අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනවින් නිසල් ධනුෂ්කනාට්‍යමයවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Serenity (2019) Sinhala Subtitles | සෙබළාට පැවරුණු අසාමාන්‍ය මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.8/10. From 56 votes.
Please wait...

2019 ජනවාරි මස ලොව පුරා නිකුත් වීමට නියමිතව තිබු සිනමා ලෝලීන් බලාපොරොත්තුව ඉදපු චිත්‍රපටයක් තමා Serenity (2019) කියන්නේ. සුප්‍රසිද්ධ නළුවෙක් සහ නිළියෙක් රංගනයෙන් දායකත්වය සපයන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වගේම චිත්‍රපටයේ ගුණාත්මක බව කොතෙක්ද කියනවා නම් කතාව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට නම් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ අද්‍යක්ෂතුමා. සංකීර්ණ වගේම සුපිරි ෆිල්ම් බලන කෙනෙක්ට නම් මේ ෆිල්ම් එක පට්ට පට පට.

එහෙනම් බලමු එකින් එක මේ චිත්‍රපටය ගැන. ප්‍රධාන නළුවා විදියට Matthew McConaughey “බ්‍රේකර් ඩිල්” චරිතය රගපානවා. බ්‍රේකර් කියන්නේ දරුණු ගණයේ මාළු ඇල්ලීමට අති දක්ෂයෙක්.ප්‍රධාන නිළිය තමා Anne Hathaway “කැරන්” කියන අමුතුම ජාතියේ ගැහැණියකගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අද්‍යක්ෂතුමා තමා තිර පිටපතත් ලියලා තියෙන්නේ. අති දක්ෂ වගේම සම්මානනීය “Steven Knight” මහත්මයා තමා මේ ඔක්කොම කරලා තියෙන්නේ.

බොක්ස් ඔෆිස් වාර්තා අතරට යන්න පුළුවන් උනු මෙම සිනමාව පැය 1 යි විනාඩි 46ක ධාවන කාලයකින් යුක්තයි.මේක අයිති වන්නේ “Mystery, Sci-Fi” කියන කොටසට තමා.

එහෙනම් මම කෙටියෙන් ෆිල්ම් එක ගැන විස්තර කරන්නම්. බ්‍රේකර් ඩිල් කියන්නේ “Purple Heart”පදක්කම් ලාභී විශිෂ්ට සෙබලෙක්. ඔහු ප්ලිමත් කියන දුපතට වෙලා දරුණු ගනයේ මාළු අල්ලන එක තමා රස්සාව විදියට කරන්නේ. මුහුදේ ඉන්න “ටුනා” කියන ලොකු මාලුවෙක් අල්ලන වැඩේ තමා බ්‍රේකර් කරන්නේ. ඒ අස්සේ පරණ බිරිද මේ දුපතට එනවා බ්‍රේකර්ව හොයාගෙන. ඇවිත් ඩොලර් මිලියන 10ක ගනුදෙනුවක් බ්‍රේකර් ඩිල් ට දෙනවා.මොකක්ද මේ ගණුදෙනුව ? හොදම දේ තමා ප්ලිමත් කියන මේ දුපතට ආපු විදිය , කොච්චර කල් වෙනවද ඇවිල්ලා මේ කිසිම දෙයක් බ්‍රේකර් ඩිල් දන්නේ නැහැ. ඩොලර් මිලියන 10ට බ්‍රේකර් ඩිල්ට කරන්න වෙන රාජකාරිය හිතන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි. සිනමාව රස විදලම ඒ ගැන දැන ගන්නකො.කතාව අමුතුම කතාවක්. ඔයාලා හිතන පතන කිසිම දෙයක් කතාවේ වෙන්නේ නැහැ. ඒ තරමට සංකීර්ණයි. එහෙනම් මම කැපෙනවා. අලුත් දෙයකින් හමුවෙමු.

ලබන්නා වූ සිංහල-දෙමල අලුත් අව්රුද්ද ලංකාවාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

68 thoughts on “Serenity (2019) Sinhala Subtitles | සෙබළාට පැවරුණු අසාමාන්‍ය මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Rajitha rodrigo

    Thnks bro…….

    Reply
  • chanaka_priyakelum

    El jayaweva bro

    Reply
  • ස්තූතියි

    Reply
  • RavindraRishantha

    අපි වෙනුවෙන් කරන ඔබේ මෙහෙය අපිට ගොඩාක් වටිනවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Ravindurulz

      Request
      Hidden man 2018
      Shadow 2018

      Reply
  • Than you.. keep it up good work..:)

    Reply
  • Vihanga sathsara

    thankss for sub

    Reply
  • Chamal0101

    Polaroid 2p17 horrer movie sub eka dinnako

    Reply
  • Chamal0101

    Sub ekata thanks bun

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • Pramukmili

    thanxx bro………..

    Reply
  • Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…

    Reply
  • Thisara karunanayaka

    Supiri bro
    thanks sub eakata

    Reply
  • bLack_sNow

    Thanks shaho sub ekata

    Reply
  • prasanga sanjeewa

    thanks for sub

    Reply
  • Rohanvanderlan

    request. public enemies film sub dennako

    Reply
  • TharakaWAS

    Thanks for sub bro…!!!

    Reply
  • Galahitiyagedara

    Thanks ♥️

    Reply
  • Tharindu07

    Thank you…..!!!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි….

    Reply
  • lydumindasanjeewa

    thanks and wish you happy new year

    Reply
  • Kantha_DLA

    Request :

    Office Uprising (2018)
    The Upside (2017)
    The Silence (2019)
    Welcome to Marwen (2018

    Thanks………

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ඔබට සහ ඔබ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Madura Lakshan

    Thanks sub ekata jaya wewa

    Reply
  • harshani11112

    ස්තුති යාලුවා
    තෙරැවන්සරණයි
    ජයවේවා
    ලබන්නා වූ අලුත් අවුරුද්ද බයිස්කෝප් සැමටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…..

    Reply
  • hewasiliyange

    Jayama wewa….million thanks for your subtle…….

    Reply
  • එල එල බන්

    Reply
  • Rumesh dhanushka

    ⁣Thanks all admins

    Reply
  • Dragonwhite

    ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    Reply
  • thanks for sub.
    HAPPY NEW YEAR baiscopelk…………

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata…
    Jaya wewa!

    Reply
  • Praneeth priyadarshana

    Tks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *