Sentinelle (2021) Sinhala Subtitles | නීතියෙන් පිලිසරණක් නැති වූ තැන [සිංහල උපසිරසි]
කොහොමද කස්ටියට? ටික නිහැඬියාවකින් පස්සෙ ආයෙත් උපසිරැසියක් අරන් ආවා..අද මං උපසිරැසි ගේන්නෙ මාර්තු 5 වෙනිදා netflix හරහා විකාශය වුන sentinelle නම් ප්‍රංශ භාෂාවෙන් නිකුත් වුන චිත්‍රපටයටයි. Action | Thriller කාණ්ඩය යටතේ විනාඩි 80 දිවෙන මෙය IMDb 4.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Momentum, Jhonny English Strikes Again වැනි චිත්‍රපට වල රංගනයෙන් දායක වුන Olga Kurylenko නම් නිළියයි.සුපුරුදු විදිහට කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්..
ක්ලාරා කියන්නෙ මැදපෙරදිග සේවයේ නියුතු වෙලා ඉන්න හමුදා සෙබලියක්.මෙහෙයුමක් අතරෙදි සිද්දවෙන සිදුවීමක් නිසා ඇයව නැවතත් තමන්ගෙ රටට ගෙන්වා ගන්නවා.මේ අතරෙදි ඇය තමන්ගෙ සහෝදරියත් එක්ක ක්ලබ් එකකට යනවා.ඇය නාදුනන රුසියානු තරුණයෙක් එක්ක එතනින් පිට වෙනවා.පසුදින ක්ලාරාට දුරකථන ඇමතුමක් ලැබෙනවා ඇගේ සහෝදරියව රෝහල් ගත කලා කියලා.ඇයව දූෂණය කරලා දරුණු ලෙස පහර දීලා කෝමා තත්වයට පත් වෙලා.රුසියානු තරුණයාගේ පියා ධනවතෙක් නිසා පොලීසියෙන් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නෑ..ඒ නිසා ක්ලාරා තීරණය කරනවා තමන්ගෙ සහෝදරියට කරපු දේට පලිගන්න.ඔය මදැයි ඉතින්..උපසිරැසි ගන්වන්න චිත්‍රපටය වෙන් කරලා දුන්න සිසිල සහෝටත් ස්තූති කරමින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා තවත් උපසිරැසියකින් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
6335 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks For Sub!
Thanks for sub
Thanx Lahiru
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx sub ekata. jaya wewa
Thanks
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for a sub
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
thanks..
Coming 2 America – 2021 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Moxie (2021)
Coming 2 America (2021)
Yes Day (2021)
The Vault (Way Down) (2021)
Thanks jayawewa……!
සබ් එකට තෑන්ක්ස් සහෝ
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
තෑන්ක්ස් සහෝ
බොහෝම ස්තුතියි උපසිරැසියට