MENU

18+ (TV)AllFeatured ArticlesLaHIRUMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Sex Education [S03 : E04] Sinhala Subtitles | අලුත් ලිංගික අධ්‍යාපන පාඩම [සිංහල උපසිරැසි] [18+]

Rating: 8.7/10. From 50 votes.
Please wait...

ඔන්න එහෙනම් බයිස්කෝප් රසිකයන් අතර අතිශය ජනප්‍රිය වුන Sex Education තුන්වන කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා.මුලින්ම මාව මේකට සම්බන්ධ කරගත්ත රඛිත සහෝව මතක් කරලා ඉන්න ඕන. මං මේ කතා මාලාවට අලුතින් එකතු වෙන නිසා පොඩි පොඩි අඩු පාඩු තිබුනොත් ගණන් ගන්නෙපා. පහුගිය කොටස් ගැන මතක් කරන්න ඕන නැහැනෙ.හතරවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නම් එහෙනම්.

අලුතින් ඉස්කෝලෙට ආව හෝප් ලමයින්ව පුනරුත්ථාපනය කරන්න වෙනම වර්ධනය සහ සංවර්ධනය කියලා පාඩමක් උගන්වනවා.මේකෙන් කරන්නෙ නව යෞවනයන් අතර සිද්ද වෙන ලිංගික ක්‍රියාකාරකම් බොහොම නරක දෙයක් කියලා පෙන්නන එක.කොටින්ම කියනවනම් මේ පාඩම් කරන්නෙ ගැහැණු සම පිරිමි ළමයින්ව වෙනම වෙන් කරලා.මේ පාඩමෙන් පස්සෙ සමහරුන්ට සෙක්ස් කියන වචනෙ ඇහෙද්දිත් බය හිතෙනවා.කලින් ආදරවන්තයින්ගෙන් සමහර අය වෙන් වෙලා දැන් ඒ අයට අලුත් පෙම්වතුන් පෙම්වතියන් ඉන්නවා.ඕටිස් සහ රූබි කියන්නෙත් ඒ වගේ දෙන්නෙක් හැබැයි මේ දෙන්නා පොඩි ප්‍රශ්ණයක් නිසා තරහා වෙලයි ඉන්නෙ.අයිසැක් සහ මේව් කියන්නෙත් එහෙම දෙන්නෙක්.මේ අයගෙන් දෙන්නෙක් අද කතාව අන්තිමේදි වෙන් වෙනවා.ඒ වගේම තව දෙන්නෙක් වැඩේ දුරදිග ගෙනියනවා.ඒකට නම් කට්ටිය කැමති වෙන එකක් නෑ.ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ.මීලඟ කොටසට උපසිරැසි හිරාන් සහෝදරයා අරගෙන එයි.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27321 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

46 thoughts on “Sex Education [S03 : E04] Sinhala Subtitles | අලුත් ලිංගික අධ්‍යාපන පාඩම [සිංහල උපසිරැසි] [18+]

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • thanks ……………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • හිරාන් එරන්ද ගනේපල්ල

    අද 5 වෙනි එකත් දෙනවා කට්ටිය පොඩ්ඩක් ඉවසන් ඉන්න ….
    ලහිරු සහෝටත් බිහිම ස්තූතියි.

    Reply
    • Thanx bro.පුළුවන් ඉක්මනට දෙන්න බලන්න.

      Reply
    • Thumal damnethA

      thanks for the sub

      Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Ude idan balanwa sub danne nedda ituru tike

    Reply
  • Sub eka daapanko bn

    Reply
  • අද daanne නැද්ද ඉතුරු ටික

    Reply
  • Anonymous

    Ad anithwa danawad

    Reply
    • Parakku ඉනේ sub ටික

      Reply
  • Thisaru Akash

    තෑන්ක්ස් සගෝ.❤️❤️❤️

    Reply
  • Anonymous

    Anith tikath ikmanata dandaaaaaa!

    Reply
  • thanks bro jaya wewa ithuru tikath ikmanatama dentoo

    Reply
  • Thanks ♥️♥️♥️
    Ithuru tikath ikmanatama denna

    Reply
  • Thanks….jayawewa….!

    Reply
  • මම විතරද ඕයි මේව්ට වඩා රූබිත් එක්ක සෙට් වෙනව නං කැමති

    Reply
    • මාත් බන් සිරාම

      Reply
    • Dinesh Rukmal

      අඩේ මමත්
      මෙව් නම් පෙන්නන බැහැ මට බං
      රූබි මරු

      Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Me speed ekenma sub tika dagena yamu kollo… thanks cago

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මණට දෙන්ඩකෝ

    Reply
  • මෙතනින් එහාට නෑනේ

    Reply
  • Anonymous

    Thanks sho sub ekata

    Reply
  • Luke Skywalker

    Thanks Ikmanata Subs Tika Denawata

    Reply
  • සබට තුති සහෝ ………
    ලුසිෆර් එකේ ඉතුරු එපි ටිකෙත් සබ් දෙන්න පුලුවන් විදියට
    ජය වේවා බයිස්කෝප් ටීම් එකට…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • සච්ත්‍ර නිර්මාණ

    කොල්ලො සට සට ගාලා subtille දෙනවනෙ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *