Sense8 (2017) [S02 : E05] with Sinhala Subtitles | තනි නොවුනු අපි… [සිංහල උපසිරසි සමඟ]
වෙනදා නම් උදේ දුන්නත් අද තරමක් ප්‍රමාද වුනා. දවල් 3 හමාරට විතර තමයි වැඩේ පටන් ගන්න ලැබුනේ. කොහොම හරි ඉක්මනට වැඩේ ඉවරයක් කරලා තමයි මේ උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පිටපත් දෙකකට ගැලපෙන්න උපසිරැසිය දෙන නිසා පොඩ්ඩක් වැඩේ තවත් පරක්කු වෙනවා.
පසුගිය සතියේ කතාව ගැන නම් වැඩි යමක් මතක් කරන්න ඕනේ නෑ. විස්පර්ස්ට බයේ හැංගිලා ඉන්නවා වෙනුවට හැමෝම තමුන්ගේ ඇත්ත තත්වේ ලෝකෙට පෙන්වන්න ඕනේ කියලා තීරණයක් ගත්තා. අන්තිමේදී ඒකෙන් රයිලි ආපහු DJ රේව් එකක් තිව්වා බ්ලොකර් ගන්නේ නැතුව. බ්ලොකර් ගන්නේ නැති එකෙන් රේව් එකට ආපු ගොඩක් දෙනෙකුගෙන් සෙන්සේට්ලා කීප දෙනෙක් අඳුන ගන්න ලැබුනා. ඒ අතරේ තමයි මිල්ටන් (විස්පර්ස්) එතනට පොලිසියත් අරගෙන කඩාගෙන වැදුනේ.
ඒ වගේම කෙන්යාවේ ඉන්න කෆියස් දැන් සමාජේ වැදගත් පිලිගත් පුද්ගලයෙක් නිසා දේශපාලන පක්ශ්‍යකින් එයාලා වෙනුවෙන් පෙනී සිටින්න කියලා ආරාධනාවකුත් ආවා. ඒත් කෆියස් හිනා වෙලා ඒක ප්‍රතික්ශේප කලේ තමුන් දූශිත දේශපාලනයට එකතු වෙන්න කැමති නෑ කියමින්.
බලපු කතාවක් ගැන අමුතුවෙන් කතා කරන්න දේකුත් නෑනේ. මම එහෙනං ලිපිය මෙතනින් නතර කරන්නම්. පුළුවන් ඉක්මනට මීලඟ උපසිරැසියත් අරගෙන එන්නං කියාගෙනම මම සමුගන්නං.
☀ ආයු – බෝ – වේවා !!! ☀
Due to copyright issues we do not provide any torrent links
Sense8.S02E05.WEBRip.x264-SKGTV
Sense8.S02E05.WEBRip.x264-FS
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3360 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thx
ithuru sub tika ikkmanata denna kooo….
Ithuru tikath denna.. plz…
Anith tikata sub den nadda e episode tikatath dennako plz
Sub eka nadaa
Scorpion ekath sub eka magadi naa
Anit kotas tikata sub dan nadda plz dennako sub
මචං කෝ බන් සබ්
Ko deiyo sub
aiyooooo sub denne nadda aneeee
ප්‍රනීත් අයියේ….. කෝ සබ් ටික…
sense8 එකට සබ් දාන එක නැවැත්තුවාද?
me sub 1 th weradi wage bro
e06 sub nedda bro
Eelanga sub ekath ikmanatama denna praneeth
ilaga sub eka danne nadda bn
(not s1 e6)
need s2 e6 plz
S1 E6 PLZ
sense8 cancel karalada bn? ehema news ekak yanawane
season 2k awit thiyenne
sub koooooo
thankz bro…
සබ එකට thanks සහෝ. ඉතුරු කොටස් ටිකත් ඔහොමම දෙන්න සහෝ. කට්ටිය බලනවා අඩුයි කියල අතැරලා දාන්න එපා. අපි අසාවෙන් බලන් ඉන්නේ ඉතුරු කොටස් ටික බලන්න.දිගටම කරගෙන යමු. ජය වේවා…
kawadda next episode eka danne?
Riverdale sub one next..
මාත් දැන් ගත්තා සබට තුති ආ…….
S02e06 sub kawadda denne mchn
Sense8 (2017) [S02 : E06] denne kawadda bro….
සබට තුති ප්‍රනී
මෙන්න ගන්නවා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho.. jaya wewa!!
මේකට අපු දවසේම කමේට් එකක් කොටාගෙන ගියනේ.
පෙරේදත් ඇවිදින් බැලුවා එත් මගේ කමෙට් එක තිබුනේ නෑ.
මන් හිතුවේ F8 Baahubali 2 දැම්ම නිසා සයිට් එක busy නිසා අවුලන් වෙන්න ඇති කියලා.
එත් අදත් ඇවිදින් බැලුවා එත් එච්චරම තමයි.
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.
පුලුවන් ඉක්මණට ඉතුරු ටිකත් දෙමු.
ජය වේවා !!!
ස්තුතියි සහෝ!!!!!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……