අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සිංහල උපසිරැසි

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 06] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 9 votes.
Please wait...

6 කොටස

තමන් කුමරුන් නොවන බව කෙතරම් පැවසුවත් චේ ග්‍යුන්, නක් චොන් පවසන දේ පිලිගන්න සූදානම් නැහැ. මේ අතර කුමරුන්ව ඝාතනය කල අමාත්‍යතුමා ඇතුලු පිරිස නැවතත් ඔහු ජීවත් වෙන බව දැනගත් විට ඔහුව මරා දමන්න සොයනවා. ඒත් මෙවර ඔහුව සොයාගැනීම එතරම් පහසු වෙන්නේ නැහැ. රජතුමාට හොර රහසේ මේ සියල්ල කරන්න සැරසුනත් රජතුමා පවසන්නේ ඔහුව තමන් ඉදිරියට ගෙන එන ලෙසයි. චේ ග්‍යුන් තමන්ට හැකි සැම අයුරකින්ම කුමරුන් පිළිබද සොයනවා. ඇයගේ මේ සොයා බැලිල්ල කරදරයක් වන කුමරුන් ඇයට බොහොම නපුරු ලෙස සලකනවා. නමුත් ඔහුට ඇයගෙන් සැඟවී සිටීම නම් පහසු වන්නේ නැහැ…

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 06] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

  • කතාව නම් සුපිරි සබ් එකත් හොදටම තියෙනවා ඉතුරු episode ටිකත් ඉක්මනිම්ම් දෙන්න පුළුවන්ද

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • ගත්තා උපසිරැසිය, බොහෝම ස්තුතියි නංගී….!

    Reply
  • බොහොම ස්තුතියි ………

    Reply
  • Thnxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • hanxs k-drama wala sub denawata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *