සමාවෙන්න ඕනේ මේක බලාගෙන හිටපු හැමෝම, මට. මාර වැඩ ගොඩක් අස්සෙ තමා මේක කරේ. කොහොම නමුත්, මේ සැරෙත් උපරිම විදිහට තේරෙන සිංහලෙන් උප්සිරැසි නිර්මාණය කරා කියලා තමා හිතන්නේ. ඒත් ඉතිං වෙනස් වෙන්න ඕනේ තැන් එහෙම තියනවානම් කොමෙන්ටු වල ඒවත් දාන්නකෝ. මේක ෂර්ලොක් හෝම්ස් පරිවර්තන කතා පොත් මාලාවේ මම හරිම ආසම එකක්.…

සමාවෙන්න ඕනේ මේක බලාගෙන හිටපු හැමෝම, මට. මාර වැඩ ගොඩක් අස්සෙ තමා මේක කරේ. කොහොම නමුත්, මේ සැරෙත් උපරිම විදිහට තේරෙන සිංහලෙන් උප්සිරැසි නිර්මාණය කරා කියලා තමා හිතන්නේ. ඒත් ඉතිං වෙනස් වෙන්න ඕනේ තැන් එහෙම තියනවානම් කොමෙන්ටු වල ඒවත් දාන්නකෝ.
මේක ෂර්ලොක් හෝම්ස් පරිවර්තන කතා පොත් මාලාවේ මම හරිම ආසම එකක්. මේකෙ කතාවත් කියන්න ගියොත් රස නැති වෙනවාඅ බලපු නැති අයට. පරීක්ෂණයක් නැතුව කෑ මොර දෙමින් ඉන්න ෂර්ලොක් ට මේ සැරේනම් හමු වෙන්නේ, ඔහුගේත් නිගමන වැරදී යන, ඔහුටත් විසඳන්න ටිකක් අමාරු පරීක්ෂණයක්.
ඉතින් බලල, සිංහල උපසිරැසිත් රස විඳලාම ප්‍රතිචාරයක් දාලා යන්නකෝ. ස්තූතියි.
300 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න 92effea3fd692f677f18ec52645bfd28e6f81055 550 MB (1.8 GB) කොපිය මෙතනින් බාගන්න 8021b6a478550226e92be1afcc19904cad12fdac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,622 downloadsDownload Sherlock.S02E02.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් නිර්මල (කිරා)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමත් නිර්මල
Subtitles
57 comments
නලින්
හර්ෂ ලහිරු
මං ඒත් බැලුවා පරක්කු වෙනකොට
හෝම්ස්ව අමතක වෙලාවත්ද කියලා :D
ස්තුතියි සහො :D ජයYashan
finally thanx brov....
Ranasinghe
Great!!!!!
Asiri
Sub walata thnx.
shani
thanks
Sachith
thanks mchn... :)
zeus
meka labena kam sahena kalayak balan hitiya... thnk u very much
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)sarath
thanks chamath
KproX
අම්මෝ බලන් ඉඳල එපා උන මේක දෙනකම්, තාම සීසන් 3 එක බැලුවෙත් නෑ 2 එක ඉවර නැති නිසා, ඉක්මනට අනිත් කොටසටත් සබ් දෙමු.
“චූටී මල්ලි”
කිරා මරු මරු
කිනාගෙ කවුරුහරිද දන්නේ නෑ
සබට තුති
ඔබට ජය..........Sanjaya
Patta Saho..... Thanskzz
කළිදු වසුක
සුපිරියි සහෝ
පසිඳු සහෝ
aනේ බොහොම ස්තුති උපසිරසියට ... අපි හිතුවේ අමතක වෙලා කියල
Akila
ela kiri mchn...sub walata thanx.. anik ekath ikmanatama demu... Great work bro..
රොයිලි
බොහොම ස්තූතියි චමත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sadaru
ela wadak. meke s2e3 ekatath ikmantama sub denna. all the best
asitha (ASIK)
THANKS....
sadaru
machan anith kotasa kawadda denne?
sadaru
ELA. IKMANTA ITHURU KOTASATH DENNA.
sadaru
EELAGA KOTASA KAWADADA DENNEAAAAAAAAAAAAAAAAAAAA
Amila Senanayaka
Season 2 Episode 3 උපසිරසිත් ඉක්මනට දෙන්න,baiscope ඒකට ජයෙන් ජය....!!!
damith
Sherlock [S02 : E03] meke sinhala sub nadda?
rumesh sanka
meka nam supiri bro thanks. koooooooooo anith kotase sub denna adahasak nadda bro
Asitha (ASIK)
anith eka gana adahasak nadda?
Sadaru
ko ithuru kotasaaaaaaa
Asitha (ASIK)
denna adahasak aththema na wage
sithira
season 2 episode 3 eka danawada
sithira
ikmanta anika dnnako api balan innawa
Sachith Knight
elzzzzzzz............ machan ilaga kotasatath subs danna. good luck
mayura
ko 2-3 episode eka?
mayura
මෑත කාලයේ බලපු හොදම කතා මාලාවක් ලබාදීම ගෑන මුලින්ම ස්තුති වන්ත වෙමි. මේ කොටසට පසු කොටස අමතක වුනා නම් කරුනාකර ඉක්මනින් ලබා දෙන මෙන් ඉල්ලාසිටිමි.
බොහොම ස්තුතීයි සහෝ..........
nishshanka ruwan
ස්තුතියි :)
beenz
Machan shelock s02 e03 sub nedda?
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍rasta rafa
thank u
Ravindu
s2 e 3 ekat dennoooooooooooo
Geeth
S2 E3 Sub dennakoooooooooooooooo
Hiran Sharanga
Thanks bro...
chathushka samarasinghe
නියමයි
:)
:)
උපසිරැසියට ස්තුතියි…… :)
:)
ජය වේවා!Nipuna
Ela Bro.............
buddila nilaksha
එළ එළ මාත් බාගත්තා .සුපිරි සබ් තමයි බයිස්කොප් එකේ .
ASH clicks
Weldone
Hasintha
ස්තුතියි චමත් සහෝ
ජය වේවා!
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.
piyumal sanjeewa
ස්තුතියි සහෝ...
ජය වේවා..!AJ
Thanks 4 the sub...
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයsenaka wickramasinghe
thank you very much
father
thank you very much
Gayan_madushanka_
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි චමත් සහෝ
ජය වේවා!