Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 08] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]
8 කොටස
ප්‍රධාන රාජකීය ලේකම්තුමාගේ උත්සහය කෙසේ හෝ මේ වරදට චේ ග්‍යුන් වරදකරු කර මරා දැමීමටයි. ඉතින් ඔහු ඇයව නගර දොරටුවේ එල්ලා තබනවා. මේ අතර තමාත් චේ ග්‍යුනුත් තුවාල ලද ඊතලය විෂ පෙවූ එකක් බව දැනගත් විට කුමාරයා බොහොම කලබල වෙනවා. නමුත් ඔහුට ඇයව ගලවා ගන්න ක්‍රමයක් නැහැ. ඔහු එනතුරු නගර දොරටුව වටා ආරක්ෂකයින් රඳවලයි සිටින්නේ. මේ ගැන දැනගන්න කුමාරයා චේ ග්‍යුන් බේරගන්න ක්‍රමයකුත් නැති නිසා එය රජතුමා හට දැනුම් දෙනවා. රජතුමා ඇය බේරාගන්නා අතරම ප්‍රධාන රාජකීය ලේකම් කල දෙය ගැන බොහොම කෝප වෙනවා. නැවතත් තමන්ගේ අයට මෙසේ කලොත් ඔහුගේ දිවි අහිමි කර දමන බවට රජතුමා ඔහුට තර්ජනය කරනවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3666 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx sis…
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thnxxxxxxxxxxxxxxxxxx
Sub ekata thanx
thanks
Thanks..
Good Luck..
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
Thanxxxxxxxxxxxx
ඔන්න 8ත් ගත්තා. බොහොම ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට….!
Thanks
ammiyooo 11.20pm atha arinne ne me damma balanawa.thanxxxxxxxxxx.jaya vewaaaa..9 kotasath ikmanin denna labewaaaaa……