අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sense8 [EP08] |සතුරු ලුහුබැඳීම්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Sense8 TV SE1 -2

පසුගිය කතාවේදී ගොඩක් විශේෂ සිද්ධියක් අවසානයටම වුනා කියලා ඔයාලට මතක ඇති. නෝමි තමුන්ගේ පෙම්වතිය එක්ක මෙට්ස්ගර්ගේ කාමරයට කඩා වැදුනට පස්සේ, නොසිතූ විදියට මෙට්ස්ගර් නැවතත් ඒ කාමරයට ආවා. ඒ වගේම තමයි ශල්‍යකර්මයට භාජනය කරලා ඇහිපිල්ලමක්වත් ගහන්න බැරුව හිටපු මිනිහෙක් ඇවිල්ලා වෙඩි තියලා මෙට්ස්ගර්ව ඝාතනය කලා. ඒ වගේම තමයි මෙට්ස්ගර්ව ඝාතනය කරාට පස්සේ ඒ මිනිහත් ඒ තුවක්කුවෙන්ම සියදිවි නසාගත්තා. ඒ සියදිවි නසාගත්තු වෙලාවේ කණ්නාඩියක ප්‍රතිභිමිබයෙන් නෝමි දැක්කේ වෙනත්ම මනුස්සයෙක්වයි.

කලින් කතාවේදී ඔයාලට මතක ඇති වුල්ෆ් ගැන්ග්‘ගේ මාමාගේ පුතා ඇවිල්ලා තමුන්ගේ හොඳම යාලුවා වෙන ෆිලික්ස්ට වෙඩි තිබ්බා කියලා. ඒ වගේම තමයි අද කතාවේදී සන් හිරේ ගිහිල්ලා පොඩි වලියකට සෙට් වෙන සීන් එකකුත් පෙන්නනවා. කලින් කතාවේදී රයිලිට වුනු ඇබැද්ධිය නිසා, එයා ආයෙමත් එන්ගලන්තේ ඉඳන් අයිස්ලන්තෙට ආවා කියලත් පෙන්නුවා. ඒ වගේම තමයි ලීටෝ හර්නාන්ඩෝ එක්ක එකට ඉන්න ෆොටෝ වගයක් නිසා ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. මේ නිසා ඩැනියෙලාට වකීන් ලඟට යන්නත් සිද්ධ වුනා. ඒ වගේම මේ නිසාවෙන් කතාව අවසානයේ ලීටෝට ලොකු ගැටලුවකට මුහුණ පාන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කලින් කතාවකදී කැෆියස්ගෙන් ගුටිකාපු මැරයෝ කැෆියස්ගේ ගෙදරටම ඇවිල්ල තර්ජනය කරලා යනවා. මේ අතරේ නෝමි මෙට්ස්ගර්ගේ ගෙදරින් හොයා ගත්තු විස්තර වලින් ගැටලු වලට පිලිතුරු හොයනවා. නෝමිත් එක්ක එකට එකතු වෙලා ගෝර්ස්කිත් මේ පිලිබඳව වැඩිදුර තොරතුරු හොයනවා. දැනට වෙන සිද්ධි එක්ක ගෝර්ස්කිගේ යාලුවා හිතාගෙන ඉන්නේ ගෝර්ස්කිට පිස්සු කියලා. 🙂 මේ අතරේ නෝමිට ලොකු ඇබැද්ධියකට මුහුණ පාන්න සිදු වෙනවා.

මෙතනින් එහාට මොනවායින් මොනවා වේවිද? කතාව බලලාම විස්තර දැනගන්න කියන ගමන්, මම අදට සමුගන්නවා.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                      Next Episode >>

20 thoughts on “Sense8 [EP08] |සතුරු ලුහුබැඳීම්. [සිංහල උපසිරසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • praneeth madu

    ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පිස්සු හැදෙයි නේ…
    ඔන්න මමත් සමගාමී බැලිල්ලට ආව හොඳේ..
    මේ කොටහ තමා බලන්න තියෙන්නේ..
    අදම බලනවා..
    ඒකනේවි, රයිලි ගේ අමුතුම ලස්සනක් තියෙනවා නේද?
    වැඩේ කියන්නේ..
    මේ වෙන්නේ මොකද්ද කියන සිද්දිය පස්සෙන් හොයාගෙන යන්නේ නෝමි සහ ගොර්ස්කි විතරයි නේ..
    අනිත් උන්ට කසී ගානක් නැහැ රෙද්ද…
    කොහොම උනත් ලීටෝ නම් කැත සිද්දිය උනේ…
    ඩනියෙලා ත් නරකයි කියනවා නෙවි හොඳේ….
    අනික තමා, හය වෙනි කොටහේ අර සිද්දිය වෙලාවේ ඇයි කළා, රයිලි, සන් සහ කැෆියස් විතරක් ඒකට සෙට් නොවුනේ…
    හෙන අවුලක් ඒකනම් මටනම්…
    කොහොම වුනත් ජය වේවා ප්‍රනීත් සහෝ…
    පට්ටයි හොඳේ…

    Reply
  • බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • Thank U wewa Sub ekata 🙂
    anith 4 ikmanata denno 😀

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ 😀 ඔන්න එහෙනම් සබ් එක ගත්තා කලින් එකයි මේකයි දෙකම එක පාර බලලා දානවා.. ජය වේවා !

    Reply
  • [size=200]Thanks you[/size]

    Reply
  • ස්තුති සහෝ!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *