අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)එළ (TV)ජපන් (TV)නාට්‍යමය (TV)නිර්මාල් විමුක්තිබලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Shogun [S01 : E06] Sinhala Subtitles | යුද්ධයක පෙරමං… [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Shogun

Shogun [S01 : E06] Sinhala Subtitles

සුබ දවසක් වේවා යාළුවනේ ඔන්න එහෙනම් ෂෝගුන් හයවෙනි කතාංගය අරගෙන ආවා.
ඇත්තටම දැන්නම් කතාව නියම ගානකට ඇවිත් තියෙන්නේ.
තොරනගා එයාගේ පුතා කරපු වැඩේ ගැන හොඳටම තරහා ගිහින් ඉන්නේ.

ඉතින් මේ කතාංගයේදි විශේෂ කෙනෙක් ආපහු කතාවට එනවා.
මේ කතාංගයේදි අන්ජින්ට විශේෂ තනතුරක් ලැබෙනවා.
ඒවගේම හොඳ අත්දැකීමකුත් ලැබෙනවා.
ඉතින් මොකක්ද මේ ඇතිවෙන්න යන යුද්ධය?
මේක පටන්ගන්නේ කවුද? ඉවරකරන්නේ කවුද?
තොරනගා අපි හිතන තරම් හොඳ කෙනෙක්ද?
මරිකෝගේ අතීතය මොනවගේද?

මම පොඩ්ඩක් රූපවාහීනියේ ගිය කොරියන්, ජපන් කතාවල බස්වහරක් ගත්තේ උපසිරසියට

ඒක ගැන ඔයාලගේ මතය පොඩ්ඩක් කමෙන්ට් කරගෙන යන්න.

වෙනමොකුත් කියන්නේ නැහැ ගිහින් රසවිඳින්න තියෙන්නේ…

 

Shogun, Shogun [S01 : E06] Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

 

Shogun [S01 : E06] Sinhala Subtitles

4 thoughts on “Shogun [S01 : E06] Sinhala Subtitles | යුද්ධයක පෙරමං… [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි විමුක්ති සහෝ උපසිරැසියට…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *