Shooter [S02 : E02] with Sinhala Subtitles | බොබ් ලී ඝාතකයන් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]
හරි ඔන්න එහෙනම් අලුත් වැඩේ අද ඉඳලා පටන් ගන්නවා,මම මීට කලින් කලේ In to the Badlands ටීවී සීරීස් එක,ඉතින් ඒක ඉවර කරලා ෆිල්ම් වලට උපසිරසියක් කරගෙන පාඩුවේ ඉඳිද්දි හසන්ත අයියා ඇහුවා මධුකප්‍රිය සහෝ ජොබ් එකත් එක්ක කාර්යබහුල නිසා මේක කරන්න පුලුවන්ද කියලා ඉතින් මමත් මේ කතාවට කැමති නිසා වැඩේ බාර ගත්තා, අනිත් එක හසන්න අයියා ඇහුවම බෑ කියන්නත් බෑනෙ. 🙂 ඉතින් අද ඉදලා Shooter කතා මාලාවේ දෙවනි සීසන් එක ඉවර වෙනකම් මම තමයි උපසිරසි දෙන්නෙ 🙂
කතාව ගැන කියනවනම් බොබ් ලීට පලවෙනි එපියෙදි අලුත් වැඩක් සෙට් උනානෙ, මරාගෙන මැරෙන බෝම්බ කාරයො කීපදෙනෙක් නිසා
බොබ් ලීත් එක්ක එකට යුධ බිමේ එකට සේවය කරපු මැරීන් භටයො කිහිප දෙනෙකුට දිවි අහිමි වෙනවා. ජර්මනියෙ පැවතිච්ච උත්සව අවස්ථාවකදි තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නෙ කොහොම උනත් ජර්මන් බුද්ධි අංශ මේ ප්‍රහාරය සාමාන්‍ය ත්‍රස්ථ ප්‍රහාරයක් විදියට විතරක් දකින නිසා බොබ් ලී තව කීපදෙනෙකුත් එකතු කරගෙන අපරාධකාරයො පසු පසු හබා යනවා ඔය විදියට තමයි කතාව ඉස්සරහට යන්නෙ, මේ කොටසෙදි බොබ් ලී ඇතුළු කණ්ඩායමට මේ සම්බන්ධ මූලික කාරණා ටික හොයාගන්න ලැබෙනවා කියලා විතරක් මම කියන්නම්, ඔයාලා බාගෙනම බලන්නකො මොකද වෙන්නෙ කියලා.
හැමදාම මේ වෙලාව වෙද්දි උපසිරසි ලබා දෙන්න උපරිමයෙන් උත්සාහ කරන්නම්, එහෙනම් ලබන සතියෙ හම්බෙමු, කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා,එච්චරයිනෙ අපිට කියලා ඉතුරු වෙන්නෙ. 🙂 මම ගියා ජය!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13115 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thanks Bro…………..
Google eke search krta enne nenee..
thanxxxz
download karanna bane E02,i E03 i
wade hari thanks for sub
උපසිරැසියට බොහොම ස්තූතියි…..
Thanks for the sub
එල. ජය වේවා බ්‍රෝ
thanxx sub ekata
Niyamai saho, Jaya
බොහොම ස්තුති සහො….
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
thx
jaya wewa saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank bro
thanx bro
bohoma sthuthi sahooo niyami
Thanks machan elam
සුපිරි මචං තැන්ක්ස්
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මගේ නම තියෙන කෙනෙක් නෙ
එල
දිගටම මේ සීරියස් එක කරගෙන යන්ඩ වාසනාව
ලබෙන්ඩො
Thanx for sub mc..,
Thanks 4 sub…..
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
thanx bro
බොහෝම ස්තුතියි උදාර උප සිරස යෙදුවාට
tnx bro
tnks saho…… jaya wewa..
Tnkz mchn
Thanks machan……jayawewa…..!
ikmanin ewapan puluwan nam 😀 apita husma hirawela marenawa nathnam 😀
Thank you bn. Pin
Tnx bro
සබ් එකට තෑන්ක්ස් උදාර සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
#ජය වේවා
නියමයි සහෝ සබ් එකට ස්තූතියි
03 වෙනි කොටසෙන් හමු වෙමු
ඒවගේම මදුකප්‍රිය සහෝටත් ස්තුතියි මේ කතාමාලාව
මෙතෙක් දුර රැගෙන ආවට….
බොහොම ස්තූතියි සහෝ……
tnx sahoo ,digatama dendooo
Ela bro….
Subata thanks….
Thanks……………
sub link wada na
දැන් බලන්න ඒක හැදුවා.