් අරගෙන හමුවෙන්නම් ..

Security (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD සහ Bluray පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

56 thoughts on “Security (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව දිවි පරදුවට තබා…! [සිංහල උපසිරසි සමඟ]

  • Madushan Lakshitha

    Thanxx machan

    Reply
  • thusitha Premarathna

    thanks bro

    Reply
  • Saranga Liyanagama

    Thanks bro

    Reply
  • සුපිරි ෆිල්ම් එකක්.. බොහෝම ස්තූතියි සබ් එකට. ජය!!!!!

    Reply
  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

    Reply
  • baiscope downloads eke thiyenne blu-ray rip ekane ekata sub eka update karanna saho

    Reply
  • Blu-Ray rip eka awilla. Update krannako

    Reply
  • ashan alnkanath

    thanks……………………………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Nishon Jey

    සබට තෑන්ක්ස් 🙂

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • meke hama fill ekaktama me sub eka wadada ban biaiscop download weke mehema ekak nahane sub ekata galapena

    Reply
  • Good Work Friend Thanks

    Reply
  • mahesh babu

    Thank’s for sub bro….
    Jaya wewa!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා…

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබ⁣ට. ගොඩාක් පිං

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • ravindu prabashwara

    sub එකට thanks Dhruva movie ekatath sub denna ko

    Reply
  • බොහොම ස්තුතී සහෝදරයා මේ කරන උදාර සේවයට.
    ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • හම්මටසිරි පට්ට බඩුවක්නේ මේක සුපිරි මචන්.. බොහොම තුති

    Reply
  • tnx kolla patta ekakne genath tinne

    Reply
  • නියමයි මචං.
    සුපිරිම ක්‍රියාදාම තියෙන චිත්‍රපටයක්.
    තවත් මේ වගේ චිත්‍රපට අරගෙන එමු.
    ජය!!!

    Reply
    • Suddenly Seventeen 2017
      The Young Offenders 2016
      My Blind Brother 2016
      Baked In Brooklyn 2016 මේවටත් අඩු ගානෙ සබ් දෙන්න කෝ සිසිල සහෝ!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *